හඳුන් කූරු දුම...

liosri

Active member
  • May 28, 2008
    835
    73
    28
    Kurunegala
    හඳුන් කූරු දුම...

    හඳුන් කූරු දුම....

    :confused::confused::confused::confused::confused:

    මට නිකමට හිතුන දෙයක් විතරයි මේක, මම තම්බියෙකුත් නෙවෙයි. මේක බුදු දහමට විරුද්ධව කරන දෙයකුත් නෙවෙයි මචන්ලා. දන්නේ නැති නිසයි අහන්නේ.
    :sorry::sorry::sorry::sorry::sorry:

    හදුන් කුරු දුම විස නැද්ද

    එතකොට පෝය දවසට හෝ සාමාන්‍ය දවසට පන්සල් වල කෝවිල් වල පත්තු කරන ලක්ෂ ගානක හදුන් කුරු වලින් පිටවෙන දුම පරිසරයට හානියක් නැද්ද??? ඒවායින් ඕසෝන් එකට කෙලවෙන්නේ නැද්ද???

    [*]
    incense+prayer

    [*]
    338402-Incense-burning-in-a-Buddhist-temple-Stock-Photo.jpg

    [*]
    INCENSE1_LARGE_730x480.jpg

    [*]
    china-incense_2476851b.jpg
     
    Last edited:

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    පරිසරයට කෙසේ වෙතත් අපේ සෞඛ්‍යට නම් හොද නැ.
    ඔ්වට සුවද එන්න විවිධ කෘතිම දේවල් දානවා. ලාභ ලබන්න. ඒවා ඔක්කොම පිලිකාකාරක.
     
    • Like
    Reactions: liosri

    selinux57

    Active member
  • Jul 19, 2016
    416
    134
    43
    මෙහෙමයි, දුමක්නේ ඉතින් , එහෙනම් හානියක් තියනවා තියරිකලි..
    මගේ ගැටලුව ,මේවගේ දෙයක් මෙතන අහන්න තරම් තියන ග්‍රැවිටි එක මොකක්ද, අනික මෙහෙම දෙයක්වත් උබට තෙරුම්ගන්න බැරි තත්වයකද ඉන්නේ..?

    ලොකයේ රටවල සියලු දෙනා දවසකට පිට කරන සිගරට් දුම ගැන මොකෝ කියන්නේ.. ඒවගේ අන්තර්ගතයේ සහෙන විශ රසායන තියනව..
     
    • Like
    Reactions: liosri

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    තෝ මහ කොරහෙත් කිඹුල්ලු දකින ජාතියේ මිනිහෙක් නේ මිනිහෝ..
    යම්කිසි දේක හානිය බලනකොට ප්‍රතිශතාත්මකව බලපං මිනිහෝ..
    ඕක වායු දූශනයෙන් 0.0000000001% වත් නැතුව ඇති..
     
    • Like
    Reactions: liosri

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,473
    4,475
    113
    හැම දුමක්ම විස නෑ.එහෙමනම් දර දහනයෙන් නිපදවෙන දුමත් විස වෙන්න එපැයි . රසායනික වශයෙන් විශ වායුවක් නිපදවෙන දහනයන් සහ අකාබනික දේවලින් නිපදවෙන දුම තමයි විශ.හදුන් කූරු බොහොමයක් කාබනිකයි විශ ද්‍රව්‍ය අඩංගු නෑ.හැබැයි පල්ලි වල පත්තු කරන ඉටි පන්දම්නම් විශ ඇති
     
    liosri

    Active member
  • May 28, 2008
    835
    73
    28
    Kurunegala
    පෝරිසාදයා;21522445 said:
    When you compare this
    INCENSE1_LARGE_730x480.jpg

    with this

    440474-pollution.jpg

    its negligible.. ::lol:

    hmm u r correct bro but still its a smoke right? specially Asian countries just think how many clergy places around the each country. when ever ppl celebrating there will be smoke everywhare. :(
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,195
    1
    6,250
    113
    Sri Lanka
    තෝ මහ කොරහෙත් කිඹුල්ලු දකින ජාතියේ මිනිහෙක් නේ මිනිහෝ..
    යම්කිසි දේක හානිය බලනකොට ප්‍රතිශතාත්මකව බලපං මිනිහෝ..
    ඕක වායු දූශනයෙන් 0.0000000001% වත් නැතුව ඇති..

    Ai bun umba hama ekatama reply karaddi miniho kiyala danne? :(
     
    liosri

    Active member
  • May 28, 2008
    835
    73
    28
    Kurunegala
    හැම දුමක්ම විස නෑ.එහෙමනම් දර දහනයෙන් නිපදවෙන දුමත් විස වෙන්න එපැයි . රසායනික වශයෙන් විශ වායුවක් නිපදවෙන දහනයන් සහ අකාබනික දේවලින් නිපදවෙන දුම තමයි විශ.හදුන් කූරු බොහොමයක් කාබනිකයි විශ ද්‍රව්‍ය අඩංගු නෑ.හැබැයි පල්ලි වල පත්තු කරන ඉටි පන්දම්නම් විශ ඇති

    :yes::yes::yes:
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    තෝ මහ කොරහෙත් කිඹුල්ලු දකින ජාතියේ මිනිහෙක් නේ මිනිහෝ..
    යම්කිසි දේක හානිය බලනකොට ප්‍රතිශතාත්මකව බලපං මිනිහෝ..
    ඕක වායු දූශනයෙන් 0.0000000001% වත් නැතුව ඇති..

    රෙඩ් ෆ්‍රේම් උඹට මන් එකඟයි මිනිහෝ
     
    • Like
    Reactions: liosri

    liosri

    Active member
  • May 28, 2008
    835
    73
    28
    Kurunegala
    තෝ මහ කොරහෙත් කිඹුල්ලු දකින ජාතියේ මිනිහෙක් නේ මිනිහෝ..
    යම්කිසි දේක හානිය බලනකොට ප්‍රතිශතාත්මකව බලපං මිනිහෝ..
    ඕක වායු දූශනයෙන් 0.0000000001% වත් නැතුව ඇති..

    එකත් ඇත්ත තමයි නේ.. මට නිකම් හිතිලා ඇහුවේ මචං... හැම ගෙදරම සිගරට් බිව්වේ නැති උනාට මචන් බහුතරයක් ගෙවල් වල හදුන් කූරු පත්තු කරනවා නේ එකයි.
     
    • Like
    Reactions: Kasippu Sira

    liosri

    Active member
  • May 28, 2008
    835
    73
    28
    Kurunegala
    මෙහෙමයි, දුමක්නේ ඉතින් , එහෙනම් හානියක් තියනවා තියරිකලි..
    මගේ ගැටලුව ,මේවගේ දෙයක් මෙතන අහන්න තරම් තියන ග්‍රැවිටි එක මොකක්ද, අනික මෙහෙම දෙයක්වත් උබට තෙරුම්ගන්න බැරි තත්වයකද ඉන්නේ..?

    ලොකයේ රටවල සියලු දෙනා දවසකට පිට කරන සිගරට් දුම ගැන මොකෝ කියන්නේ.. ඒවගේ අන්තර්ගතයේ සහෙන විශ රසායන තියනව..

    :nerd::nerd:
     
    Jagoris

    Well-known member
  • Jul 1, 2014
    437
    175
    83
    ලංකාවේ සාක්ෂරතාවය වැඩි උනාට අධ්‍යාපනයේ නියම තත්වය පෙන්වන ත්‍රෙඩ් එකක්. :sorry::sorry:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    විසයි කපුරු වල දුම එහෙම සෑහෙන්න විසයි :sorry: :sorry:
    ඕසෝන් වියනට නං හානි වෙනව කියල හිතන්න අමාරුයි ඒ අවට ඉන්න අයට නං හොඳ නෑ :no: :no:
    හඳුන්කූරු විතරක් නෙමේ බං ගෙදර දර ලිප වුනත් හොඳ නෑ වෙන රටවල කොල රොඩු ටිකක්වත් පුච්චන්න දෙන්නෑ සෞඛ්‍යයට හොඳ නෑ කියල ගෘහස්ත වායු දූශණේට ලොකුම හේතුව දරලිප එහෙමයි කියල කරන්ට් එකෙං හෝ ගෑස් වලිං ඉව්වොත් අපිට කන්න ගෙවල් ඉඩම් උකස් කරන්න වෙන්නෙ ඒ නිසා ඕව ගැන ලියන්නෑ :no: :no:
     
    • Like
    Reactions: liosri