ඔය ප්‍රශ්නේ මේකේ අහලා හරි යන්නේ නෑ බං. ඕක අහපන් Facebook eke Aqua/Prius C club Sri Lanka වගේ එකකින්, ඒකේ ගොඩක් වෙලාවට පාවිච්චි කරන එවුන්ගෙන්ම පුලුවන් විස්තර දැනගන්න, නැත්තම් මේ අයියා ගාව තිබ්බා, එහාගෙදර මල්ලි ගාව තිබ්බා, යාලුවා ගාව තිබ්බා ඒක මෙහෙමයි කියන වගේ රටබයිලා ඔස්තාර්ලාගෙන් කිසිම වාහනයක්...