දම් රැජින පසු සටහන
෴ උපුටාගැනීමකි෴
"දම් රැජින" යනු දම් පාට මූලික කොට ගත්, වෛවාරන්න මෝස්තර රටා වලින් ලුමිනස් ස්ටිකර් අලවා ඇති පෞද්ගලික බස් රථයක් බව මා දැන ගත්තේ මේ FB පෝස්ට් වලින්ම ය. එකී බස් රථය පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන එහි වූ වෛවර්ණ ස්ටිකර් ඉවත් කිරීමට නියෝගයක් අධිකරණය මගින් ලබා දී ඇති...