පද පේලි .....

Status
Not open for further replies.

nwnbs

Member
හැන්දෑවෙ ඇස් අස්සේ හැංගිලා ඔබ හිටියා
සඳ දිය මිදෙනා සිරි යහනේ
හිත ඇතුලේ ගිනි කදු ඇවිලේ
කුංකුම චන්දන සුවද බ‍ඳේ
ඉග සුග අත මිට මත සිරවේ
හින්දි හීනයක වාගේ මං උඹ ඉම්බා බෝනික්කී.....
:rofl::rofl::rofl::rolleyes:
 

chintha4u

Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    ඔබ අවදිව මා සොයනු එපා
    ඈතයි මා ඉන්නේ
    තවලම්කරුවෝ කවරදාකදෝ
    එකම තැනක උන්නේ...
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    සුදෝ සුදට සුපිපුනූ සුදු අරලිය මල් කැකුළී
    මගේ සිතට සෙනෙහෙ සුවද අරගෙන ආ කුසුමියේ ... හුටා:lol::rofl:
     

    chintha4u

    Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    සුදෝ සුදට සුපිපුනූ සුදු අරලිය මල් කැකුළී
    මගේ සිතට සෙනෙහෙ සුවද අරගෙන ආ කුසුමියේ ... හුටා:lol::rofl:

    ඔබෙ සුවද සමඟ මුසු වනු පිණිස
    මගෙ සුසුමක් තියන්නද ? :lol::lol:
     

    nwnbs

    Member
    ඔබෙ සුවද සමඟ මුසු වනු පිණිස
    මගෙ සුසුමක් තියන්නද ? :lol::lol:
    කුමක් හෝ සිදුවී ඇත
    නමුත් මා කිසිත් නොකියමි... :P:rofl:
    ඔන්න මම ගියා...ඔය ඔක්කොම එකතු කරල තව කවක් ලියා තියන්න හෙට අපිට බලන්න...:)
    සුබ රාත්‍රියක් හැමෝටම...
    බුදු සරණයි...!!!
     

    chintha4u

    Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    කුමක් හෝ සිදුවී ඇත
    නමුත් මා කිසිත් නොකියමි... :P:rofl:
    ඔන්න මම ගියා...ඔය ඔක්කොම එකතු කරල තව කවක් ලියා තියන්න හෙට අපිට බලන්න...:)
    සුබ රාත්‍රියක් හැමෝටම...
    බුදු සරණයි...!!!

    :lol::lol::lol: මොනව වෙන්නද.. හැමදාම කන පාන් තමා අදත් කෑවේ...
    බුදු සරණයි !!!
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    කුමක් හෝ සිදුවී ඇත
    නමුත් මා කිසිත් නොකියමි... :P:rofl:
    ඔන්න මම ගියා...ඔය ඔක්කොම එකතු කරල තව කවක් ලියා තියන්න හෙට අපිට බලන්න...:)
    සුබ රාත්‍රියක් හැමෝටම...
    බුදු සරණයි...!!!
    සුබ රාත්‍රියක් ...
    බුදු සරණයි...!!!
     

    chintha4u

    Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    සිහිනයයක ගිලී මා සිටියා
    කවුරුදෝවිත් දොර බිදිනා විට
    සුළං බිදක්වත් ඇරුණු දොර පියනින් ආවානම්
    සිහිනයේ සුව අරං
    නන්නාදුනනා දෑසක්
    නිවී නිවී දිලෙනා මොහොතක්
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    ඔබ.. සියලු තන්හී සිටී.. ඉර හඳ තාරකා අතරද, සිසිලස හා උණුසුම අතරද ඔබ සිටී.

    අහස සේ ඔබ අනන්තයි
    සයුර සේ ඔබ අනන්තයි
    අහස සේ ඔබ අනන්තයි
    සයුර සේ ඔබ අනන්තයි
    මේ විශ්වයේ මා දකින්නේ
    ඔබමැ පමනයි
    ඔබ අනන්තයි.
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    මගේ පෙම් ලොව සිහසුන් අරා සිටි
    කුමරියේ ඔබ කළත් අබිනික්මන්
    සිහින උයනේ කරමින් සක්මන්
    කරනු ඇයි තව මා සිතේ හොල්මන්
     
    Status
    Not open for further replies.