1. K

    කොත්තුවක් කන්න ආපු කළු ජරාවට බැනලා එලවයි

    customer ව බලු කරන එක තමයි ලංකාවෙ ගතිය. පාරිභෝගික සේවා සපයන්නෙකු සතුවිය යුතු කුසලතා මෙන්න. ඒත්තු ගැන්වීමේ කථන කුසලතා. සංවේදනය. අනුවර්තනය වීමේ හැකියාව. ධනාත්මක භාෂාව භාවිතා කිරීමේ හැකියාව. පැහැදිලි සන්නිවේදන කුසලතා. ස්වයං පාලනය. වගකීම භාර ගැනීම. ඉවසීම.
  2. K

    සින්හලු අහවරයි. ඉරානය ඊශ්‍රායලට දුවන්න ගහයි. 🔴BREAKINGNEWS

    usa ok එක දෙනකම් වෙන මොනව කියන්නද.
  3. K

    කොත්තුවක් කන්න ආපු කළු ජරාවට බැනලා එලවයි

    චන්ඩි කමින් බිස්නස්. ඕවා අගය කරන්න එපා.
  4. K

    සින්හලු අහවරයි. ඉරානය ඊශ්‍රායලට දුවන්න ගහයි. 🔴BREAKINGNEWS

    TEL AVIV - ඊශ්‍රායලය ඉරානයේ ප්‍රහාරයට ප්‍රතිචාර දක්වන නමුත් ප්‍රතිචාරයේ ප්‍රමාණය හෝ වේලාව පිළිබඳව අවසන් තීරණයක් ගෙන නොමැති බව ඊශ්‍රායල නිලධාරියෙක් NBC ප්‍රවෘත්ති සේවයට පැවසීය. “ඊශ්‍රායලය ප්‍රතිචාර දක්වනු ඇති බව පැහැදිලිය, ප්‍රශ්නය වන්නේ කවදාද සහ කුමන පරිමාණයෙන්ද යන්නයි,” පැයක යුද කැබිනට්...
  5. K

    සින්හලු අහවරයි. ඉරානය ඊශ්‍රායලට දුවන්න ගහයි. 🔴BREAKINGNEWS

    France tv එකේ පෙන්නුවා ගොඩක් බිල්ඩින් ඩැමේජ් වෙලා තියනවා.
  6. K

    Samsung or LG washing machine

    congratulations! top loading eke water consumption eka nam tikak wadi redi walatath safe eka aduyi tikak.
  7. K

    සින්හලු අහවරයි. ඉරානය ඊශ්‍රායලට දුවන්න ගහයි. 🔴BREAKINGNEWS

    ප්‍රතිචාර දැක්වුවා දැන් ඉවරයි. බයිඩන් ජනාධිපතිවරයා කියලා තියනවා ඊශ්‍රායලයට ක්ෂනික ප්‍රතිචාර දක්වන්න එපා කියලා.
  8. K

    ඕබ සැමට

    එසේම වේවා!
  9. K

    🤡 රටක් රැවටූ රසාංග - අංක 01 - වතුරෙන් වාහන දුවවපු අතුරුගිරියේ තුෂාර පියුමාල් එදිරිසිංහ

    දුප්පත් රටක ඉඳගෙන නව නිර්මාණයක් කරලා ගොඩයෑම ලේසි නෑ. දියුණු රටකට කන්සෙප්ට් එකයි වැදගත් ඇත්ත නිර්මාණයට වඩා ඇත්ත නිර්මාණය ඔවුන්ට පහසුවෙන් වැඩිදියුණු කරගෙන කරන්න පුළුවන් ඊට අවශ්‍ය ශිල්පීය දක්ෂතාවය යංත්‍ර සූත්‍ර ඔවුන් සතුයි. දියුණු රටවල තමන්ගෙ ගුරුවයටවත් පෙන්නන්න එපා කියලා කියන්නෙ අලුත් දෙයක් හෝ...
  10. K

    ඇයි බං සිංහලුන්ට කොහොම හරි ගේමක් ගහපන් කියලා උගණන්නනේ, මොකටද බං අපි game ගහන්න ඕනේ?

    ගේමක් ගහමු, ගේමක් නෑ, ගේම නම් ගේම, ගේමක් ඉල්ලනවා, ගේමක් දෙමු, ගේමට බහිමු. adjective eager or willing to do something new or challenging. "they were game for anything"
  11. K

    හැම එකාම නුවරඑළියේ යන්නේ 😡

    ඒකෙත් බාගයක් වගේ ටවුම අහුවෙනව නුවර පැත්තට වෙන්න.
  12. K

    හැම එකාම නුවරඑළියේ යන්නේ 😡

    ඉන්වයිට් කරන තැනට යන්න එපායෑ.
  13. K

    හැම එකාම නුවරඑළියේ යන්නේ 😡

    wedding එකකට ගියෙ.
  14. K

    හැම එකාම නුවරඑළියේ යන්නේ 😡

    කොහෙ දාන්නද මම දිගනට යන ගමන්නෙ upper lake විනාඩි 30 විතර ඉඳලා අනිත් පැත්තට පල්ලම් බැස්සා.
  15. K

    හැම එකාම නුවරඑළියේ යන්නේ 😡

    ළමයින්ට අපර්ලේක් යන්න ඕන කිව්වා.
  16. K

    හැම එකාම නුවරඑළියේ යන්නේ 😡

    නුවර කොහොමත් ට්‍රැපික් වැඩී අවිදිමත් සංවර්ධනය නිසා. මේ දවස් නම් අවුරුදු කේස් එක වෙන්න ඇති. හෙට අනිද්දා නම් අඩුවෙයි.
  17. K

    ගෙයක් ගන්න උදව්වක්

    පර්ච් එකක් ලක්ෂ 10 ට හෝ ඊට ටිකක් උඩින් හොයාගන්න පුලුවන් වැලිසර ඉඳලා ජා ඇලට යනකන් මීගමු පාරෙ ඉඳලා මීටර් 800ක් ඇතුලත. මිල සහ ගැටළු තීරණය වෙන්නෙ තැනේ හැටියට.
  18. K

    හැම එකාම නුවරඑළියේ යන්නේ 😡

    පෙරේදා දිගනට ගියා මාවනැල්ලෙ ඉඳන්ම බ්ලොක් එක පැයකටත් වැඩිය යනවා ටවුමෙන් එහාට පනින්න.

    No contents