මචං,
ඒ දවස් වල පත්තර වල ගියපුවා එකතු කරලා තමයි කොටස් වශයෙන් පොත් ගහල තියෙන්නේ.. 3 ලියද්දි තමයි එතුමා මැරුණේ... එතකන් කොටස් එකතු කරලා පොතක් විදියට මම ෆයිල් කරලා තිබුනා.... කියවල ඉවර උනාම අපිට වැඩක් නැති නිසා පොත් පෙට්ටියක දාල තිබුනා... ගේ අස් කරපු වෙලාවක මල්ලි ඒවා සේරම එකතු කරලා අපේ ගබඩා කාමරයක...