කොළබ ගෙවල්

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,260
    74,668
    113
    ikman එකේ ගෙවල් ඉඩම් බැලුවා
    ගෙවල් ගන්නවා නම් කොටි 4ක් ඕනේ
    ඉඩම් ගන්නවා නම් මිලයන 3ක් වත් ඕනේ ප්ර්ච් එකකට පිස්සු හැදෙනවා නේ බන් .

    මේ හිතන හිතන ගණන් ද මේවායේ දාන්නේ ? ඇත්ත ගණන් ද ?
    Gewal price godak inflated may tike. EKa ekaa eka eka ganan daanawa.
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,679
    2,783
    113
    colombo
    Ai uba koheda.colombo newe koheth dan oya ganata kittuine
    ane manda ban mama uswatekiyyaawa

    me ganan hari kiyalada kiyanne ? mama hithuwe %40-30 wadiyen gaana danawa kiyalaa passe adu karanna.

    uba thalawathu goda ne . ehe ganan kiyada samanayen perch eka
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,719
    23,390
    113
    කොලබ නෙමේ
    ආසන්න
    කැලණිය වරාගොඩ
    මාලබේ
    බත්තරමුල්ල
    කැළණි මුල්ල කැළණි පන්සල ආසන්න

    professional estimators ලා මචන් අපි බලන බලන් එකේ එයාට සල්ලි ගෙවලා බලන එක ප්‍රයෝගික නැහැනේ බන් ,
    අපිටම කරන විදිය දැනගන්න බැරිද


    අනේ ******න් , එහෙම ගෙයක් ගත්තත් කමක් නැහැ . අනෙක් දේවලුත් සුදු මහත්ත්රුන්ගේ රටේ විදියට තියෙනවා නම් ,

    කොලබ විතරක් නෙමේ දැන් හැමතනම් නොවටිනා ගණන් යන්නේ ලෑන්ඩ් සෙල් කාරයෝ ඇවිත් උස්සනවා අර සිරිපාල එනසිනා හිතන් ඉන්නේ ලන්ඩ්සෙල් වල ගෙටට් කොමිනිටි ගානට් එයාලගේ ඉඩමුත් ගණන් කියලා

    හිගන අදෝනා තමයි කරන්න දෙයක් නැහැ පපුව වවන්නේ නැතුව යනවා
    ------ Post added on Mar 3, 2024 at 5:43 AM
    නොවටිනා ගණන් කියල එකක් නෑ බන්. ඒ ගණන් වලට විකිණෙන හින්ද තමයි උන් ඒ ගානට විකුණන්නෙ. Demand and Supply.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,061
    67,372
    113
    ane manda ban mama uswatekiyyaawa

    me ganan hari kiyalada kiyanne ? mama hithuwe %40-30 wadiyen gaana danawa kiyalaa passe adu karanna.

    uba thalawathu goda ne . ehe ganan kiyada samanayen perch eka
    28 30 thama.ehema adu karanne ne bn hoda tanaka nan
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,719
    23,390
    113
    රට බංකොළොත්. ඇති ලබ්බකුත් නෑ
    හැබැයි ඉඩං ගෙවල් ෆස්ට් වර්ල්ඩ් රටවල් වල ගණන් 😹😹😹

    ඒ ගණන් වලටත් ගන්න එවුන් ඉන්නවලු
    උකන්ඩාව, සෝමාලියාවෙත් ඉන්නව එහෙම එවුන් 😹😹😹
    උඹ හෙන තරහෙන් ඉන්නෙ නේද බන් ලංකාවෙ උන් එක්ක
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,679
    2,783
    113
    colombo
    28 30 thama.ehema adu karanne ne bn hoda tanaka nan
    නොවටිනා ගණන් කියල එකක් නෑ බන්. ඒ ගණන් වලට විකිණෙන හින්ද තමයි උන් ඒ ගානට විකුණන්නෙ. Demand and Supply.
    happa hudek danaganima mpinisa
    perch eka 1 mili dala thiyenaawaa nam api illanna one kiyatada .

    samanayen uba illanne kiyatada ,
    anthimata eka ga wenne kiyatada .

    ඔව් අනිවා. අදාල පලාතේ ඉන්ලන්ඩ් එකෙන් ගන්න පුලුවන් තක්සේරුව.


    කොලඹ ඉඩම් හිග වෙමින් යන්නේ. අද අදම ගන්න පුලුවන් තරමට හොදයි. ඕක කවදාවත් පාඩුවක් නම්වෙන්නේ නැ. අද සබ් අර්බ් පැතිත්හෙට වෙද්දි අර්බන් වෙනවා ඒක නවතින්නෙ නැ.

    හැබැයි මේ දවස්වල සබ්අර්බ් වල නම් ඉඩම් ගනන් උනාට විකිනෙන්නේ නැ. හදිසියට විකුනන අය ඉන්නවා. රටයන පිස්සුවට පිස්සො වගේ ඉඩම් විකුනන උන්ගෙන් නම් අඩුවට ගන්න පුලුවන් කතාවක් දාලා.
    පලාතේ ඉන්ලන්ඩ් එකෙන් ගන්න පුලුවන් තක්සේරුව.
    මේකෙන් දෙන්නේ ඉඩමේ තක්සේරුවද ?
    නැත්නම් තියන ගොදනගිලත් එක්ක තක්සේරුවද ?

    සාමානයෙන් ගෙවල් විකුනන්නේ තක්සේරු වටිනාකමට වැඩියෙන් ද ? අඩුවෙන්ද ?
    ------ Post added on Mar 4, 2024 at 12:15 AM

    valuation බැලවට ඒ ගණන් වලට දෙන්නෙ නෑනෙ.
    තක්සේරු වටිනාකමට වඩා ද ඉඩම් විකිනෙන්නේ
    ------ Post added on Mar 4, 2024 at 12:19 AM
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,812
    39,755
    113
    Homagama
    happa hudek danaganima mpinisa
    perch eka 1 mili dala thiyenaawaa nam api illanna one kiyatada .

    samanayen uba illanne kiyatada ,
    anthimata eka ga wenne kiyatada .


    පලාතේ ඉන්ලන්ඩ් එකෙන් ගන්න පුලුවන් තක්සේරුව.
    මේකෙන් දෙන්නේ ඉඩමේ තක්සේරුවද ?
    නැත්නම් තියන ගොදනගිලත් එක්ක තක්සේරුවද ?

    සාමානයෙන් ගෙවල් විකුනන්නේ තක්සේරු වටිනාකමට වැඩියෙන් ද ? අඩුවෙන්ද ?
    ------ Post added on Mar 4, 2024 at 12:15 AM


    තක්සේරු වටිනාකමට වඩා ද ඉඩම් විකිනෙන්නේ
    ------ Post added on Mar 4, 2024 at 12:19 AM
    තැන අනුව වෙනස්. කොලඹ නම් සත්‍ය වටිනාකමට වඩා වැඩියෙන් යනවා තරගකාරිත්වය වැඩි නිසා.

    නමුත් බොහෝවිට හැමෝම ඔප්පු ලියද්දි දාන්නේ තක්සේරුව අඩුවෙන්. හරිනම් ඉන්ලන්ඩ් ගාන දාන ඕනා.නමුත් දන්නේ නැ බොහෝම විට. හේතුව ඉතින් මුද්දර ගාස්තුව. සද්ද වහලාඉන්නවානම් අහුවෙන්න තියන චාන්ස් අඩුයි. පස්සේ කාලෙක අහුඋනොත් නම් ඉතින් දඩයක් එවනවා. ඒකත් සේප් කරගනන පුලුයන් ජරාවකින්. ඉන්ලන්ඩ් කියන්නේ තනි ජරා කාක්කෝ
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,337
    6,517
    113
    තක්සේරු වටිනාකමට වඩා ද ඉඩම් විකිනෙන්නේ
    ඔව් වාහන වගේ තමයි. තක්සේරුවත් 100% නිවැරදි නෑ ආසන්න අගයක් තමයි.