බබෙක්ට නමක් කියන් යමන් ! කොල්ලෙක්

Dusty Killer

Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    බබෙක්ට නමක් කියන් යමන් ! කොල්ලෙක්

    මචං කොල්ලෙක්ට නමක් කියන් යමන්කෝ !

    "සචින" කියලා දැනට එකක් හිතන් ඉන්නේ.. මේකට සෙට් වෙන තව කෑල්ලක් නිකන් කියන් යමල්ලකෝ

    බෞද්ධ - ටිකක් පොෂ් කෑල්ලක් වගේනම් හොදයි ඒ කෑල්ල


    :love::love:

    අකුරු ගැන උඹලා හිතන්න එපා
     

    Nirosh shan

    Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo
    සවින් කියල මහ වේස ඩයල් එකක් ඉන්නව එලකිරි එකේ.. ඒ නම දාන්න එපා...
    දැන් 91 වයිරස් බැල්ලි ඇවිත් සමයං කියවයි :baffled:
     

    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    සවින් කියල මහ වේස ඩයල් එකක් ඉන්නව එලකිරි එකේ.. ඒ නම දාන්න එපා...
    දැන් 91 වයිරස් බැල්ලි ඇවිත් සමයං කියවයි :baffled:

    "සචින්" නෙමේ බන් ! "සචින"