1. ^Night Fury^

    SLT fiber optic shape da ?

    හදන්න එන එවුන්ම ඕනේ නෑ බං. ටෙලිකොම් එකට ගිහින් කිව්වම ෆයිබර් කනෙක්ශන් එකක් ගත්තා කියලා එයාලා දෙනවා ඕක අඩුවට. මීට අවුරුදු දෙකකට කලින් නම් ෆ්‍රී කෝඩ්ලස් ෆෝන් එකකුත් දුන්නා, 590ක් ද කොහෙද ගත්තා අර ඇඩප්ටර් එකට.
  2. ^Night Fury^

    SLT fiber optic shape da ?

    දැනට අවුරුදු දෙකක ඉඳලා පාවිච්චි කරනවා අදටත් කිසිම ගැටලුවක් වුනේ නෑ. ස්පීඩ් එකත් පට්ටම ස්පීඩ්. අප්ලෝඩ් ස්පීඩ් එකත් සුපිරි. අපිටම ඩෙඩිකේටඩ් ලයින් එකක් එන නිසා ඩිස්ටර්බන්සස් නෑ. මට නම් කනෙක්ෂන් එක ෆ්‍රී හම්බුණ නිසා කොහොමත් අවුලක් වුනේ නෑ. එකම කොස්ස කරන්ට් නැති වුනාම ෆෝන් එක වැඩ නෑ ගෙදර. ඒකත් ලොකු...
  3. ^Night Fury^

    බඩු එන්න කොච්චර වෙලා යනවද මෙතනින් පස්සෙ

    සති දෙකක් වගේ. මම නොවැම්බර් 12 දාපු එකක් ඔහොම පෙන්නුවා නොවැම්බර් 29 Transit එකේ කියලා. දෙසැම්බර් 13 වෙද්දි ගෙදරට ආවා. කොහොම හරි මාසයක් වගේ තමා ගියේ ඕඩර් කරලා ගෙදරටම එන්න.
  4. ^Night Fury^

    මේ වගේ හයිවේ ෆීලින් එකක් ලංකාවේ කවද ලබන්නද... 😥😥😥

    Traffic එකේ විනයකින් යන්න බැරි අපේ පයියලා යයි ප* :lol:
  5. ^Night Fury^

    Phone wala AMOLED display case yanawada kaalayak yaddi ??

    2014-2020 වෙනකන් AMOLED Phones කීපයක් (Samsung S series) use කරා කිසිම අවුලක් ආවේ නෑ. ඒක නම් ලක් එකද දන් නෑ. ඩෙඩ් පික්සල් එකයි, Burn Shadows නම් සමහර ෆෝන් වල දැකලා තියෙනවා. හැමැයි AMOLED Quality එක නම් වෙනමම ලෙවල් එකක්. වෙන ඩිස්ප්ලේ එකක් පාවිච්චි කරද්දි හොඳට තේරෙනවා.
  6. ^Night Fury^

    හොදම යාලුවෙක්/BFF ඉන්නවද? - Loneliness

    සරලයි. යාලුවා මොනම ළඟ එකෙක් වුනත් ඌ බැඳිලා නෑ අපිට උදව් කරන්න. ඌ කැමති නම් උදව් කරයි, නැත්තම් නෑ. ඕක තේරුම් ගන්න එකාට යාලුවො හොඳට ආස්‍රය කරන් ඉන්න ගැටලුවක් නෑ. හැමෝම එක වගේ නෑ. මට වුනත් යාලුවෝ ඉන්නවා එහෙම වෙලාවක උදව් කරන සහ නොකරන. ඒක ඒ ඒ කෙනා අනුව වෙනස් වෙනවා. අපි ඒ අනුව හැඩ ගැහෙන්න ඕනේ කියලායි...
  7. ^Night Fury^

    මැලේසියන් කෑම පට්ට නේද..?

    සමහර කෑම විතරයි බං අපිට සෙට් වෙන්නේ. උන්ගේ චිකන් එහෙම සීනි දාලා පැණිරහට උයන සීන් එකක් තියෙනවා. කන්න අමාරුයි අපිට. එහෙදි වුනත් ඉන්දියන් හරි තායි හෝ චයිනීස් කෑම තමා අපේ ටේස්ට් එකට සෙට් වෙන්නේ. නමුත් කෑම ජාති තියෙනවා කන්න පුලුවන් රස ඒවා. සමහර ඒවා තමා කේස්.
  8. ^Night Fury^

    භාචි සුසාන් ගේ බඹර නාදේ සින්දුව කොපියක්ද ?

    ඕක සාමාන්‍යයි බං. එහෙනම් මේක බලපන් කසුන් කල්හාර
  9. ^Night Fury^

    ගෝඨාභය ඇවිත් මහ බැංකු හොරු ඇල්ලුවොත්

    ඕකුන් ඔක්කොම එක වල්ලේ පොල්. එකෙක්ට එකෙක් පාවලා දෙන්නේ නෑ. මේකේ එවුන් දෙකට බෙදිලා පුකවල් ඉරා ගන්නවා :lol:
  10. ^Night Fury^

    ලක්ශ 15 ට අඩු English නොම්බර Nissan PRESEA මොනවද තියෙන්නෙ ගන්න?

    මූ බ්‍රෝකර් කෙනෙක් නැත්තම් සේල් කාරයෙක්.
  11. ^Night Fury^

    Pixel phones

    Can Recommend.
  12. ^Night Fury^

    මචන් ම්න් කෙල්ලෙක්ට ආදරය කරනවා....

    ඕව්වා බොරු බයිලා බං. ඒකි මොකක් හරි හේතුවක් නිසා උඹට අකමැති ඇති. අවුරුදු 3,4ක් වත් යනකන් යාලු වෙන්නේ නෑ කිව්ව මම දන්න ගෑණු යාලුවෙක් ඊට මාස 4කට විතර පස්සේ ෆේස්බුක් එකේ කපල් ෆොටෝ දාලා තිබ්බා. ඇහුවම අර අවුරුදු 3,4 කතාව ගැන කිව්වේ ඒ දැන් යාලු වුන කොල්ලාව නැති වෙයි කියලා හිතලා යාලු වුනා කියලා කල්...
  13. ^Night Fury^

    එළකිරි. com වල ඉතිහාසය!!!!

    මේක දැකලා රිදෙයි. ඒත් රිප්ලයි කරන්න බෑ අහුවෙන නිසා. අමාරුවෙන් දත කාගෙන ඉදිවි :rofl::rofl:
  14. ^Night Fury^

    bubble tea

    නෑ බං. පැණි රහ වැඩි වුනාම අපිට ෆ්ලේවර් එකේ රස තේරෙන් නෑ පැණි රස විතරයි දැනෙන්නේ. අන්න ඒකයි පැණි රස වැඩියි කියලා කිව්වේ.
  15. ^Night Fury^

    Questions samsung s7 edge email unlock

    Hard Reset karanna. Nattam OS eka Flash karanna
  16. ^Night Fury^

    bubble tea

    බබල්මන්ට් යමන්. පැණිරස වැඩියි ටිකක්. හැබැයි ඉතින් පිටරට රස හොයන්න එපා ලංකාවේ නම්. තේරුමක් නෑ. බබල් ටී නෙමෙයි, පිටරටකදි මයිලෝ එකක් බීවම තේරෙනවා අපි බොන ඒවාගේ වෙනස.
  17. ^Night Fury^

    යකඩ හීන සුන්..! bike accident cctv footage

    වමෙන් පුක දෙන්න යනවට හොඳ වැඩේ. යකෝ අපිත් බයික් පැද්දා. හැබැයි මලාට වමෙන් දාලා වාත කරන් නෑ. මොකද වාහනේ එලවද්දි හොඳටම දන්න නිසා වමෙන් එවුන් ඇවිත් පුක දෙද්දි තියෙන අමාරුව.
  18. ^Night Fury^

    *කේ Lankabell

    පිස්සුද බං ඩේටා එක MB එකක් වත් පාවිච්චි නොකර උන්ට ගෙවන්න :no:
  19. ^Night Fury^

    *කේ Lankabell

    ඩේටා දෙන්නේ නැතිව සල්ලි ගන්නවා නම් ගෙවන්න එපා බං. කැම්පස් ඉන්න කාලේ ඔහොම වැඩක් වුනා ඩයලොග්. රවුටරේ අවුලක් වෙන්න ඕනේ ඩිස්කනෙක්ට් වෙනවා විනාඩි 5න් 5ට. මාස දෙකක් විතර අමාරුවෙන් ඇද්දා. සල්ලිත් ගෙව්වා. ඊලඟ මාසේ කෝල් කරා, සිම් එක ගලවලා දාන්න කිව්වා උන් කියපු රට බයිලා ඔක්කොම කරා ඒත් හරි ගියේ නෑ...
  20. ^Night Fury^

    Mobile portrait photographs

    එහෙනම් ඉතින් උඹට කොලුවෝ photoshop වල Field Blur or Tilt shift use කරන්න තමා තියෙන්නේ. වෙන මොන සොෆ්ට්වෙයාර් එකට දාලා ගත්තත් උඹට ඔය ආර්ටිෆිශල් ගතිය නැති කරන්න බෑ උඹේ ඇහැට පේන විදියට.

    No contents