දැන් අවුරුදු 4 විතර ඉදලා තියන් එක .. ඔහේ උඩට පහලට කරනවා හරියට තේරුම දන්නේ නෑ@Lakshan-Seram අළුත් සෙටප් එකක් හයිකරගත්තා නේ? EQ එකේ මොනවහරි කළාද?
දැන් අවුරුදු 4 විතර ඉදලා තියන් එක .. ඔහේ උඩට පහලට කරනවා හරියට තේරුම දන්නේ නෑ
මොකක්ද V අකුර logic eka ?normally 'V' sgape thama. thmanage ear eka tune wela thiena widiha anuwa thama
aniwa....පැහැදිලිව කෙටියෙන් කිව්තේ
වම් පැත්ත බේස්...
මැද වොයිස්
දකුන ට්‍රිබල්
කනට ඇහෙන හොදම විදියට හදාගන්න
අපිනම් අහන්නෙ (V) අකුර හැඩයට ඉකුලයිසර් එක හදල
V newei ban Uඅපි සින්හලු සන්ෆ්ලවර් රහට හෑදිච්ච උන්, බේස් ට්‍රෙබල් වෑඩියෙන් මිඩ් රේන්ජ් අඩුවෙන් අහන්නේ. හදපන් V ශේප් එකට වම වෑඩියෙන් දකුන අඩුවෙන්. කාර් එකෙත් බේස් පාර වෑදීගෙන ගෑම්මේන් යන්නේ යක්ක සින්හලු.
ow mage godak welawata low, high frequency tikak wedi karala mid adu karala tiyenne.@Lakshan-Seram අළුත් සෙටප් එකක් හයිකරගත්තා නේ? EQ එකේ මොනවහරි කළාද?
මගේ 6-way speakers තියෙනෙන් subwoofer නෑ. එතකොට mid-range නේද වැඩිපුර ඇහෙන්නේ ... tweeter දෙකෙන් ඇහෙනවා මදි වගේW ekata dapan ban bass voice twitters .. oka tama gaana..
වැඩක් නෑ බං , S (ස') දැනටමත් FAILS thamayi machan hariyanne
එතකොට voice අඩුවෙනවනේපැහැදිලිව කෙටියෙන් කිව්තේ
වම් පැත්ත බේස්...
මැද වොයිස්
දකුන ට්‍රිබල්
කනට ඇහෙන හොදම විදියට හදාගන්න
අපිනම් අහන්නෙ (V) අකුර හැඩයට ඉකුලයිසර් එක හදල