Hard Disk gone

avjayarathne

Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    දැන් දවස් කීපයක ඉදන් lag වෙන්න ගත්තා. මං එච්චර ගණන් ගත්තේ නැහැ.
    දැන් ටිකකට කලින් system32 access කරේ නැහැ.
    පස්සේ lap එක restart කරලා Hard drive health එක check කරාම:confused:

    දැන් data backup කරන්න පටන් ගන්නවා:(

    1637588065044.png

    1637588100144.png
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,187
    74,490
    113
    දැන් දවස් කීපයක ඉදන් lag වෙන්න ගත්තා. මං එච්චර ගණන් ගත්තේ නැහැ.
    දැන් ටිකකට කලින් system32 access කරේ නැහැ.
    පස්සේ lap එක restart කරලා Hard drive health එක check කරාම:confused:

    දැන් data backup කරන්න පටන් ගන්නවා:(

    View attachment 151892
    View attachment 151893
    How old is this shit? uptime is 176 days?
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    UPDATE:
    දැන් වෙලාව දොළහයි.
    අලුත් Hard Disk එකක් දාලා windows install කරා
     
    Last edited:
    • Like
    Reactions: NRTG

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    mage ekak maara widihata rath wenawa. agillen touch karan innat amarui
    හීට් එක වැඩිවුනාම හෙඩ් එක ඩිස්ක් ප්ලටර් වල වදිනවා. ඩිස්ක් රීඩ් රයිට් කරන වෙලාවක එහෙම වැදුනොත් හරි ඉක්මනට බෑඩ් සෙක්ටර් හැදෙනවා. එක්ස්ට්‍රීම් කේස් වලදී ඩිස්ක් ප්ලටර් හීරිලා යනවා. මම දැකල තියෙනවා ලේත් මැෂින් එකකින් එනවා වගේ කැපිල අයින් වුන ඇලුමිනියම් කෑලි.

    ඩෙස්ක්ටොප් එකක් නම් එක්ස්හොස්ට් ෆෑන් ටික බලන්න, කේසින් ෆෑන් සහ පවර්සප්ලයි ෆෑන්. ඒවා කැරකෙනවා වුනාට ස්පීඩ් එක අඩු වෙලා. ඉස්සෙල්ල හොඳ සර්විස් එකක් දාන්න. හොඳට ක්ලීන් කරලා හීට් එක අඩු වෙනවද බලන්න. අඩු නැත්නම් ඔය ෆෑන් ටික මාරු කරන්න. ෆෑන් එකේ කේසින් එකේ විකරණය දිගට දිග තමා ෆෑන් එකේ සයිස් එක. එක බලල ගන්න. ලොකු ගානක් නෑ. ඉලෙක්ට්‍රොනික්ස් අයිටම් විකුණන කඩවලින් ගන්න. මේක ලැප්ටොප් එකක් නම් ප්‍රොසෙසර් කූලර් එකේ ස්පීඩ් එක බලන්න. එක අඩුයි නම් අලුතින් එකක් දාන්න ඕන. ලැප්ටොප් අවුරුද්දකට සැරයක් එහෙම සර්විස් කරන්නත් ඕන. Speccy කියල පොඩි සොෆ්ට්වෙයා කෑල්ලක් තියෙනවා. එකෙන් ටෙම්පරෙච එහෙම චෙක් කරන්න.
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    Any reason for this to happen? Interesting case machan.
    1. Dual boot කරලා තිබුණේ. එතනදි ප්‍රශ්නයක් වෙන්න ඇති (windows 10 & 11)
    2. තව Windows 10 21H2 update එක stuck වෙලා තිබුණේ
    3. Hard Drive එක සතියකට සැරයක් check කරනවා. කිසිම bad sector එකක් කලින් තිබුණේ නැහැ. ඔක්කොම වුණේ පැය භාගයක් වගේ ඇතුළත:(

    ube laptop eke battery eka awulda?
    Battery එකේ නම් ප්‍රශ්නයක් නැහැ. හැබැයි battery එක motherboard එකට connect වෙන port එක full of dust:rofl:
    ------ Post added on Nov 23, 2021 at 9:31 AM
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,187
    74,490
    113
    1. Dual boot කරලා තිබුණේ. එතනදි ප්‍රශ්නයක් වෙන්න ඇති (windows 10 & 11)
    2. තව Windows 10 21H2 update එක stuck වෙලා තිබුණේ
    3. Hard Drive එක සතියකට සැරයක් check කරනවා. කිසිම bad sector එකක් කලින් තිබුණේ නැහැ. ඔක්කොම වුණේ පැය භාගයක් වගේ ඇතුළත:(
    Windows 11 dapu umbata ohoma wela madi. Nodakin. Dual bootuth daala 🥴 🥴 🥴
     

    HmNRazor

    Well-known member
  • දන්න එකෙක් කියපන් එකක් පාටිශන් 2ක් 3ක් කඩලා පාවිච්චි කරන එක හොඳ නැද්ද? මොකද මම අහලා තියනවා එහෙම උනාම Reading සහ Writing වලට Head එක වැඩි ආයාසයක් ගන්නවා කියලා. එහෙම සීන් එකක් තියනවාද? 🤔