මගෙ කම්පියුටර් එක intel i3 3.1 Ghz, 8Gb ram ,intel Dh61ww Mother board.
මේකට මම වින්ඩෝස් 7 (64 බිට්) දැම්මා..පස්සෙ nvidia gforce Gt440 (2GB) ග්‍රැෆික් කාඩ් එකක් ගැහුවා... ග්‍රැෆික් කාඩ් එක ගහනකං කිසි අව්ලක් නැතුව ඔන් බොඩ් වීජීඒ එක හොදට වැඩ කලා... ඒත් ග්‍රැෆික් කාඩ් එක ගහලා ඩ්‍රයිවර්ස්...