සෙනසුරාදට පොපිට් නෑ. එදාට සුයිච් ඔන් ඔප් කරන්නෑනේ.ලාබයිඩ ?
පොපිට් තියෙද
ප්‍රොෆිට් තියනවා. සැපයුම දිගටම තියනවා නම්. ටිකක් වැඩිපුර ප්‍රමාණයක් වවන්න. අපි එලවලු ගන්න කඩේ උදේ 10 වෙද්දි බිම්මල් පැකට් ටික ඉවරයි. ලස්සන ලේබල් එකක් එක්ක දාපන්. ෆුඩ්සිටි වලටත් දාන්න පුලුවන් රෙජිස්ටර් වෙලා. මුලදි පොඩි කට්ටක් කන්න වෙයි කඩවල් සෙට් කරගන්න. මම දන්න බිම්මල් දාන අය කීපදෙනෙක් ඉන්නවා උන් පට්ට කම්මැලී. කම්මැලි නැතුව කරනවා නම් හොදම ප්‍රොෆිට් එකක් ගන්න පුලුවන්.ලාබයිඩ ?
පොපිට් තියෙද
mushroom wala yata paththe thama seeds (beeja) thiyenne, ewa kalekata release wenawa duma wage. e nisa lagapatha inna ayata pawle ayata, neighbors lata hathiya, wheeze wage enna puluwan.
ekanisa hariyata standards balala gedara idan podi durak thiyala karanna.
oyata laga govijana eken ahanna mulinma.
business advisor yt channel eke me gana video kihipayakma thibba.
free details walin research karanna mulinma, e karala wade positive nam, expert kenek gen consult aragena business eka start karanna. uda video wala inna dr. aseni wa consult karanna puluwan
https://www.businessadvisor.lk/consultant/detail/id/Mzg=
පුලුවන්. මුලින් ලියාපදිංචි වෙලා තත්ව සහතික යටතේ වගා කරන්න ඕනිExport karanna barida mewa. Lankawe shop dala wedak nane.
export nam dried mushroom thama. ethanata yanna kalin poddak experience ganna local market try karala, eita passe export paththaata giya nam hodai kiyala hithanawa.Export karanna barida mewa. Lankawe shop dala wedak nane.