1. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    තට්ටයක් තියෙන්නේ ඇයි...
  2. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    ඔයාගේ නේද ත්‍රෙඩ් දාල බම්ප් කරන්නේ නැත්තේ.... අවුරුදු ගණන් ගිහිල්ලත් එක බම්ප් එකක්වත් නැත්තේ ඒ ඔයාගේ නේද....
  3. labu gediya

    කොග්ගල නිළමේ

    REP kapapu ekata sanipa athi dan. :D
  4. labu gediya

    Rep කපන උන්

    mage rep kapila ban thiyenne.... kapapu ekata ridennath ekka umba mata rep diyan dan....
  5. labu gediya

    Rep කපන උන්

    ada ehenam umba kagewath rep kapala, rep dunnewath nathda....
  6. labu gediya

    tharaha nathiwa dana ekak aniddata dapan machan... mama heta mirissa kamburugamuwa line eke...

    tharaha nathiwa dana ekak aniddata dapan machan... mama heta mirissa kamburugamuwa line eke breakdown ekakata yanawa udenma.. enne hawasa... e nisa log wenna wenne naha udeta... hawas weddi pinulu wela thiyewi..
  7. labu gediya

    Rep කපන උන්

    umba gana waradiyata hithenne mokada manda ban matath... umba neda rep kapuwe mage...
  8. labu gediya

    Rep කපන උන්

    Rep කපන උන් 11-14-2015 05:08 PM එහෙමද ආස​?මේ විදියට රෙප් කපන්නේ එකයි මම දන්නා විදියට එළකිරියේ... උගෙත් ආසාවනේ... රෙප් පවර් 2ක එකෙක් කපල තියෙන්නේ... එහෙම ඉන්නෙත් මම හිතන එකාම තමයි... :D
  9. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    මේවා මදින්නේත් දත් බුරුසුවෙන්ද...
  10. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    එහෙම උනොතින් එළට තියේවි... එහෙම තිබුනොතින් පින්තුරයක් දාන්න හොඳේ...:P
  11. labu gediya

    Ahannath sathutuyi nangi.

    Ahannath sathutuyi nangi.
  12. labu gediya

    ahannath sathuyi nangi.

    ahannath sathuyi nangi.
  13. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    DragonD+ Giving Reputation මෙන්න මේ වගේ පෙන්වන්නේ...මෙයා නම් රෙප් දෙන්නේ වන්නි මෙහෙයුම ගේම් එකේ... එයාගෙ ප්‍රොෆයිල් එකට ගියාම පෙන්වනවා මොන ත්‍රෙඩ් එකටද රෙප් දෙන්නේ කියල... එතනින් හොයාගන්න පුළුවන්...
  14. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    මමත් 9ක් කැපුවා මතක නැත්ද...:P
  15. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    රෙප් කර කර ඉන්නේ කියල ඉංග්‍රීසියෙන් වැටිල තියෙනවා බං... මුල් පිටුවේ හරි දෙකේ හරි ඉන්නේ මෙම්බර්ස් ලා... අනිත් එවුන් ගෙස්ට්... පිටු බලන අන්තිම තැන 20 තියෙන්නේ... එතන 200 දෙන්න....
  16. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    http://www.elakiri.com/forum/showthread.php?p=19283699#post19283699 මේ තියෙන්නේ පුටේ මගේ කොමෙන්ට් එක..:rofl:
  17. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    මගේ නම් ඔටෝ රිෆ්‍රෙශ් උනා බං... දවසක් ස්කර්වියා රෙප් කරනවා ත්‍රෙඩ් එකක... මම ටිකකින් ගිහින් බලද්දී කවුද එකෙක් දාල උගේ රෙප් කපල කියලා... ඒත් ස්කර්විය එක්ක මගේ තරහක් නැති නිසා සද්ද නොකර හිටියේ... රෙප් කැපෙන එවුව දැක්ක ගමන මම කරන්නේ ගිහින් එතන බලන ඉන්න එක...:lol:
  18. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    search ගිහින් නැත්නම් ctrl + f ගහල ගිහින්.. rep කියල ගහල එතන එන ලිස්ට් එක ඩවුන් ඇරෝ එක ඔබල බලන්න... මම දෙන්නෙක් දැක්ක... ඒ වෙලාවේ ත්‍රෙඩ් ඒකෙ රෙප් කරනවා.... මගේ කපල තිබුනේ නැහැ ඒ වෙලාවේ.. නැත්නම් පිටුව ස්ක්‍රීන් ප්‍රින්ට් එකක් අරගෙන එවෙලේම දානවා කාටත් බලන්න... එතකොට උන්ට කියන්න පුළුවන් කාටද...
  19. labu gediya

    අදත් වැඩ බං... ඊයේ නයිට් එක.. අද හවස තමයි ගෙදර යන්නේ... අර රෙප් කපන පැත්තේ ගියාද බලන්න...

    අදත් වැඩ බං... ඊයේ නයිට් එක.. අද හවස තමයි ගෙදර යන්නේ... අර රෙප් කපන පැත්තේ ගියාද බලන්න... දෙන්නෙක්ව මම දැක්ක රෙප් කරනවා... http://www.elakiri.com/forum/online.php?s=&sortfield=username&sortorder=asc&who=all&pp=500 මෙන්න මේකෙදි දැක්කේ... හරියටම හිතාගන්න බැහැ...
  20. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    http://www.elakiri.com/forum/online.php?s=&sortfield=username&sortorder=asc&who=all&pp=500 menna methana innakota balanna puluwan rep dena kapana ewun gana.

    No contents