අද ගියා බලන්න. සේරම වැඩ ඉවරයි ෆයිබර් කරන්න දුන්න එක ඒක තාම කරල නෑ
ගෙවල් ලග නිසා පයින් ගියෙ, එනකොට එතනට ආපු එකෙක්ගෙ බයික් එකෙන් දාගත්ත
මට හිතුන ඔය ටික පයින් ආවනං ඉවරයි කියල
ඉන්ෂුවරන්ස් ඇගේ ගහන්න හදනව බං 😅
නොම්මරෙත් ඉල්ලගත්ත ගේත් බලාගත්ත
අපෝ මම නං කීයටවත් ඕව දාන්නෙ නෑ. මම ජොබ්ලස්නෙ
සෙලින්කෝ...