අපි ලිනක්ස්වලට අතගහද්දිම ,කරන්න පටන් ගන්නේ මේල් සර්වර් දාන්නනේ.. ඒ කියන්නේ අපි මැදින්නේ සබ්ජෙක්ට් එක පටන් ගන්නේ.ලිනක්ස් වල මුලික තියරි ටිකක් තියනවනේ,. (ෆයිල් හෝ ඩිරෙක්ටරි පර්මිශන්, යුසර් පර්මිශන්,යුසර් රයිට්ස්, ඉන්හෙරිටන්ස් පර්මිශන්,ෆයිල් ඕනර්ශිප් චේන්ජ්, ෆයිල් සිස්ටම් වර්ග,වගේ පොඩි පොඩි තියරි...