1. AnuradhaRa

    වාහන ආදායම් බලපත්‍ර ගන්න ගියාම පට්ට පෝලිමනෙ

    පෝලිමේ ඉන්න වෙනව පැයක් විතර පට්ට ආසාධාරණයි නේද අපි මේ ගන්න නෙමේ ආවෙ. රජයට දෙන්න ඕන දේ දෙන්න ඒකත් එපා කරනවනව --කටාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
  2. AnuradhaRa

    මේක මරු

  3. AnuradhaRa

    මීගමුවට ගොරෝනව ඇහෙනව

    ආයෙ වැසි වැටෙයිද?
  4. AnuradhaRa

    Boris Brejcha - Amaryllis

  5. AnuradhaRa

    Hero Pleasure ස්කූටියට ක්ලච් ෂූ සෙට් එක ගත්ත 5270/= යි

    කිලෝමීටර ලක්ෂයක් පැදල ඉවරයිනෙ පෆෝමන්ස් බැහැල 40 වඩා ස්පීඩ් කරන්න අමාරුයි 50 ට එන්නෙ මාර විදියට රේස් වෙලා බෙල්ට් එක දැම්ම. රෝල හබ් එක දැම්ම, රෝලර් සෙට් එක දැම්ම මේකත් දාල බලනව. තියෙන එක හොදටම ගෙවිල
  6. AnuradhaRa

    සාමාන්‍ය බාත්රූම් සෙට් එකක් කීයක් වෙනද දැං?

    කොමඩ් එකයි, සින්ක් එකයි, කරාම ටිකයි, ෂවර් එකයි, කණ්නාඩියයි
  7. AnuradhaRa

    කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් කිව්වෙ නැනෙ බං මෙච්චර වැස්සක් දවස් ගානක් වහිනව කියල

    අර කවුද මංද දෙරණට ඇවිත් සාකච්ඡාවකදි කිව්ව අවධානමක් ගැන. එච්චරයි ඔෆීෂියල් හරියටම වෙන්න පුලුවන් දේ ගැන එයාල හරියට කිව්වෙ නෑ, මං දකින විදියට ඒ වුණාට පිටරට චැනල් වල අවධානම ගැන කියල තිබුණ. ඇයි ඒක අපේ රටේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට කරන්න බැරි වුණේ නිකං වහිනවා, අව්ව පායනව කියල වැඩක් නෑනෙ
  8. AnuradhaRa

    මේක රියල්ද?

  9. AnuradhaRa

    මෙන්න මේ කෝඩ් එක හදාගන්න හැටි කියපල්ල

    Sub CopyColorToAnotherColumn() Dim i As Integer For i = 1 To 20 If Cells(i, "A").Interior.ColorIndex = RGB(255, 0, 0) Then Cells(i, "B").Interior.ColorIndex = RGB(0, 100, 200) Else Cells(i, "B").Interior.ColorIndex = xlNone End If...
  10. AnuradhaRa

    මේ වචනෙ මොකක්ද බං?

    ෠෠නන෠ඩ෠෠à¶à· à¶à· Contacts වගේක නම් ටිකක් දැං ඔහොම පෙන්නන්නෙ
  11. AnuradhaRa

    හෙටවත් සාලයෙක් හොයාගන්න පුලුවන් වෙයිද? විසාල ප්‍රශ්නෙකට මුහුණ දිල ඉන්නෙ

    අපේ පූසි මාලු තමා කන්නෙ අනිත් දේවල් කනව හොරයි මූන පුක කරගෙන ඉන්නව සැමන් ගෙනාව ඊයෙයි අදයි
  12. AnuradhaRa

    සල්ලි තියෙන උන් ගනිල්ල - DSI

    https://www.dsifootcandy.lk/
  13. AnuradhaRa

    සල්ලි තියෙන උන් ගනිල්ල - DSI

    https://www.dsifootcandy.lk/
  14. AnuradhaRa

    premier pro වල Left-pointing bracket, right-pointing bracket වෙනස තේරෙන්නෙ නෑනෙ බං

    මට නිකං දෙකම එකයි වගේ...
  15. AnuradhaRa

    මගේ දුප්පත් ඩෙස්ක්ටොප් එකේ ප්‍රොසෙසිං පවර් එක මදි නිසා - ඔන්ලයින් වැඩේ කරගන්න

    විදියක් නැද්ද? විඩියෝ කන්වර්ට් වැඩක් ෆයිල් එක අප්ලෝඩ් කරල, ආයෙ ඩවුන්ලෝඩ් කරගන්න Adobe Express ෆයිල් එක ඩවුන්ලෝඩ් වෙද්දි හෙන ස්ලෝ :( වෙන මොනාද හොද සයිට් ?

    No contents