Agreed
උබ කිව්ව වගේ, එහෙම හෙලිකල විට මිනිස්සු ඒ පුද්ගලයව මනින්න ගන්නවා.. එටපස්සෙ ඔහුගේ ඵලය සැකකරලා කරල මිනිස්සු පවු පුරවගන්නව(මෙහෙමත්කලා, ඉතින් ඕකා සෝවාන්ද කියලා ).ඒකට කියන්නේ ආර්යෝපවාදය කියල. ඒකේ විපාකය තමයි, නිවන පමාවන එක. මාර්ගය කොපමන වැඩුවත් ඵල නෑ..
ඒ නිසා, මාර්ගය වඩන්න කමටහන් ගන්න වෙලාවේ...