1. මචං එක්සයිසස් තියනව උසයන්න පුලුවන්.. හැබැයි අඩි ගානක් නම් නෙමෙයි..පොඩ්ඩක් හෙයල බලපන්..
2. කොරවාට්ටුව පැත්තෙ රවුමක් දාල බලපන් ඒකෙ මිනිස්සු අංගවිකල වෙලා ඉපදිලා විදින දුක..උන්ට තියන ප්‍රශ්න..... අපිට අතපය හතර හොදට පිහිටල ඉපදිලත් තවත් ප්‍රශ්න..උස නෑ,දිග මදි... රවුමක් දාල බලපන් එතකොට උබට ලැජ්ජ...