සරල විදුලි සීනුව..
මචංලා.... කව්රු හරි දන්නවාද සරළ විදුලි සීනුවක් හදා ගන්න විදිහ ?
අදුරන කෙනෙක්‍ට ඉස්කෝලෙ ප්‍රොජෙක්ට් එකකට ඕනෙ වෙලා තියෙනවා...
දන්න කව්රු හරි ඉන්නවා නම් කියලා දෙන්න...
බම්ප් එකක් වත් දාලා යන්න..