පොලිසියෙන් බොරු කෙස්

hector@troy

Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය

    වන්දි කීයක් හම්බුනාද?පොලීසියට විරුද්දවද නඩුව
    ------ Post added on Aug 27, 2021 at 7:05 PM
    වන්දි නම් මහ ලොකු ගානක් හම්බවෙන්නේ නෑ මචන්..ඒ උනාට ඔය මානව හිමිකම් කේස් වැටුනම පොලිසියෙ අයට උසස්වීම් එහෙම ගන්න අමාරුයි..උන්ගේ පර්සනල් ෆයිල් එකට යනවා මෙහෙම කේසස් තියනවා කියලා..
     
    • Like
    Reactions: ltty head

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    nayak wela hari hoda lawyer kenek allala wade karanna kiyapan mokdda ban .

    nikan hari waradi karu wunth ita waddaa kattak jiwitha kaaleta gewanna wenna
     
    • Like
    Reactions: ltty head

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,270
    32,007
    113
    පුලුවන් පොලිසියට විරුද්ධව නඩු දාන්න. අඩුම පොලිසියෙන් එක කම්මුල් පාරක් කැවත් නඩුවක් දාලා වන්දි ගන්න පුලුවන්. කට්ටිය කරන්නැ. නමුත් ඔනාතරම් අය නඩු දාලා වන්දි අරන් තියනවා. ලක්ෂ ගනන් හොදේ

    මානව හිමිකම් එකටත් පොලිස් කමිෂන් එකටත් පැමිණිලි කරන්න ඕනා. ඊට පස්සේ "දක්ෂ නිතිය දන්න" ලෝයර් කෙනෙක් හරහා උපරිමාධිකරණයට යන්න. ඔයාට සක්කි තියනවානම් වැඩේ ගොඩ.
    kattiya karanna ona system hadenna nam, nokara innawa kiyanne hamadama system habak kiyana eka.
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,413
    6,233
    113
    Mahesh wage mannen kotapan ita passe pissan kotu palayan.

    Me dawas wala police wesige puthalata raja magul badu wikunana kadawalin hondata cigaret gannawa.
     
    • Like
    Reactions: ltty head

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,006
    113
    -In Darkness-
    මු පොලිසියට කියලා මු 119 call කරා සිද්දිය වෙච්ච වෙලාවේ එත් උන් එකට ලියකිවිල ඉල්ලලා, phone logs ගනන් ගත්තේ නැහැලු, මු video karapu ඒවා බැලුවේ නැහැ සහ උට කියලා එකට වෙන case එකක් දාන්ඩ කියලා ඉතින් මු උව එදා arrest කරනවානම් aye case දාලා තේරුමක් තියෙනවද already 119 complain එකත් උන් ගණන් ගත්තේ නැත්තන්.. ඕක තමා මුලු සිද්දියම
    මේක නම් වෙන්න බෑ බං. 119 Complaints පොලිසියට එන්නේ කොළඹින්. කොච්චර පොඩි දෙයක් වුනත් උන් ගිහින් රිපෝර්ට් කරන්නම ඕනේ. ඒක අනිවාර්යයි. මොකද එක පාරක් කොන්ත්‍රාත් වැඩකදි රක්ෂිතයක් එලිකරනවා කියලා 119 ගහලා පොලිසියෙන් දෙන්නෙක් ඇවිත් කැලේ මායිමෙන් පිට තමා වැඩේ කරේ කියලා තේරුණාම 119 ගහපු එකාගේ අම්මට හැමනෙන්න ගගා බැන බැන ගියා. උන් අතින් පෙට්‍රල් ගහන් එන්න ඕනේ කියලා. කොච්චර පොඩි දෙයක් වුනත් අනිවා ගිහින් කොළඹට රිපෝර්ට් කරන්නම ඕනේ කිව්වා. ඉතින් අනිවා ඕකේ රෙකෝඩ් එක ඇති උන් ගාව. ඒක ඉල්ලපන් කෙලින්ම. අනික 119 කෝල් එකක ලියකියවිලි කොහොමද සාමාන්‍යය කෙනෙක් ගාව තියෙනේ. නොදන්න පණ්ඩිතකම් නොකර ලෝයර් කෙනෙක් එක්ක ගියා නම් වැඩේ ඉවරයි. ගොඩක් උන්ට තේරෙන් නැත්තේ තර්කේ ගේන්න පුලුවන් අතින් ඇදලා රේප් කරන්න ගියායි කියලා උන්ට ඔප්පු කරලා පෙන්නන්න කියපන්. හැබැයි පුතේ එක දෙයක්, පොලීසියේ ලොක්කො දන්න අඳුනන උන් නම් ඔය වැඩේ පට ගාලා වෙනවා. උඹ හාවක් හූවක් නැති එකෙක් නම් ටිකක් කට්ට කන්නම වෙනවා. ගොඩක් පොලිස් උන් කටින් බය කරලා ශේප් කරන්න බලන්නේ නීතිය සාමාන්‍යය මිනිහා දන්නේ නැති නිසා. ඒකයි කියන්නේ ලෝයර් කෙනෙක් එක්ක පළයන් කියලා.

    සිද්ධි දෙකක් නිසා තමා ඔතන අනික. මුල් සිද්ධිය වෙලා දවස් දෙකකට පස්සේ ඊට වෙනස් විදියේ සිද්ධියක්නේ. කොහොම නමුත් ඔය දේවල් වලට තනියෙන් නොයා ලෝයර් කෙනෙක් එක්ක යන්න.
     
    aniwaa ban 119 call ekak salakanne police paminillak widiayata .hari haman lawyer enek gen udaw gaththaa nam nikamma goda,

    muta boru athawara chodanaa damma kiyalaa case eka anith paththa gahala sampurnayenma hoda gemak denna puluwan .

    mu kuna wage hitiyama mulu jiwitha kaalema wandi gewanna wenawaaa
     
    ltty head

    Well-known member
  • May 28, 2009
    3,683
    647
    113
    kattiya karanna ona system hadenna nam, nokara innawa kiyanne hamadama system habak kiyana eka.
    athth thama machan :(

    aniwaa ban 119 call ekak salakanne police paminillak widiayata .hari haman lawyer enek gen udaw gaththaa nam nikamma goda,

    muta boru athawara chodanaa damma kiyalaa case eka anith paththa gahala sampurnayenma hoda gemak denna puluwan .

    mu kuna wage hitiyama mulu jiwitha kaalema wandi gewanna wenawaaa
    meka gana mage yaluwa hariyata danan indala naha, policiye mage yaluwawa andala wage. machan mata hariyta kiyapan 119 call karapau ekata entry copy ekak kohomada ganne and kohenda ganne ? api gawa kisima reference ekak naha neh. anika 119 eken ewanneth game policye petrol unit ekama thama.
    ------ Post added on Aug 28, 2021 at 1:28 PM
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,006
    113
    -In Darkness-
    athth thama machan :(

    meka gana mage yaluwa hariyata danan indala naha, policiye mage yaluwawa andala wage. machan mata hariyta kiyapan 119 call karapau ekata entry copy ekak kohomada ganne and kohenda ganne ? api gawa kisima reference ekak naha neh. anika 119 eken ewanneth game policye petrol unit ekama thama.
    ------ Post added on Aug 28, 2021 at 1:28 PM
    Contact a Lawyer
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    lawyer ගාස්තු එහෙමෙ කොහොමද ? මගේ යාලුවට සෙට් වුනා කෙනෙක් police visit වලට 8000, නඩුවක් දාන්ඩ 15 000 - 20 000 වගේ යනවා කියලා ඉට පස්සේ නඩු වලට එනවට 10 000. යාලුවට එච්චර වියදන් කරන්න ලොකු සල්ලි ගොඩක් නැහැ ඉතින් වෙන විදියක් තමා බලන්ඩ වෙන්නේ. අනික කොරෝන එක අස්සේ ඕවා තව අවරුදු කීයකට යාවිද දන්නේ නැහැ නෙහ්
    මචං උබලා හරි තැනට ගිහින් නැ. නිති ආධාර කමිසන් හා සංවිධාන තියනවා.නිකං කතා කරන මේ වගේ කේස් වලට. අනික ජුන්නෝ මුල් කාලේ මේ වගේ කේස් වලට කතා කරන්න ඕනා. ඒක සිස්ටම් එකේම කොටසක්. ඒ නිසා හරි පාත් එකේ ගියානම් එච්චර වියදම යන්නැ.
     
    ltty head

    Well-known member
  • May 28, 2009
    3,683
    647
    113
    මචං උබලා හරි තැනට ගිහින් නැ. නිති ආධාර කමිසන් හා සංවිධාන තියනවා.නිකං කතා කරන මේ වගේ කේස් වලට. අනික ජුන්නෝ මුල් කාලේ මේ වගේ කේස් වලට කතා කරන්න ඕනා. ඒක සිස්ටම් එකේම කොටසක්. ඒ නිසා හරි පාත් එකේ ගියානම් එච්චර වියදම යන්නැ.
    ela machan, thank you adahas walata. lawyer kenekwa contact karala balannam.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,974
    35,910
    113
    වොන්ඩර් ලැන්ඩ්
    වැඩක් නෑ පුටේ නීතියෙන් වැරදිකරු වුනොත් සිටිසන් එක ගද්දී හිරවෙනවා.😑 පොලිසියට නොයන තරමට ප්‍රශ්ණ අඩුයි. පොලිස් රිපෝට් එකේදී ඔක්කොම එලිවෙනවා.😊

    rupiyal 5000 guli karala denna
    siyalu roga niwaranay