1. labu gediya

    2015 Nov - 17 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    නොකිය එකක් බං... ආදී කල්පිත එකක්...;)
  2. labu gediya

    2015 Nov - 17 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    උඹේ දුන්නෙන් විද්දේ..:lol:
  3. labu gediya

    2015 Nov - 17 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    බලහන්කො උඹව ගණන් ගත්තු මාව එලවනවනේ...:eek:
  4. labu gediya

    2015 Nov - 17 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    ඒ මොකටද බං මාව එකතු කරගන්නේ... මම මලක් වගෙද පේන්නේ...:lol: ලැජ්ජයි වගේ බං...:shocked::shocked:
  5. labu gediya

    2015 Nov - 17 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    අද කරන්ට් එක නැහැ බං.... :( තේ බිවුවේ ලිපේ උණු කරලා... තේ එක පොල්කොළ රහයි...:(
  6. labu gediya

    2015 Nov - 17 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    බිග් ගර්ල් පාටිය කවද්ද...;)
  7. labu gediya

    2015 Nov - 17 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    කරන්ට් එක යන එක කලින් කිවුවේ නැහැනේ... කුඹල්ගම මාර ගහක් කපන්න ගිහින් ට්‍රාන්ස්ෆෝමර් එකක් උඩ වැටිලා කණු බිම... ඉතින් මොනවා කරන්නද...
  8. labu gediya

    2015 Nov - 17 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    මාමිට හිනා නේද...:( අද දවසම ඉවරයි... ෆෝන් එකත් බැහැල.. දැනුයි චාජ් දැම්මේ...;)
  9. labu gediya

    2015 Nov - 17 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    ගණන් ෆේල් වෙන්න ඇති....:lol:
  10. labu gediya

    2015 Nov - 17 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    මචං අර සිංහල ක්‍රමේට හදන කෑම වට්ටෝරු වල ලින්ක් එක අප්ලෝඩ් කලාද.... අර ඔයා ළඟ තියෙනවා කිවුවේ වට්ටෝරු 100ක් තියෙන ලින්ක් එක... ඒකෙ ලින්ක් එක දියන්කෝ...
  11. labu gediya

    2015 Nov - 17 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    කෝ බොලේ මගේ රික්වෙස්ට්... පලවෙනි පිටුවේ උඩ තිබුනේ හොඳේ....
  12. labu gediya

    2015 Nov - 17 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    අද නිවාඩුවක් දාල ගෙදර හිටියේ පහුගිය ටිකේ වැඩ කරපු නිසා එක දිගටම... කරුමෙට අද දවසෙම කරන්ට් එක නැහැ...:(:(
  13. labu gediya

    2015 Nov - 17 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    සින්දු ඇහුවට නම් දන්නේ නැහැනේ කියන කෙනාගේ...:( ගොඩක් අලුත් කට්ටියගේ නම් දන්නේ නැහැනේ...
  14. labu gediya

    2015 Nov - 17 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    අමිල නිදහස කිවුවේ කවුද....
  15. labu gediya

    2015 Nov - 17 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    ඔන්න මමත් ආවා... හහා හැඩයි රූපේ බෝනික්කි වාගේ සොබනා... මොඩර්න් ටෝකින් ලගේ යු මයි හාට් .... යු මයි සෝල් දෙන්න...
  16. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    මමත් යනවා නංගි හොඳේ... අද ගොඩක් මහන්සි උනා වැඩ කරන්න ගිහින්... ගිහින් එන්නම් හෙට... බුදු සරණයි.. ගුඩ් නයිට්...

    No contents