1. K

    Samsung or LG washing machine

    අනිවාර්යයෙන්ම තියනවා. model godak thiyanawa බලලා ගන්න. දැන් නම් ලක්ෂ 3 විතර වෙයි අඩුම. ------ Post added on 1712771470
  2. K

    ඩොලරය පාලනය කරයි.. වැටෙන්න නොදී අල්ලගනී..

    ලෝකෙපුරා ණය වෙවී තමයි එහෙම කාලා ඇඳලා හිටියෙ, ණය ගන්න බැරි වෙනකොට වැටෙනවා.
  3. K

    Samsung or LG washing machine

    ඔය දෙකෙන් නම් LG තමයි. අබාන්ස් තමයි නියෝජිතයා. automatic front loading.
  4. K

    උබලට සෙක්ස් ගැන තියෙන ආසාව අඩු වෙන්න ගත්තෙ මොන කාලෙදිද?

    බඩුමිල වැඩිවෙලා පෝෂනය අඩුවුනාට පස්සෙ. :ROFLMAO:
  5. K

    ඩොලරය පාලනය කරයි.. වැටෙන්න නොදී අල්ලගනී..

    රටේ දක්ෂ මිනිස්සු අඩුයි ඕවා හරියට හදන්න බැරි ඒකයි.
  6. K

    ඩොලරය පාලනය කරයි.. වැටෙන්න නොදී අල්ලගනී..

    හැමෝම තමන්ගෙ පාඩු පියවගන්නෙ, අධික ලාභ ලබන්නෙ නොදන්න මිනිහෙක් රවට්ටලා හෝ අසරණ කරලා. මේ රට කවදාවත් නිසි පාලනයක් තිබ්බ රටක් නෙමේ.
  7. K

    ඩොලරය පාලනය කරයි.. වැටෙන්න නොදී අල්ලගනී..

    බංකොළොත්බාවයෙන් ගොඩයන අයත් ඉන්නව.
  8. K

    Nissan March K12 2003

    මේක ඇත්ත. නමුත් වාහනේ හොඳයි.
  9. K

    වැටුනා 😶

    anxiety, vestibular migrain. වගේ දෙයක් වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන්.
  10. K

    නැවත හැරි පහරදෙයි

    මං හිතුවෙ හැරී මේගන්ට ගහලා කියලා. :unsure:
  11. K

    කැඩුණු බුදුපිළිම හා බුදුන්ගේ පින්තුර නිසි ආකාරව බැහැර කරන්නේ කෙසේද ?

    ප්‍රශ්නය ආගමික හ සංස්කෘතික අමාත්‍යාංශයට යොමුකරන්න වෙනවා, බැහැර කිරීමට ක්‍රමවේදයක් හදන්න.
  12. K

    අවුරුදු කුමරි

    එයා මානසිකව වැටුනු ස්වභාවයක් පේනවා ඒක දුර්වලතාවයක් විශේෂයෙන්ම මේ වගේ තරඟයකදි.
  13. K

    Cathey Pacific - Hong Kong Transit

    කල්ලොන්ගෙන් ප්‍රශ්න කරනව වැඩියි ටිකක් HK වල.
  14. K

    Cathey Pacific - Hong Kong Transit

    sl Hong-Kong los angeles same airline transit visa ඉල්ලුවෙ නෑ. වසර 10 කට පමන පෙර.
  15. K

    ඌබර් අකවුන්ට් එකක් හදන් දිව්ව බලන්න අද ෆ්‍රී එකේ

    එහෙම හිතලා නෙමේ කිව්වෙ, හොඳ මූඩ් එකෙන් ඉන්න වෙලාවට දවසට එකක් වගේ ට්‍රයි එකක් දාන්න බැරිද.
  16. K

    ඌබර් අකවුන්ට් එකක් හදන් දිව්ව බලන්න අද ෆ්‍රී එකේ

    නරකද බයික් එකෙන් මේ වැඩේ පටන්ගත්තොත්?
  17. K

    ජීවිතටම වෙනස් කරපු පොත් මොනාද?

    මිනිස් සිතේ හාස්කම්, සුමනදාස සමරසිංහ. මේ පොත් කියවලා පොඩ්ඩක් හරි හිතන විදිහ වෙනස්වුනා.

    No contents