අනිවා මචං... සුද්දො තේ, කෝපි රටින් ගෙනල්ල මෙහෙ වගා කලේ නැත්තම්, පාලිමන්ට් එකේ මැට්ටොන්ට ඕව ගෙනල්ල පැල කරල බලන්න හිතෙයිද :rofl::rofl:... රජකාලේ අනිත් රටවලටත් export කරපු, සුපිරි technologies තිබ්බ රට.. උන් මුන් පිස්සු කෙලින හැටි දැක්ක නම් ඇඩිලම මැරෙයි... :eek: