මචන්ලා මාර සීන් එකනේ වෙලා තියෙන්නේ.... :D:Dඅපේ අල්ලපු ගෙදර ඇන්ටි ගාව කුකුල්ලු ඉන්නවා.:yes::yes:ගේට්ටුව ඇරල තිබ්බ වෙලාවක ලොකුම කුකුලා එලියට පැනලා පාරට ගිහින්.ඇන්ටි කුකුලා පස්සෙන් ගිහින්:P:P.ඇන්ටි බලාගෙන ඉන්නැද්දිම පාරේ ගිය කාර් එකකට කුකුලා හැප්පිලා....:(:( ඇන්ටි එතනට යනකොට කුකුලා මැරිලලු...