1. selinux57

    යළි නැගිටවමු.. අපේ එළකිරිය..

    True ban.. (Macho, huga lalekata passe)
  2. selinux57

    ජිම්_කොල්ලන්ගේ_ලොකු_ ලයින්

    ඔව් බන්, ජිම්වල ගොඩක් වෙලාවට පරන උන් අලුත් එවුන්ට උදවුකරනවා.. ඉදහිටලා මාන්නයෙන් ඉදිමිච්ච උනුත් ඉන්නවානේ. ගොඩක් මිනිස්සු සමාජශීලි කියලා හිතුවට කරන්නේම ,තමුන්ගේ යාලුවොන්ගේ සෙට් එකත් එක්ක හෝ ඔෆිස් එකේ තමුන්ගේ සෙක්ශන් එකේ සෙට් එකත් එක්ක එක්ක කඩගහගෙන ඉන්න එකනේ. පිට මිනිස්සු අදුරගන්න මැලියි.ෆිට්...
  3. selinux57

    උබල කසාද බඳින එක ගැන මොකක්ද හිතන්නේ...............

    ඉස්සරනම්(ආදරය කරන්න ගද්දී), මමත් හිතුවේ විවාහය කියන්නේ ආදරයේ දෙවනි දිගහැරුම. ආදයකරලම බදින්න ඔනි එහෙම නැතිවිවාහ වැඩක් නෑ කියලා. මීට අවුරුදු දෙකකට විතර ඉදලා කලින් හිතුනා මෙහෙම.... ( බදින්න ගැලපෙන කෙනෙක් තොරන්න පටන්ගද්දී) ආදරය කියන සාධකයෙන්ම විවාහයක් ඉදිරියට ගෙනියන්න බෑ දෙන්න අතර...
  4. selinux57

    මොන_විහිළුවක්ද මේ

    තිත්තගල්ලෙ හාමුදුරුවෝ ගැන ගොඩක්දෙනෙක් දන්නව.. ඒ අන් කිසිවක් නිසානොව උන්වහන්සේ තමුන්ගේ ආකර්ශනීය වාග් විලාශය භාවිතාකර ගැබුරුවු අභිදර්මය ඉතා සරලව ,ආකර්ශනීයව පාඩම් 39ක් හරහා මිනිසුන්ට බෙදාදීම නිසාය.උන්වහන්සේ අභිදර්මය පන්තිද පවත්වනවා.. අභිදර්මය අපහසු, බොහෝ පිරිසක් මෙය හරහා ඉගනගන්න බව මම පෞද්ගලිකව...
  5. selinux57

    සිංහල වෙළන්දන්ගේ දුර්වලතා

    මුස්ලිම්,ව්‍යාපාරිකයෝ අතිබහුතරයක් කස්ටමර්ගේ පැත්ත අරන් තමයි බිස්නස් එක කරන්නේ. ඉන්න ටවුමෙවත් අල්ලපු ටවුමෙවත්(වින්ඩෝ ) වීදුරු තියන, සින්හල කඩයක් නැතිනිසා මුස්ලිම් කඩේට ගියා.... (සෙනග වැඩිනිසා හැබැයි හැට පැයක් ඉන්න ඔනි ඕඩරයක් දාන්න ). වීදුරු කපන අතරතුර අපෙන් විස්තර අහනවා, හරියට කාලෙකින්...
  6. selinux57

    සිංහල වෙළන්දන්ගේ දුර්වලතා

    මම දන්න ලමයෙක් වැඩකරනවා කොස්මැටික්ස්(සෙන්ට් , ක්‍රීම් එකී නොකී ) තියන කඩේක. උදේ 8 හවස 6.30. දවස 6ක් වැඩකලයුතුයි.. (ඉරිදා නිවාඩු. ) පෝයටත් වැඩ..( සිකුරාදට මුස්ලිම් අයත් කඩ වහනවා ටිකවෙලාවකට ) සෙනසුරාදත් හාෆ් ඩේවත් නෑ, පැය 9.30ම වැඩ කරන්න ඕනි. ලීව් කියලා දෙයක් ,නෑ. ලීව් ගත්තොත් දවසක් එයා සතිදෙකක්...
  7. selinux57

    සිංහල වෙළන්දන්ගේ දුර්වලතා

    අපේ ගොඩක් කඩකාරයෝ, අර කිව්වත් වගේ හරි කුහකයි. ලග ලාබය හොයන්නේ. ඉදිරිය බලන්නේනෑ.භාන්ඩයක් මාරුකරලාදෙන්නෑ.ඉස්සර,මිලදී ගත්ත උනුවතුර බෝතලයේ වතුරනිවෙනවා මරුකරලාදෙන්න කිව්වම කඩකාරය බෑ කියල. තරහාගිය ගෑනුකෙනා ඒකෙන්ම කඩකාරයාට දමලා ගහල "උබගේ බෝතලෙත් එපා, මට සල්ලිත් එපා කියල" ගෙදර ඇවිත්.ඒක බිස්නස් හදාගන්නව...
  8. selinux57

    සිංහල වෙළන්දන්ගේ දුර්වලතා

    අපේ ටවුමේ සින්හල කඩතමයි ඔක්කොම තියෙන්නේ.මම අවු 10කට කලින් දැක්ක ටවුමමයි තවම.වෙනසකට තියෙන්නේ, සතොසක් දාලා.හාඩ්වෙයාර් එකක්දාල. පර_ ස්ටෝර්ස් කියලා කඩයක් තියනවා.කඩේ ඇතුලේත් ලයිට් නිවාගන ඉන්නෙ.ඒ ඇන්ටිලා ගේ මුනේ හිනාවක් නෑ ප්‍රෙඩී සිල්වා කඩේට ආවත්. ටිකාලෙකින් එයාල ලොකු රෙදිකඩයක් දැම්ම, හැබැයි කාටවත්...
  9. selinux57

    Noodles BMICH

    මටත් මතක විදියට පොඩි යෝගට් කප් එකකට දාල , ඉස්සරනම් රු 100ක්ද කොහෙද ගත්ත.මේසැරේනම් ගියෙනෑ ප්‍රදර්ශනේට . ලග පාත කඩයක්වත් නැති,ඇවිදින්න ගිය එක්ක්ට දිවත් ගිලිලා හන්ටර්ම වෙන පැත්තක්.
  10. selinux57

    amasin වර්ජනය කරමු

    Elakiri :cool:. Kalekin machan.
  11. selinux57

    amasin වර්ජනය කරමු

    එලකිරියේ ගොන්පාට් කරායෝ,පිස්සුපොරවල් වැඩිවෙන්න වෙන්න මේකේ ඉන්න හොද මිනිස්සු මේව අතහරිනව. හේතුව, තමුන් තමුන්ගේ කාලය වැයකරල තව කෙනෙක්ට කරන පැහැදිලි කිරීමක් එලකිරියේ ගොන්පාට්වෙද්දී ඒමිනිස්සු මේකට එන්නේ නෑ. එතකොට මේක වටිනා අදහස්වලින් පෝශනය වෙන්නේනෑ.එලකිරියේ සපෝර්ට් එකක් ගන්න කොල්ලෝ නැතිවයනවා...
  12. selinux57

    amasin වර්ජනය කරමු

    දැන් සතිදෙකකට විතර කලින් ඔහොම එක්කෙනෙක් එලකිරියෙන් ගියා ගෝලයොත් එක්ක..එයාගේ අනුගාමිකයෝ විදියට ඉන්න තව එකවුන්ට් දෙකක් විතර තිබ්බ . ඒදෙන්නත් එක්ක තමයි මෑන්, වැඩේට බහින්නේ.එන්නේ බුඩිස්ට් ත්‍රෙඩ් වලට.ඉස්සරලාම ලොක්ක ඇවිත් ප්‍රසිද්ධ හමුදුරුවෝ කෙනෙක්ගේ දේශනවක කොටසක් උපුටදක්වලා විවේචනය කරල යනව. ඒටපස්සේ...
  13. selinux57

    අභිධර්ම සංගමය.

    දීපල්ලකෝ දැන් උත්තර මේවට.. :)
  14. selinux57

    මනාලියක් බලන්න යනෝ. මොකද්ද හොද KIT එක?

    (Corrected..... Only shoes, malliye.) Need not to remove shocks අපිටත් මැනර්ස් කියල දෙයක් තියනවා කියලා ඒඅයට හැගෙනවනේ එතකොට. අනික කවුරු උනත් කැමති නෑනේ සපත්තු දාගන ගේඇතුලේ ඇවිදිනවට.ටයිල් කරලා තියනවනම් ඉතින් කොහොමත්ම ඒ වැඩේ හරිනැහැනේ. උබේදෙවනි ප්‍රශ්නයටනම් මට ලොකු අයිඩියා එකක් නෑ. නමුත් කියන්න...
  15. selinux57

    මනාලියක් බලන්න යනෝ. මොකද්ද හොද KIT එක?

    Corrected..... Only shoes, malliye. Need not to remove shocks
  16. selinux57

    මනාලියක් බලන්න යනෝ. මොකද්ද හොද KIT එක?

    ටයි ඔනෙනෑ බන්.. සමහර පැතිවල කෙල්ලෝ බුලත් හෙප්පුව ගෙනත්දෙනව, සමහරු වතුර වීදුරුවක් ගේනව ඒඅතර සමහරු නිකම් ඇවිත් ආයුබොවන් කියල ලග පුටුවේ වාඩිවෙනව. සමහරු සාරි අදිනව , සමහරු සාය හැට්ටේ අදිනවා.. සමහරු හොදට කතකරනවා, සමහරු ටිකක් කතකරනව සමහරු අහපුදේට උත්තරදීල අනන්තයදිහා බලන් ඉන්නවා. එතකොටනම් ඉක්මනට ගදර...
  17. selinux57

    අභිධර්ම සංගමය.

    එකනේ. උබත් ඔව්ව නිකම් ක්වෝට් කරන්න එපා මචො.දන්නේනැති එකෙක් බැලුවොත් ඇත්ත කියලා හිතනවා. සතිපට්ටානේ තියෙන්නේ , ධ්‍යාන වඩන්නයැ. එයා සතිපට්ටනේ දන්නේත්නෑ. සතිපට්ටානේ ,හරිම ලොජිකල්. ඔතනින් තමයි බුදුදහම සන්දිට්ඨිකව දකින්න පුලුවන් තැන. අපි ඉස්කෝලේ විභගේ පාස්වෙන්නනේ මචන් සන්දිට්ඨික කියන පදේ තේරුම මතක...
  18. selinux57

    අභිධර්ම සංගමය.

    මෙතන අමුත්තක් පේන්නේ නැද්ද මචන්?

    No contents