මල් කැකුලකට ආදරේ කරන්න.... තහනම් නෑ පුන්චි සමනලුන්ට...
ළගට ළංව කවි කියන්න අවසර ඇත්නම්..මට සිඹින්න තහනම් ඇයි ලලලලා...( මතක නෑ)
ළගට ළංව කවි කියන්න අවසර ඇත්නම්..මට සිඹින්න තහනම් ඇයි ලලලලා...( මතක නෑ)
ඉමාන් ගෙ පට්ට ට්රෑක් එකක්ලස්සන නිළියේ නුඹ රඟනවා දැන් කරළියේ
නුඹ හින්දම මම තාමත් මේ ගැලරියේ
මට අදහ ගන්න බැරි ජීවිත පෙරළියේ
ඉරණම විසඳමි දවසක නුඹ්ගේ ඉදිරියේ
ලස්සන නිළියේ නුඹ හින්දා මම තාමත් මේ ගැලරියේ........![]()

ඔය සුදු කම්මුල්මල් කැකුලකට ආදරේ කරන්න.... තහනම් නෑ පුන්චි සමනලුන්ට...
ළගට ළංව කවි කියන්න අවසර ඇත්නම්..මට සිඹින්න තහනම් ඇයි ලලලලා...( මතක නෑ)

රන්වන් පාටයි සමනලයා..
රෝස මලේ පැනි බීලා ගියා
ආයෙත් ඒවිද ඒ සමනලයා
මල්වල පැනි බොන්ටා...........................![]()