මනාලියක් බලන්න යනෝ. මොකද්ද හොද KIT එක?

buddikagayan

Well-known member
  • Jan 25, 2012
    27,343
    16,034
    113
    Colombo

    ටයි ඔනෙනෑ බන්..
    සමහර පැතිවල කෙල්ලෝ බුලත් හෙප්පුව ගෙනත්දෙනව, සමහරු වතුර වීදුරුවක් ගේනව ඒඅතර සමහරු නිකම් ඇවිත් ආයුබොවන් කියල ලග පුටුවේ වාඩිවෙනව.

    සමහරු සාරි අදිනව , සමහරු සාය හැට්ටේ අදිනවා..

    සමහරු හොදට කතකරනවා, සමහරු ටිකක් කතකරනව සමහරු අහපුදේට උත්තරදීල අනන්තයදිහා බලන් ඉන්නවා.
    එතකොටනම් ඉක්මනට ගදර එන්න පිටත්වෙනව හොදයි කියල හිතෙනවා..

    පොඩ්ඩක් හොද, රොමෑන්ටික් ,නහය කඩාගන යන්නේ නෑති පර්ෆියුම්/බොඩි ස්ප්‍රේ එකක් ගහන් පලයන්...

    වාහනන් බහින්න කලින් , වෙට් ටිශු එකනින් මුන පිහදාගනින් මුස්පේන්තු ගතිය යන්න..

    හොද වොච් එකක් බැදපන්.. ගේඇතුලට යද්දී එයාල එපා කිව්වත් සපත්තු ගලවපන්....

    කන්න බොන්න දීපුවා ඌරෙක්වගේ කන්න එපා ....

    දැන් ඇති..

    Umbata Patta Experience tyenwa wage
     
    cow de boy

    Well-known member
  • Dec 23, 2012
    3,724
    431
    83
    127.0.0.1
    ආමර් එකක් ඇඳං පලයං ශිල්ඩ් එකකුයි උඹ කැමති ආයුදේකුයි අරගෙන :baffled: :baffled:
    ගිහිං උඹේ ග්ලෞස් එක ගලෝල බිම දාපං කෙල්ල ගත්තොත් හරි දිනය උඹ කියපං එදාට කෙල්ලයි උඹයි ද්වන්ද සටන :baffled: :baffled:
    ගල් වෙලා වගේ බලං හිටිය කියන්නෙ මේ වෙන්නෙ මොකක්ද කියලවත් තේරෙන්නෑ වැඩක් නෑ කෙල්ල game of thrones බලන්නෑ :sorry: :sorry:
    bump

    මේවනේ යකො රිප්ලයි :lol::lol::lol::lol::lol:
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    ගොඩක් ඩාක් නැති අත්දිග ශර්ට් එකක් ඇදපන්.කලු හෝ ඩක් බ්ලු කලිසමක් ඇදපන්.
    කොන්ඩෙ පිලිවෙලකට පීරපන්.ජෙල් නාන්න එපා
    යන තැන ෆැමිලි එක අනුව,දුර අනුව,පලාත අනුව,,ටයි එකක් දානවද නැද්ද හිතපන්,දැන්නම් ගොඩක් ටයි දාන් එන් නැ

    ගිහින් ඩීසන්ට් පිට ඉදපන්,අනවශ්ය විදිහට වැඩිපුර කතාවට යන්න එපා
    නිහතමානිව,,ප්‍රසන්නව,මදසිනා මුසුව ඉදපන්
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##

    ටයි ඔනෙනෑ බන්..
    සමහර පැතිවල කෙල්ලෝ බුලත් හෙප්පුව ගෙනත්දෙනව, සමහරු වතුර වීදුරුවක් ගේනව ඒඅතර සමහරු නිකම් ඇවිත් ආයුබොවන් කියල ලග පුටුවේ වාඩිවෙනව.

    සමහරු සාරි අදිනව , සමහරු සාය හැට්ටේ අදිනවා..

    සමහරු හොදට කතකරනවා, සමහරු ටිකක් කතකරනව සමහරු අහපුදේට උත්තරදීල අනන්තයදිහා බලන් ඉන්නවා.
    එතකොටනම් ඉක්මනට ගදර එන්න පිටත්වෙනව හොදයි කියල හිතෙනවා..

    පොඩ්ඩක් හොද, රොමෑන්ටික් ,නහය කඩාගන යන්නේ නෑති පර්ෆියුම්/බොඩි ස්ප්‍රේ එකක් ගහන් පලයන්...

    වාහනන් බහින්න කලින් , වෙට් ටිශු එකනින් මුන පිහදාගනින් මුස්පේන්තු ගතිය යන්න..

    හොද වොච් එකක් බැදපන්.. ගේඇතුලට යද්දී එයාල එපා කිව්වත් සපත්තු ගලවපන්....

    කන්න බොන්න දීපුවා ඌරෙක්වගේ කන්න එපා ....

    දැන් ඇති..

    loku aiye sapaththu galavaddi mesuth galavalada yanne :D
    siravatama ahanne
    :sorry:

    thava ethakota me yanne manali balanna yanakotane,ehema nathuva love affair ekakadi kellage gedarin kollata avilla katha karanna kivvama mona vage dress code ekakda bn andan yanna one :)
     
    sri D

    Member
    Feb 2, 2016
    5,843
    765
    0
    university
    ආමර් එකක් ඇඳං පලයං ශිල්ඩ් එකකුයි උඹ කැමති ආයුදේකුයි අරගෙන :baffled: :baffled:
    ගිහිං උඹේ ග්ලෞස් එක ගලෝල බිම දාපං කෙල්ල ගත්තොත් හරි දිනය උඹ කියපං එදාට කෙල්ලයි උඹයි ද්වන්ද සටන :baffled: :baffled:
    ගල් වෙලා වගේ බලං හිටිය කියන්නෙ මේ වෙන්නෙ මොකක්ද කියලවත් තේරෙන්නෑ වැඩක් නෑ කෙල්ල game of thrones බලන්නෑ :sorry: :sorry:
    bump

    :lol::lol::lol:
     
    selinux57

    Active member
  • Jul 19, 2016
    416
    134
    43
    loku aiye sapaththu galavaddi mesuth galavalada yanne :D
    siravatama ahanne
    :sorry:

    thava ethakota me yanne manali balanna yanakotane,ehema nathuva love affair ekakadi kellage gedarin kollata avilla katha karanna kivvama mona vage dress code ekakda bn andan yanna one :)

    Corrected.....

    Only shoes, malliye. Need not to remove shocks
     
    Last edited:

    selinux57

    Active member
  • Jul 19, 2016
    416
    134
    43
    :D:D:D
    what about socks case loku aiyaa :D

    (Corrected.....
    Only shoes, malliye.)

    Need not to remove shocks
    අපිටත් මැනර්ස් කියල දෙයක් තියනවා කියලා ඒඅයට හැගෙනවනේ එතකොට. අනික කවුරු උනත් කැමති නෑනේ සපත්තු දාගන ගේඇතුලේ ඇවිදිනවට.ටයිල් කරලා තියනවනම් ඉතින් කොහොමත්ම ඒ වැඩේ හරිනැහැනේ.

    උබේදෙවනි ප්‍රශ්නයටනම් මට ලොකු අයිඩියා එකක් නෑ. නමුත් කියන්න තියෙන්නේ, ඒ දෙමාපියන්ටත් උබේ වැදගත් ගතිය පෙන්නපන් කියන එක.මොකද උබගැන ෆස්ට් ඉම්ප්‍රෙශන් එක ගන්නේ එදාටනේ.අනිකතමයි , උබ එනව කියලා දැනගත්තාම එයාල තව ඥාතියෙකුට එහෙමත් එන්න කියල තියන්න පුලුවන්. ආවට ගියාටම කෙනෙකුට නෙවේනේ එන්න කියන්න , තේරුමක් තියන කෙනෙක්ටනේ. එතකොට ඔහුගෙනුත් ලකුනු කපාගන්න හොදනෑ.. (මෑන් කැමති ෆීල්ඩ් එක බලලා ඒව කතකරල ෆිට් කර ගනින්)

    මේ මගේ මතය..
    මොනව උනත්, ටීෂර්ට් කෑල්ලක් උඩින් දගෙන යන්න එපා ලොවෙත්..
    අඩුම ස්මාර්ට් කැශුවල්වත් පලයන්.(වැඩි උනා කියල දඩ ගහන්නේ නෑ කවුරුවහ්, නමුත් අඩු උනොත් අවාසි සහගත වෙන්න පුලුවන් )අනික උබ වැදගත් විදියට යන තරමට(හා හැසිරෙන තරමට ), ගෙදර මිනිස්සු ඉස්සරහා කෙල්ලට ලොකු ආඩම්බරයක්.

    Last edited:
    • Like
    Reactions: rock pora

    ow me vidiyata yana eken lakunu vatenava thama.kohomath face karanna one uparima vadagath vidiyata thama:cool::cool::cool:
    thanks loku aiya ah :)
     
    vidu_250

    Active member
  • Jun 24, 2016
    351
    27
    28
    ==========================
    අපි දෙන්නගේ පළවෙනි හමුවීම....( ආදරවන්තයින් ව&a - 03-30-2016

    මචන්සලා මගේ කෙල්ලයි මායි ඉස්සෙල්ලාම හමුවෙන්න ඉන්නවා මේ ඉරිදා.
    ඉරිදා උදේම, :lol::lol::lol::lol:
    ඉතින් මට ඕනි අපි දෙන්නගේ හමුවීම බොහොම සුන්දර එකක් කර ගන්න,
    ලස්සන වටපිටාවක් තියෙන තැනක නිදහසේ පාඩුවේ කතා කර කර ඉන්න තැනක් සෙට් කර ගන්න ඕනි. එයාගේ අතින් ආදරෙන් අල්ලගෙන ඉන්න ඕනි.:rolleyes::):):):)

    මේ එළකිරියේ ඕනි තරම් Romantic Couples ඇති. හුගාක් අත්දැකීමුත් ඇති මට කියහන්කෝ කොලබ හරි ගම්පහ අවට හරි එහෙම හම්බවෙන්න තැනක්.

    මන් නම් හිතුවේ GalleFace යන්න කියල. මේ දවස්වල තියෙන අව්වත් එක්ක කොහොම වෙයිද දන් නෑ. එතන එහෙම කතා කර කර ඉන්න තැන් දැන් තියෙනවද? වැස්ස ගැනත් සලකා බලන්න ඕනි.

    අනිත් ඒක මුළු දවසෙම GalleFace ඉන්නත් බෑ. :lol::lol:

    ======================================
    කෙල්ලගේ ඇග පොඩ්ඩක් අඩු කරන්න ඕනි. - 05-24-2016
    මචන්ස්ලා මගේ කෙල්ල චුට්ටක් මහතයි. කැත මහතක් නෙවෙයි. තව කෙට්ටු උනා නම් ෂෝයි.;):rolleyes::rofl::rofl: Exercise කරනවා. ඒ උනාට හිටිය වගේමයි. ඇගට හානියක් නැති ක්‍රමයක් තියෙනවද?
    මී පැණි දෙහි කලවම් කරලා බොන සීන් එක මොකද්ද?
    ඒ වගේ උබල දන්නවා නම් පොඩ්ඩක් කියන්න. Please මචන් ඇගට හානියක් වෙනවා නම් එපා.

    ========================================
    කෙල්ලගේ තාත්තගේ Birthday එකට මොකද්ද දෙන්න ඕනි? - 06-17-2016

    මචන් මගේ කෙල්ලගේ තාත්තගේ Birthday එක මේ මාසේ අන්තිම හරියේ වගේ එනවා. ඉතින් මගේ කෙල්ලත් තාත්තට මොනවහරි අරන් දෙයි. සරමක්, කමිසයක් වගේ. ගෙදර කට්ටියත් මොනා හරි අරන් දෙයි. හැබැයි මට ඕනි සිරාම අමතක නොවෙන තෑග්ගක් දෙන්න. :cool:

    ඒ කියන්නේ මට මහන්සි වෙලා මොකක් හරි හදල දෙන්න හරි, නිර්මානාත්මක දෙයක් හරි කොහොමහරි මගේ කෙල්ලටත් සතුටුට කෑගැස්සෙන තෑග්ගක් වෙන්න ඕනි. :D:D:D:D

    තාත්ත ගැන කියනවා නම් හරිම නිවිච්ච චරිතයක්. බණ කතා, පිරිත් එහෙම අහනවා. ලී වලින් කැටයම් එහෙම කරන්න දක්ෂයි.
    ඉතින් මාමට කෑගැස්සෙන තෑග්ගක් යෝජනා කරමු බලන්න.

    ගල් බෝතලයක් අරන් දියන් කියල එහෙම කියන් නෑ ඕන් :rofl:
    :rofl::rofl::rofl:

    මචන්ස් සිරාවට කියහන්. Mug print කරන ඒවා බෑ. ඒක හැමෝම කරනවා. Budget එක Rs 1000 වගේ. අදහස හොදයි නම් තව budget එක වැඩි කර ගන්නම්. :yes:

    ********************************************************
    මනාලියක් බලන්න යනෝ. මොකද්ද හොද KIT එක? - 09-16-2016

    අඩේ කොල්ලෝ ලබන සතියේ මනාලියක් බලන්න යන්න තියෙනවා.
    Shirt එකේ පාට මොකද්ද හොද?

    ලා දම් පාටට හුරු long sleeves shirt එකක් අදින්න ඉන්නේ මන්. හොදයිද?

    ඒකට ටයි එකකුත් දාන්න ඕනිද ? :cool::cool::cool::cool:

    6 වෙනි මාසේ වෙනකල් උබට කෙල්ලෙක් ඉදලා....

    9වනි මාසේ වෙද්දී මනාලියෝ බලන්න යනව ...හිතාගන්න අමාරුයි..
     
    Last edited: