1. Dinushasankalpa

    කියන්න ඔබ කොහි ගියාද...

    කියන්න ඔබ කොහි ගියාද... සිහින පව්රු ගොඩනගලා... මහ මන්දිර ඉදි කරලා.. ජය දද ජය නද පතුරා .... බලා ඉන්නෙ දකින තුරා.... යලිත් ඔබව දැකගන්නට.. නොහැකිව සිත ලතුවුන හැටි... දහස් වරක් සිත් අහසේ... එහේ මෙහේ පියඹපු හැටි.... පාට පාට හීන ලෝකෙ... අව සිහියෙන් සැරිසැරු හැටි... කියලා දෙන්න ඔයාගෙ ඔය... නිල්...
  2. Dinushasankalpa

    මේ කලියුග කාලේ...

    මේ කලියුග කාලේ... පාර දිගේ ඇවිද යද්දි පාටි නෝනලා.... පිංකි සූට් ගහගෙන කද උඩට උස්සලා.... රාල වගේ සරම ගහං යද්දිත් නොබලා.... ලීලෙ පපා රගන රැගුම් බලපං හිටලා.... මේ කලියුග කාලේ... පුදුම හිතෙයි රාලේ... ගෑනුන්ට මොකද උනේ හොයලා බලල්ලා.... මේ කලියුග කාලේ .. පුදුම හිතෙයි රාලේ..... ගෑනු පොශ් වෙලා...
  3. Dinushasankalpa

    සරල විදුලි සීනුව..

    සරල විදුලි සීනුව.. මචංලා.... කව්රු හරි දන්නවාද සරළ විදුලි සීනුවක් හදා ගන්න විදිහ ? අදුරන කෙනෙක්‍ට ඉස්කෝලෙ ප්‍රොජෙක්ට් එකකට ඕනෙ වෙලා තියෙනවා... දන්න කව්රු හරි ඉන්නවා නම් කියලා දෙන්න... :D බම්ප් එකක් වත් දාලා යන්න.. :yes::yes:
  4. Dinushasankalpa

    පූස් තඩියා නාකි වෙලා..

    පූස් තඩියා නාකි වෙලා.. නිතරම ටැග් දාලා දුවන... නිතරම ටැග් දාලා දුවන... පූස් මයිල් ගැලවෙන සුලු.. කරවල හොරකමේ දුවන ඩොගී පූස් නම් දරාපු.... පූසා... පූසා... පූසා... පූසා.... ඇන්ඩ්‍රෝ..යිඩ් හොර පූස් ඩොගියා..... පොස්ට් වලට වැඩියෙං ටැග් දාපු වීරයෝ.... හෙට අනිද්දා හැත්තැ දාහ ගහන මිත්‍රයෝ...
  5. Dinushasankalpa

    ඔයාට ආදරෙන්....

    සීතල සිතුවිලි උනුහුම් කරමින්... නෑඹුල් හැගුමන් නිමැව්ම් මවමින්.... ආදරයට ඉගි දහසක් ගෙනෙමින්.... සාගරයක් වන් ආලය බදිමින්.... ජීවිත කතරේ පියමං කරනට.... දුක් සැප සතුටින් ගෙන ජය ලැබුමට... ආසිරි වරුසා දහසක් පොදි බැද... එන්නම් හිරු මල් අතරින් තෙද බිද... නිල් නෙතු ගැඹුරෙහි පියමං කරනා... විට හමු වූවා...
  6. Dinushasankalpa

    ඹධුසමය 15 +

    ..මධුසමය 15 + සියුමැලී.... සියුමැලි සෝස මලී....... මධුසමය ඇරඹේවිදෝ............... මධුසමය කොයි වේලෙ ඇරඹේවිදෝ.................. සියුමැලී................. සියුමැලි සෝස මලී..................... අද අදම අපෙ මගුල ලග එයි කියා..... කැලැන්..ඩරේ.... දින කප කපා.... ඔබ ඈත මම ඈත අපි වෙං වෙලා...
  7. Dinushasankalpa

    The most amaizing match ever in my life

    මචංලා අද ( දැං පොඩ්ඩකට කලිං ඉවර උන ) Champions League Twenty20තරගාවලියේ... Royal Challengers Bangalore vs South Australia මැච් එක බැලුවද කට්ටියම.. කොහොමද ගේම් එක... අන්තිම බෝලෙ වෙනකං හිතා ගන්න...
  8. Dinushasankalpa

    ගන්ඩ ඇවිත්

    රී පොස්ට් නම් සොරි :rolleyes::D
  9. Dinushasankalpa

    Colombo Motor Show 2011.10.01

    ඔන්න මමත් ගියා මෝට(ර්) ශෝ එක බලන්න... ෆෝන් එකෙන් ගත්ත ෆොටෝස් ටිකක් ඔයාලත් එක්ක බෙදාගන්න හිතුවා.. ;):)
  10. Dinushasankalpa

    ආල කථා 2 . මාමාගේ රිප්ලයි එක..

    ආල කථා 2 . මාමාගේ රිප්ලයි එක.. මෙම ලිපිය කියවන්න කලිං අර ආල කථා 1 කියවපු නැති අය ඉන්නවා නං ඒක කියවලා එන්න.... නැතිනං හරියට තේරුම් යන එකක් නෑ වැඩේ.. :rofl: මෙන්න ලින්ක් එක.. http://www.elakiri.com/forum/showthread.php?t=1195670 අර කථාවේ අන්තිමට මම කිව්වා වගේ මේ දාන්න යන්නේ අනිත් පැත්තෙන් දීපු...
  11. Dinushasankalpa

    ආල කථා (1 කොටස )

    මේක කථාවක්.. නිකං කථාවක් නෙවෙයි... පෙම් කථාවක්... අද කාලෙ පෙම් කථාවක් කියලා හිතලා ආපහු යන්න එපා... පොඩ්ඩක් කියවලා බලන්න... මේ කථාව ඇත්තම එකක්... සිද්ද වෙලා තියෙන්නේ අපේ අම්මාගෙ මාමා කෙනෙක්ට.. නෑ කමට මට වෙන්නෙ සීයා.. :rolleyes: ‍ඉස්සෙල්ලාම කියලා ඉන්න ඕනෙ... ඒ කාලෙ අද වගේ හයියෙං වාතයක් පිට උනත්...
  12. Dinushasankalpa

    මොනවා ලිව්වද මන්දා..

    මොනවා ලිව්වද මන්දා.. කවියක් ලියන්ඩයි මම මේ වෙහෙසෙන්නේ.... පරිගනකයේ ඉදිරිපිටයි දගලන්නේ.... එනමුත් කිසිත් නෑ මගෙ මතතකෙට එන්නේ... කුමකින් කුමක් ලියමිද සිත විමසන්නේ... කෙල්ලන් සමග ආදරෙ ගැන මම ලීවා...... බල්ලෙක් වගේ ඒකෙන් හොද බැට කෑවා... සල්ලන් වෙලා කොනකට වී ඉගි පෑවා.... ආදරෙ ගැන කිසි කවියක් නොම...
  13. Dinushasankalpa

    Famous Company Logos and their hidden Meanings

    මට මේක ලැබුනේ මගේ යාලුවෙක්ගේ මුහුනු පොතෙන්.... ඔයාලත් එක්ක බෙදාගන්න හිතුවා.... හොදයි නං කමෙන්ට් එකක් දාලා යන්න.. :) රී පෝස්ට් නම් සොරි.. !:sorry: Sony vaio කියන්නේ ප්‍රසිද්ධ Laptop එකක්.දැකලත් ඇති මෙක. ඒත් බලන්න මෙකේ Vaio කියන word එකෙ සැගවූ තේරුමක් තියනවා.පලවෙනි letter දෙකන් පෙන්නනේ...
  14. Dinushasankalpa

    මටත් උරුම ලිද විතරද ?

    මටත් උරුම ලිද විතරද ? ගස් ගල් වගෙ හිටි එවුන් වහං වෙවී දුවන කලට...... රෑ අහසේ පායා හිටි... කලු වව්ලන් පියඹනකොට.... තනිකඩ වී හිටපු එවුන් ජෝඩු දාලා ඉගිලෙනකොට.... කියන්න මගෙ ලගට ඇවිත් මටත් උරුම ලිද විතරද...... :confused: එකක් අතැර එකක් එක්ක ලෝකෙ වටේ ගෙනියනකොට... පාන්දරින් වැඩට ගිහින් හවස්...
  15. Dinushasankalpa

    win 7 64 bit help

    machanla.... mama computer ekata win 7 64 bit install kala... issara use kale win XP , eke nam sinhala unicord eka install kalama wijesekara layout eken sinhala akuru type karanna puluwan... eth win 7 walata tawama ewage ekak ewala ne neda ? :no: win 7 wala ena sinhala eka awl wage... eke...
  16. Dinushasankalpa

    ඔටු සද...!

    කුවේට් රට වෙසෙනා..... ඔටු සදකි අගනා..... එළකිරිය මැදිනා.... යන්න අරගෙන මොල්ලි ගෙවුනා..!:yes: ෆයිල් සොනික් ගිනුමට.... හොට් ෆයිල් ගිණුමට...... ෆයිල්සර්ව් ගිණුමට...... වෙනත් අධිපති කෙනෙකු නෑ මට... :yes: අවිත් ටික කාලේ....... කොටු පැනපු තාලේ... රෙප් දුන්න වේලේ.... අපිව පසුකර ගියා...
  17. Dinushasankalpa

    විදවන්නද මේ භවය පුරා..

    විදවන්නද මේ භවය පුරා.. මේක තවත් එක කථාවක් වෙන්න පුලුවං ඔයාලට.... ඒත් මගේ ජීවිතේට මේක සෑහෙන්න බලපානවා...කියවලා බලන්න...ගලපන විදිහ නම් හරියටම දන්නේ නෑ. ඒත් හිතට එන විදිහට ලිව්වා..! පාසලේ බෙල් එක නාදවීමත් සමග පන්ති කාමර වලට ඇදී යන සිසු සිසුවියන් අතරේ ඒ රුව මා මුලින්ම දුටුවේ කවදා දැයි මට...
  18. Dinushasankalpa

    තරු කැට මොටද සදු නැතිවී ගිය ලොවට...!

    තරු කැට මොටද සදු නැතිවී ගිය ලොවට...! තිස්සෙම වැටෙන ලා නිල් දිය ඇලි අතර.... ලස්සන මල් උයන් හා බඹරුන් නිතර.... සුවදට ඇදී ගියමුත් හිත මලට බර... ලියා ඇති ලෙසින් සිදුවේමැයි සසර..... දිනයක් ඒවී නැවතත් අපි මුනගැහෙන.... දිනකින් දිනක් ගතවෙන්නේ සිතින් මැන... කීවත් එවන් පදවැල් දෙදෙනා එදින..... දෛවය ඉඩ...
  19. Dinushasankalpa

    කියන්න මට... !

    දිනකර නැගෙන විට සුපුරුදු මෙහෙය වෙත.... ආදර කථා නවතා දැමුමටයි සිත..... එනමුත් රැදී සිටීනා විට ඔබ නැවත... කෙලෙසින් රිසීවරයට තබනෙම්ද තිත.... තුන් තිස් පැයේ ඔබ ගැන මට සිහිවෙනවා... සිත වෙන දෙයට යොමු කෙරුමට ලතැවෙනවා.. සන්තාපයේ මායිම සිත විමසනවා..... ගංගාවටත් දිය නැති දිනයක් එනවා..... ජීවිත සයුර...
  20. Dinushasankalpa

    හදවත් සේයා...!

    සිහිනයක් මා දුටිමි තරු පිරුනු නිල් අහස ක්ෂනිකයෙන් කැළඹිලා.. ඇද වැටෙයි සයුර මත... මලානික හිරු රැසින් එළිය වන නිල් අහස... එළිය තව අයදියිද සදවතිය පෙරටුකොට.... සීතලෙන් මිරිකෙනා... දුර ඈත හිම ගිරම.. උනුසුමෙන් පුරවන්න... මළ හිරුට හැකිවෙයිද... ශෝකයෙන් පීඩිතව... අතරමග තැළුනු සිත... ජීවයක් අයදියිද...

    No contents