ඒක බාන් බඩී තරම් ලස්සන නෑ
Graphics අතින් ෆාම් විල් තම ශොක්.මොකද ඒකෙ අපිට නගරය සැලසුම් කරන්නත් තියනවනෙ වවනවට අමතරව.Best application award එක හම්බුනේ FarmVille එකටය
.ලස්සනයි.. මොකක්ද මල්ලි තීම් එක. මට තේරෙන් නෑ.
![]()
සුබ දවසක්මම ඔය ගේම් දෙකම දැකල තියෙනවා.
මම නම් farm mania තමයි සෙල්ලම් කරන්නෙ. එකම වෙනස ඔන්ලයින් නෙමෙයි
මම යනවා.. කට්ටියටම සුබ දවසක්![]()

මම දෙකම ගහල තියනවා.Graphics අතින් ෆාම් විල් තම ශොක්.මොකද ඒකෙ අපිට නගරය සැලසුම් කරන්නත් තියනවනෙ වවනවට අමතරව.Best application award එක හම්බුනේ FarmVille එකටය
.
මම එප වෙනකල්ම ගැහුවා..ලෙවෙල් අප් වෙනවා වෙනවා ඉවරයක් වෙන් නෑ ඕවයෙ.මම XP 150000 ට විතර ගිහින් නැවත්තුවා.
ලිය මඩුලු තුරු සිරස එපා මල් පළදින්න
වසන්තය නිමා විය කොවුලනේ ගොළු වන්න
සොබාදම් නෑසියනි සැලී.....
සැලී කම්පා වන්න
එපා හිරු පායන්න අදින් පසු මගෙ ලොවට...

මට දැන් XP 440000+
තව ගහනවා
පහු කරන්න දෙතුන් දෙනෙක් ඉන්නවා
එයාලව පාස් කරනකන් ගහනවා



අපෝ මේ සයන්ස් කාරයො සින්දුවක් අහන්නෙවත් නෑනෙ
මේවා මගේ කවි නෙමෙයි
මේවා ලංකාවෙ ප්රසිද්ධ ගායකයන්ගෙ සිංදු![]()

සයන්ස් කාරයෝ නැසෙන සුලුය කියල සිංදුවක්වත් අහල නැතුව හරියනවයැ




සයන්ස් කාරයෝ නැසෙන සුලුය කියල සිංදුවක්වත් අහල නැතුව හරියනවයැ
ඒ නිසා අපිනම් සින්දු අහනවා.

අපි ඈතට ඈතට පා නගලා
ඝන වනන්තරේ....
අතරමං වෙමු
වසන්ත මල් ගොමුවේ....

ආහ්හ්හ්හ්..........කට්ටිය...කොහොමෙයි මේ පැත්තේ විස්තර අරෙ මෙහේ? ආතල් ද? එලzz...
මේ එක නෙමි පොඩි බඩ්ඩක් කියන්න ආවේ...මට නිකන් ඉන්න ගමන් ආව මඤ්ඤං අයිඩියා එකක්...
මේකයි සීන් එක...ගුරුත්වය පාවිච්චි කරලා විද්යුතය නිපද වීම
මේකයි කොරන්නේ
![]()
ඔය රූපෙ තියෙන්න්නේ බටයක් වගේ එකක් තන්තුවකින් එල්ලලා...එ බටේ දෙපැත්තට පොඩි කැලි 2ක් හයි කරල තියෙන්නේ...මැද තියෙන්නේ චුම්බකයක්...එයා බටේ ඇතුලෙන් එහා මෙහා යනවා.බටේ වටේට කොයිල්1 ඔතල කියල හිතාගන්න.
කොන්2කට හෙන ජිල්මාට් එකක් දැම්මා...කොන් දෙකේ ලෝහ ස්කන්ධ2ක්(A) තියෙන්නේ..එක පොඩි චුම්භකේකින්(M) බටේට සෙට් කරා...එ වගේම ලෝහ කුට්ටි තන්තු වලිනුත් බටේට සෙට් කරනො...
අර බටේ දෙපැත්තේ තියෙන පොඩි කැලි2 මගින් චුම්බකේ විසිවෙන1 නවත්තනො...එ කෑල්ලක චුම්බකේ වදිනකොට පොඩි ජිල්මාට් එකකින් විරුද්ද පැත්තේ චුම්බකය හා ලොහය අතරට පොඩි අචුම්බක දෙයක් ගිහින් ඒ ලොහ කුට්ටිය බිම දානො...එතකොට තන්තුව ඇදිම නිසා ඇතිවෙන ආවේගි බලය මගින් පද්ධතිය අනිත් පැත්තට හරවනවා...
එ විදියට දිගටම වෙනවා...(කියලා හිතන් ඉන්නෝ)
මේක ඉතින් ටිකක් හරියට ගැනලා ඔන කරන්න...
එත් මේකේ වැරදි ඇති ගමකට...ඔයාලත් පොඩ්ඩක් හිතලා බලලා චාටර් නම් කියන්න...මෙකෙ ඉතින් ඉන්නේ පට්ට මීටර් ටිකක් නේ...අපි වගේ පොඩි කොල්ලොන්ට මේකේ ඉන්න අයගෙන් වත් උදව්වක් හම්බුනොත් හොන්දයි...
අපෙ අම්ම කියල තියෙන්නේ වැඩක් කරන්න කලින් දන්න එකෙක් ගෙන් අහන්න කියලා...