1. nwnbs

    SL OLD HIT SONGS Add Here

    මං දැනගත්ත වෙනද වගේම මේ වෙලාවට මල්ලි එයි කියල...ස්තුතියි මල්ලි...:)
  2. nwnbs

    පද පේලි .....

    මේ ගුරු පාරේ මේ දොළ අයිනේ අපේ රහස් ඇත සැඟවීලා අපේ රහස් ඇත ලියවීලා පටු මාවත් වල දූවිලි අතරේ අපගේ ඉපැරණි පිය සටහන් ඇත// දොළ මත දිදුලන පෙණ පිඬු අතරේ අපේ කතාවේ කෙටි පටුනක් ඇත ඉර හඳ ඇසුවා ඇළ දොළ දුටුවා අතිනත් ගෙන අප දෙඩූ කතා බහ// එනමුදු එදවස් සඟවනු හැකි වේ ඉරට හඳට ඇළ දොළට කතා බැහැ
  3. nwnbs

    SL OLD HIT SONGS Add Here

    මේ ගිං ගඟේ සීන් එක මමත් අහල නෑ...අහල බලන්න ඕනෙ...ස්තුතියි නංගි... :D මාත් ගන්නව... :D
  4. nwnbs

    Check for the dead links instantly using firefox

    ස්තුතියි මල්ලි... මේක නම් මරු... :D
  5. nwnbs

    පද පේලි .....

    :baffled::baffled::):):rofl::rofl::lol::lol:
  6. nwnbs

    SL OLD HIT SONGS Add Here

    මේක ගායනා කරන ගායකයා නම් කවුද කියල හරියටම දන්නෑ...ගායිකාව නම් ඉන්ද්‍රාණි පෙරේරා මම හිතන විදියට...:(:)සිංදුවනම් ලස්සනයි මට...:) සමුගෙන යන්නෙමි
  7. nwnbs

    පද පේලි .....

    මේ පහන් රැය සීතලයි... නිසසලයි...අඳුරුයි... ඈ නුවන් දැල්වී නිවී යයි මා සිතුම් සසලයි...//
  8. nwnbs

    පද පේලි .....

    ඒකනෙ කියන්නෙ...කෝ පිළිගන්නෙ නෑනෙ කොච්චර කිව්වත්...:rofl: ලස්සන සිංදුවක්...:)
  9. nwnbs

    NONINDA ~නොනින්ද~

    නියමයි යාළුවා...ලස්සනයි නිර්මාණය...:)
  10. nwnbs

    මාත් ඉතිං පරණ තාලෙට කැමතියි... :) මම එතනින්ම ඒ සිංදුව ගත්තා...ස්තුතියි මිත්‍රයා... :) ඔයාටත්...

    මාත් ඉතිං පරණ තාලෙට කැමතියි... :) මම එතනින්ම ඒ සිංදුව ගත්තා...ස්තුතියි මිත්‍රයා... :) ඔයාටත් බිංදුවෙ ප්‍රශ්ණයක් තියෙනව නේද? මධුර එක නම් යූස් කරන්නෙ Q අකුරෙන් තමා බිංදුව වදින්නෙ.සිංග්‍රීසි කියල තියෙන අනිත් එක නම් මම හිතන්නෙ X වලින්ද කොහෙද... :)
  11. nwnbs

    යාළුවා...කොහොමද ඉතිං...?මම් රොන් අයියගෙ ප්‍රෝෆයිල් එකට ගිය වෙලාවෙ දැක්ක ලස්සන ගීතයක ලින්ක් එකක්...

    යාළුවා...කොහොමද ඉතිං...?මම් රොන් අයියගෙ ප්‍රෝෆයිල් එකට ගිය වෙලාවෙ දැක්ක ලස්සන ගීතයක ලින්ක් එකක් දාල තියෙනව.ඔන්න මමත් ඒක ගත්ත...ස්තුතියි සහෝ... :)
  12. nwnbs

    ඇත්ත අයියෙ...අපි හැමෝම දුවනව දුවනව...නවතින්න උවමනාව තිබුනත් නවතින්න විදියක් නෑ වගේ දුවනව...ගොඩක්...

    ඇත්ත අයියෙ...අපි හැමෝම දුවනව දුවනව...නවතින්න උවමනාව තිබුනත් නවතින්න විදියක් නෑ වගේ දුවනව...ගොඩක් කළකිරෙනව ඒ ගැන කල්පනා කරනකොට..අයියගෙ නිර්මානය ගොඩාක් සංවේදීයි...ඒකයි ඒක හැමෝටම ගොඩක් දැනුනෙ...මාත් තාම කල්පනා කරනව කොහොමද මේ දිවිල්ල නවත්තගන්නෙ කියල... තෙරුවන් සරණයි අයියා...!!! හොඳින් ඉන්න...
  13. nwnbs

    අයියා අද මාර වැඩක් කරේ...කට්ටියවම ඇඬෙව්ව නේද...?

    අයියා අද මාර වැඩක් කරේ...කට්ටියවම ඇඬෙව්ව නේද...?
  14. nwnbs

    පද පේලි .....

    යසෝදරා...යසෝදරා... සිතේ නැඟුන කලකිරීම කුමරිය ඔබ පමණයි දැනසිටියේ පෙරසිට... සිතේ නැඟුන කලකිරීම කුමරිය ඔබ පමණයි දැනසිටියේ පෙරසිට... යසෝදරා...යසෝදරා... -සනත් නන්දසිරි-
  15. nwnbs

    I am leaving From elakiri forever... Specially for GTRZ

    නියමෙට කියල තියෙනව...
  16. nwnbs

    Lolzzzzzz Catzzzzzzzzzzzz!!!

    අන්තිම පූව පව්... :( ස්තුතියි නංගා... :)
  17. nwnbs

    Weliyaa

    ස්තුතියි සහෝ...නියමයි...
  18. nwnbs

    ~ හුදෙකලා හිත ~

    මට මඟ ඇරුණ එකක්... ලස්සනයි...දුකයි...
  19. nwnbs

    SL OLD HIT SONGS Add Here

    :):):) මම නුවන් බී...
  20. nwnbs

    SL OLD HIT SONGS Add Here

    මේක ඔරිජිනල් එකමද කියල නම් දන්නෑ.මටත් යාළුවෙකුගෙ ලඟ තිබිල හම්බ උනේ...:) ඇයි නාවෙ මා සොයලා - රොම්ලස් පෙරේරා

    No contents