මම මේකේ කලිනුත් කිව්වා. අපිට බං එහෙම තීරණය කරන්න බෑ. මොන යාලුවා වුනත් බැඳිලා නෑ මචං කාටවත් දේවල් කරන්න. ඒක එයාලගේ කැමත්ත. ඌ උඹට නොකිව්වේ එක උගේ කැමත්ත. එහෙම කියන්න ඕනේ කියලා අනිවාර්යය නෑ. සල්ලි කේසුත් එහෙමයි. සල්ලි ඉල්ලුව වෙලේ සල්ලි දුන්නේ නැහැ කියලා තරහා වෙන්න කිසිම අයිතියක් නෑ බං. මම වුනත්...