1. chintha4u

    winzip password

    machan crack karanna nam lesi naa. maara welawak yanawa net eken download karapu ekakda ?
  2. chintha4u

    Ai Kasun 0777 wa Ban kale?

    එයාව Ban කලේ fake id පාවිච්චි කරපු නිසා කියලා thread එකක තිබ්බා නේද ??
  3. chintha4u

    mokadda me buddika pathirana blood walin sign karapu seen eka?

    ඌට පිස්සු තද වෙලා බන්...
  4. chintha4u

    පද පේලි .....

    නොයිදුල් තොල් පෙති අතරින් උදුරාගෙන සිනාව හදවත නැති මිනිසා ඔබ නෙත කඳුළැලි ගෙනාව ෴මා සඳට කැමති බව - නන්දා මාලිනී෴
  5. chintha4u

    Ai Kasun 0777 wa Ban kale?

    oya eyage yaluwanam ai eyagen ahanna barida ??
  6. chintha4u

    ඇගේ සෙනෙහසම පමනි ද?

    ආදරය... අපි හැමෝම නොසන්සිදෙන පිපාසාවක....ආදරය සොයනවා.... හැමදාම හරිම ලස්සන නිර්මාණයක්...
  7. chintha4u

    ~එපා~(Epa)

    සාර්ථක නිර්මාණයක්.. ඔහොම තමා සමහරු මුලින ගණන් උස්සලා පස්සෙ චුරු චුරු ගානවා. ඒත් ඉතින් මොනව කරන්නද ? නේද?
  8. chintha4u

    Thisara Geethaya

    ලස්සනයි. ඔබ එලිසමය රකිමින් කවි නිර්මාණය කරන ආකාරය හරිම අපූරුයි..
  9. chintha4u

    සැබැවින්ම නොදනිමි.............

    වෙනස්ම මාතෘකාවක්.... තවත් මෙවන් වූ වෙනස්ම මාතෘකා ඔස්සේ නිර්මාණ බිහිකිරීමට ශක්තිය ධෛර්‍යය ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා
  10. chintha4u

    මට හිමි පෝරකයද...? ( Mata himi pootakayada.....?)

    ආරෝග්‍යා පරමා ලාභා කියන්නෙ නිකම්ද ? කවුරුත් කැමති නෑ ලෙඩ වෙන්න. විශේෂයෙන් මේ වගේ අවස්ථාවකදි නම් අදාල පුද්ගලය හිත ඇතුලෙන් නොමැරි මැරෙනවා ‍නොඅනුමානයි...
  11. chintha4u

    තවත් එක් කථාවක් .... (Thawath ek kathaawak....)

    මේ කාලකන්නි යුද්ධය අපෙන් උදුරාගත් දේ බොහොමයි. අහිංසක මල් වගේ ජීවිත කීයකට නම් තමනගේ ආදරණියයන් අහිමි කලාද? හිතන්න යමක් ඉතුරු කරපු නිර්මාණයක්....
  12. chintha4u

    මා සුරඟනක් වූවානම් (Maa Suranganak wuwaanam)

    ආදරය කරන්නෙක්ගෙන් වෙන්වීම හරිම වේදනාකාරී දෙයක්. විශේෂයෙන්ම තමන් වගේම තමන්ටත් ආදරය කරන්නෙක්ගෙන් සඳහටම වෙන් වෙන්න වුනාම. ඔහුගෙ මරණය හමුවෙ ඇයට හිතෙනවා සුරංගනාවක් වෙලා හරි එයා ඉන්න ලොකෙට යන්න. ගිහිල්ලා එයාව මුණ ගැහෙන්න. ඒත් ඔහු ඇය හැර සුරංගනාවක් දෙසවත් නොබලන්න පොරොනදු වෙලා ඉන්නෙ. ඉතින් ඇයට සැකයි...
  13. chintha4u

    ප්‍රාර්ථනා.....Prarthana

    හරිම නිවුනු කවියක්.. මට මේ තුලින් පෙනුනෙ තමන්ගෙ සොයුරිය පහන් පත්තු කරන දිහා හුගක් ආදරෙන් බලන් ඉන්න සොයුරෙක්ව. එයාගෙ හිත ඇතුලෙ ඇය වෙනුවෙන් පිරිච්ච නිරාමිස සෙනෙහස. හරිම ලස්සනයි.....
  14. chintha4u

    ගොඩ ගන්න ඔබගෙ ජීවය...

    රටකට තියෙන වටිනාම සම්පත තමයි තාරුණ්‍යය. ඉතින් ඔවුන් වල්මත් නොවී හොඳ මග ගමන් කරනවනම් ඒ රට ලෝකය තුළ බබලන එක නියතයි. වැදගත් පණිවිඩයක් රැගත් නිර්මාණයක්.
  15. chintha4u

    Thani Sudu Mala

    හරිම ලස්සන අදහස් ටිකක්. ඒ වගේම එලි සමය ඇතිව බිහි වෙච්ච කාව්‍යමය රසය උතුරන හොඳ නිර්මාණයක්. ඔයා ඇතුලෙ හොඳ කවියෙක්/ කිවියක් ඉන්නවා කියන එකට නම් කිසිම සැකයක් නෑ. සුභම සුභ අනාගතයක්. තව ලස්සන නිර්මාණ කරන්න.
  16. chintha4u

    Natarala wela lokaya..........

    හරිම ලස්සනයි.
  17. chintha4u

    මමද නුඹේ තනුව

    මට මේක කියවද්දි අතීතය මතක් වුනා. ඉස්සර අපේ යාළුවෙක් කෙල්ලෙක්ට ට්‍රයි නම්, අපි ඉතින් එයා යන් class ගානයි බස් ගානෙයි පාර කටිටක්නේ කන්නෙ.. ලස්සන නිර්මාණයක්...
  18. chintha4u

    තිස්ස...........

    ඇත්තටම ඔහු සිපිරි ගෙයට යැවුනේ ඔහු දෙමළ නිසාද ? නැතිනම් ඔහු කරපු ප්‍රකාශයන් නිසාද ? මම හිත්නනේ හේතුව දෙවැන්න කියලයි.. කොහොම උනත් යුද්ධයක් තුලදි මැරෙන්නේ යුද්ධයට සම්බන්ධ අය විතරක් නෙමේ නේද? ප්‍රශ්නය තියෙන්නේ හිතාමතා වාසි ලබා ගන්න අහිංසකන්ට පහර දුන්නද කියන එකයි. ඉතින් එවන් අවස්ථාවක ඔහු ලියපු දේවල්...

    No contents