~^~ ElaKiri Science Book ~^~

Elcid

Member
Dec 22, 2009
4,123
331
0
36
in a mathematical formula
:eek:හරිනෙ.මම ඒත් බලුවා එක පාරම උත්තරේ දුන්නෙ කොහොමද කියලා.:shocked::eek:

දවසක් අනන්තය ගැන කියනවා කිව්වා නේද?කියන්න බලන්න.මම ආසයි අනන්තයට.:yes::rolleyes:
මම පෝස්ට් එකක්ම හදල දාන්නම්. :yes:අනන්තයට එක පාරටම යන්න බැහැනේ.:cool::rolleyes::D

පොඩි ගැටලුවක් ..
කෝණයක් 3 ට බෙදන්න පුලුවන්ද ??:cool:
 
anrdeknyke

Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    :shocked: මටත් ඔයාට Chem වල්ට තියන රිසල්ට් එකමයි මල්ලි.:(:yes:

    :lol: ඔයත් කියන ඒවා...

    ඇත්තටම ඔයාට මොනවද කෙමට තිය්න්නේ? A නේද ?
     
    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    36
    in a mathematical formula
    අවුලක් නෑ බ්‍රෝ
    මාත් දැන් ආවෙ

    ඔයා අද උදේ දුන්නු ත්‍රෙඩ් එකට කමෙන්ට් කරන්න බ්ඇරි උනානේ..මට ආයෙ ඒක හොයාගන්නත් බැරි උනා...අනේ සොරී..මම ඒක හොයන් කමෙන්ට් කරනව දැන් :yes:[/COLOR]
    අයියෝ ඒකට කමක් නෑ මල්ලි.. ඒ ෆෝරම් එකේ තියෙන අනිත් පෝස්ට් එක්ක බලනකොට ඒක ගොඩක් වැදගත්.. අනිත් ඔක්කොම තියෙන්නෙ නිළියොන්ගෙ පින්තූර විතරයි.
    ඒක නෙමෙයි මල්ලි ඔයා අයිත් පා පන්දු සෙල්ලම් කරනවද ? මම ආයිත් රගර් ගහනවා.:D කැම්පස් යන්න කලින් උනත් ඒකට ජොයින් වෙන්න පුලුවන්.:cool:
    :shocked: මටත් ඔයාට Chem වල්ට තියන රිසල්ට් එකමයි මල්ලි.:(:yes:
    මි... ටූ
    හොර ක්‍රම වලින් තමයි කෙමිස්ට්‍රි කලේ.. අයියෝ මට තවම ඒ පෝස්ට් එක දාන්න බැරි උනා නේ.:(
     
    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    hey hii..
    hey oyala sciene gana nemei neda katha karanne? ;):P
    elazz...:yes: kohomada :)

    ;):lol::lol:

    Chemistry walata mata ela..eth hithaganna baha kohomada echchara marks awe kiyala :P;)

    මරුනේ..එල ක්ඔල්ලෙක්...:yes::yes:

    අයියෝ ඒකට කමක් නෑ මල්ලි.. ඒ ෆෝරම් එකේ තියෙන අනිත් පෝස්ට් එක්ක බලනකොට ඒක ගොඩක් වැදගත්.. අනිත් ඔක්කොම තියෙන්නෙ නිළියොන්ගෙ පින්තූර විතරයි.
    ඒක නෙමෙයි මල්ලි ඔයා අයිත් පා පන්දු සෙල්ලම් කරනවද ? මම ආයිත් රගර් ගහනවා.:D කැම්පස් යන්න කලින් උනත් ඒකට ජොයින් වෙන්න පුලුවන්.:cool:

    හ්ම්ම් මම ගිහින් ගහන්න හිතන් හිටියේ අය්යේ..ඔයා දැම්මම ගහනවද ..මරුනේ
    අය්යා මට අර ත්‍රෙඩ් එක දෙන්න පුලුවන්ද :):)
     
    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    පිස්සුද අප්පා.:shocked:අන්තිම මාස වල Chem පොත ඇල්ලුවෙ නෑ.:yes::rolleyes:
    මට c මල්ලි.:( ඔයාටත් c කිව්ව නේද?

    මමත් එහෙමයි..මම chem කරන්න හදන කොට උනේ අනික් ඒවත් බැස්සා..chema හැදුනෙත් නෑ
    යා..මටත් c..:yes:

    හෙහෙ නයිස් 2 හියර් දැට් :)
     
    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    36
    in a mathematical formula
    ;):lol::lol:

    මරුනේ..එල ක්ඔල්ලෙක්...:yes::yes:

    හ්ම්ම් මම ගිහින් ගහන්න හිතන් හිටියේ අය්යේ..ඔයා දැම්මම ගහනවද ..මරුනේ
    අය්යා මට අර ත්‍රෙඩ් එක දෙන්න පුලුවන්ද :):)
    අහ් එහෙමම නෙමෙයි.. හිතුනොත් දැම්මම යනවා.:yes:කොහොමත් ආයිත් පුහුණුවීම් කරන්න ඕන. මම දැන් කම්මැලියෙක් නේ.:cool::cool:
    ප්‍රශ්නය පැහැදිලි නෑනෙ.ඕනම අන්ශක ගානක් 3න් බෙදන්න පුලුවනිනේ.:confused:
    සොරි සොරි මම කියන්නෙ නිර්මාණයක් විදියට .. ඒ කියන්නෙ කවකටුව හා කෝදුව පමණක් භාවිතා කර:nerd:
     
    Yasho89

    Member
    Sep 7, 2008
    1,149
    22
    0
    Somewhere, over the rainbow....
    මමත් එහෙමයි..මම chem කරන්න හදන කොට උනේ අනික් ඒවත් බැස්සා..chema හැදුනෙත් නෑ
    යා..මටත් c..:yes:

    හෙහෙ නයිස් 2 හියර් දැට් :)

    මි ටූ ත්‍රී ෆෝ.;)
    මම Chem කොච්චර කලත් වැඩක් උන් නෑ.මට ඒ පාර එපා උනා.අතෑරලම දැම්මා.අනිත් ඒවයෙ පේපර්ස් කරද්දි Chem කලෙ නෑ.:yes:
     
    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    36
    in a mathematical formula
    මමත් එහෙමයි..මම chem කරන්න හදන කොට උනේ අනික් ඒවත් බැස්සා..chema හැදුනෙත් නෑ
    යා..මටත් c..:yes:

    හෙහෙ නයිස් 2 හියර් දැට් :)
    අපොයි මට ඔය වචනෙ ඇහෙනකොටත් ඇඟේ හිරි වැටෙනවා.:nerd:
    මෙන්න මල්ලි ලින්ක් එක..
    http://www.elakiri.com/forum/showthread.php?t=650222 :cool: