හීන කථා

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හීනයක් දැක්කා...
    පාට පාට හීනයක්....
    විස්තර කරන්නත් බැරි තරම්...
    ලස්සන දේවල් ගොඩායි..
    ඇත්ත ලෝකෙ
    ඇත්තට දකින දේවල්
    හීන ලෝකෙ තියෙන්නෙ
    ඊටත් වඩා සංකීර්ණ වෙලා..
    හීනෙ...හැමදේම තිබුනා තමයි
    ඒත් ඒ හීනෙ ඔයා හිටියෙ නෑ...
    ඔයා නැති හීනෙත්
    හීනයක් නෙවෙයි වගේ...
    ඒත්...
    හීනෙන් වත් හිතන්න බැරි දේවල්...
    හැබහින්ම ඔයා කරද්දි......
    හිතෙනවා...
    අනේ මං දැකපු හීනෙ
    කොච්චර ලස්සනද :love:



     
    • Like
    Reactions: agresha

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    හීනෙකින්වත් ොපැතු ේවල්
    හීනෙනුත් හැබැහිනුත්
    ඇස්පනාපිට සිදුවෙද්දි
    හැබෑවක් වූ ඔයා වෙලා හීනයක්
    හීනයක් වූ දුක වෙලා හැබෑවක්
    හීනත් එපා මට හැබෑවත් එපා මට
    හීනෙන්වත් ජාති ජාතිත් එපා මට

     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පට්ට‍යි සංකපාල‍යෝ...... ඔහොම හීන බල බලම හිටපන්......:rofl::rofl::rofl:

    රෙප් දෙන්න නම් බැරිලු.....
    :dull::dull::dull:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    000204AE.gif
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    nice one kolla :)

    හීනෙකින්වත් ොපැතු ේවල්
    හීනෙනුත් හැබැහිනුත්
    ඇස්පනාපිට සිදුවෙද්දි
    හැබෑවක් වූ ඔයා වෙලා හීනයක්
    හීනයක් වූ දුක වෙලා හැබෑවක්
    හීනත් එපා මට හැබෑවත් එපා මට
    හීනෙන්වත් ජාති ජාතිත් එපා මට


    lassanayi..:D

    Patta bn.

    mennoooo heenen bayawelaaaaaaa :shocked:

    lassanai sankaapaala :)
    digatama liyanna ;)
    rep added ;)


    පට්ට‍යි සංකපාල‍යෝ...... ඔහොම හීන බල බලම හිටපන්......:rofl::rofl::rofl:

    රෙප් දෙන්න නම් බැරිලු.....
    :dull::dull::dull:


    හැමදෙනාටම ගොඩාක් ස්තූතියි