1. K

    ඩොලරය පාලනය කරයි.. වැටෙන්න නොදී අල්ලගනී..

    ඩොලර් මිලියන 50 -60 විතර ඕන වසරකට වාහන ආනයනය කරන්න.
  2. K

    කොලබ ඉදන් පොළොන්නරුවේ යනගමන් බලන්න පුළුවන් තැන්

    කුරුණෑගලදි ඇතාගලට යන්න පුලුවන් වාහනේම.
  3. K

    ඔය කියන තරම් හොඳ මොළ ලංකාවේ තිබුනද / තියනවද?

    ඉහළ බුද්ධිමත් පුද්ගලයෙකුගේ ලක්ෂණ මොනවාද? - කුතුහලය: ඉහළ බුද්ධිමත් පුද්ගලයෙක් සෑම විටම අලුත් දේවල් ඉගෙන ගැනීමට සහ නව ඉදිරිදර්ශන ගවේෂණය කිරීමට උනන්දු වෙයි. ඔවුන් මතුපිටින් පෙනෙන දැනුමෙන් සෑහීමකට පත් නොවන නමුත් විවිධ සංසිද්ධිවල යටින් පවතින මූලධර්ම සහ සම්බන්ධතා තේරුම් ගැනීමට උත්සාහ කරති. -...
  4. K

    ඇයි මෙච්චර Panic වෙන්නේ ?

    මේ කෙටි ජීවිතය පුලුවන් උපරිමයෙන් විඳින්න දරණ උත්සාහයක් ඒක.
  5. K

    ඔය කියන තරම් හොඳ මොළ ලංකාවේ තිබුනද / තියනවද?

    මොළ තිබුනට පොලිෂ් කරන ක්‍රමයක් නෑ හොඳ මොළ වලින් වැඩ ගන්න පුලුවන් සමාජ වටපිටාවක් තියෙන්න ඕන එහෙම නැතුව මොළ එලියට එන්නෙ නෑ. අධ්‍යාපනයට එහා ගිය දෙයක් දකින්න පුලුවන් අය සහතික වලින් විතරක් නම් හොයන්න බෑ. අපිට දැනට තියෙන්නෙ සෙමින් මනස වැඩෙන ක්‍රමයක් ඒකෙන් එකපාර ලොකු පරිවර්තනයක් බලාපොරොත්තු වෙන්න බෑ.
  6. K

    මචංලා බිසිනස් සම්බන්න්ද ලොකු උදවුවක් ඔනේ

    පළපුරුදු වියාපාරිකයො පවා ෆේල් වෙනවා සමහර වෙලාවට. ව්‍යාපාර කියන්නෙම අවදානම් සහිත දෙයක් ඒක හිතේ තියාගෙන පොඩිවට කරලා බලන්න අත්දැකීම් ලබාගැනීමට.
  7. K

    UPS battery

    amron හොඳයි.
  8. K

    තායිවානයට ප්‍රබල භූ කම්පනයක්

    :58 am (GMT 23:58) ට තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් රිච්ටර් මාපක 7.2 ක භූමිකම්පාවක් ඇති වූ අතර එය තායිපේ අගනුවරට මෙන්ම දකුණු ජපානයට, නැගෙනහිර චීනයට සහ පිලිපීනයට දැනුනි. නැගෙනහිර Hualien නගරයේ සහ ඒ අවට කඳුකර ගම්බද ප්‍රදේශවල වාර්තා වූ දරුණුතම හානියත් සමඟ අවම වශයෙන් පුද්ගලයින් 9 දෙනෙකු මිය ගොස්...
  9. K

    අද බස් එකේදි මූඩ් එක හොදටම අව්ල් උනා :-(

    සතුට තියෙන්නෙ අතන මෙතන කිය කිය මිනිස්සුන්ව එක එක දිශාවන් වලට යවනවා එනම් යාන වාහන, ගෙවල් දොරවල්, විදේශ සංචාර හා ඇදහිලි ඔය වගේ විවිධ පැති වලට. ඒත් ඇත්තටම සතුටට පදනම් වන්නේ සතුටින් කරන හැම දෙයක්මයි. ''හිත ගිය තැන මාළිගාව'' කියන පැරණි කියමන හරි.
  10. K

    ඕනවට වැඩිය gym යන අයට, ගොඩක් දුවන අයට හාට් කේස් එනවා වැඩිද?

    ඔබ ඉහළ ජානමය අවදානමක් සහිතව උපත ලැබුවද, ඔබ හොඳ ශාරීරික ව්‍යායාම චර්යාවක් අනුගමනය කරන්නේ නම්, හෘදයාබාධ අවදානම අඩු වේ, ශාරීරික ව්‍යායාම, සම්බන්ධයෙන් කල අධ්‍යයනයන් ගෙන් පෙන්නුම් කර ඇත්තේ හෘද සෞඛ්‍යය වැඩි දියුණු කිරීමට සහ ඔබේ ජීවිතය දිගු කිරීමට නිසි පරිදි සිදුකරන ශාරීරික ව්‍යායාම පිටුවහලක් වන බවයි...
  11. K

    අැමරිකාවේ සිට ලංකාවට ඵන විට පාලමේ ගැටී අනතුරට පත් වූ නැවේ තිබ්බේ අැමරිකාවේ විෂ අපද්‍රව්‍ය තොගයක්..- US media📛

    මේවා ප්‍රති අපනයන වෙන්නත් පුළුවන්. කුණු කේස් වලින් සංචාරක ව්‍යාපාරය වැටෙන්නත් පුලුවන්.
  12. K

    උඹලා එලවනකොට බ්ලයින්ඩ් සපෝට් චෙක් කරනවද ?

    වැඩක් නෑ බැලුවට එතන පේන්නෙ නෑ blind spot නිසා.
  13. K

    Jacqueline Fernandez Pepsi Ad! ❤

    texas කරලා
  14. K

    ඒ දෙන්නා විවාහ වෙලා

    In fact, his human qualities are extraordinary compared to many locals.
  15. K

    කොල්ලනේ EPSON ECOTANK L3250

    ඔය මොඩල් නම්බර් එක මෙහෙ තියනවනම් හදන්න පුලුවන් වෙයි. L 3250 ලංකාවෙ තිබුනා.
  16. K

    පිටකොටුව පාවෙන වෙළෙඳ සංකීර්ණය ජපානයට..

    එක සැරයක් ජපන් ටීම් එකක් ඇවිත් බලලා ඕක නිලට ක්ලීන් කරනවා කියලා කිව්ව, අනිවාර්යයෙන්ම කරයි. ඕකට එන අපද්‍රව්‍ය නවත්වන එක තමයි අමාරුම.
  17. K

    කොල්ලනේ EPSON ECOTANK L3250

    බෝඩ් එකේ අවුලක් වෙන්නත් පුලුවන්.

    No contents