තැඹිලි දානයක් දෙන්න

Mr:Virus

Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    Bump
    Thebili thoga ganna puluwan avissawellta yanakota suduwella salawa hariyen. oya digatama thebili thogeta ganna puluwan
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    Ela


    OED8zor.gif(yasi96)
    n9UhMcJ.gif(yasi96)
    n1347Bt.gif(yasi96)
    mUm3u3E.gif(yasi96)

     

    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    ThAbili kapanna eyaalage thanak thiyanawaa.

    kapana koomba tika aapahu aran yanna oone.

    10k withara hitiyanam athi.
     

    nalinsen

    Member
    Nov 6, 2016
    716
    90
    0
    මහරගම අපේක්ෂා රෝහලට (පිළිකා රෝහල) තැඹිලි දානයක් දෙන්න යන්නෙ. මීට කලින් මේ කාර්යට සම්බන්ධ වෙලා තියෙන අයගෙන් උදව්වක් අවශ්‍යයි..

    - තැඹිලි ගත්තෙ කොහෙන්ද?
    - වැඩේට කී දෙනෙක් විතර සම්බන්ධ උනාද? (ශ්‍රම දායකත්වය)
    - තැඹිලි කැපුවෙ කොහොමද? කට්ටිය ගිහින් එතන කැපුවද?
    - වියදම කොහොමද?

    හොස්පිටල් එක පැත්තෙන් මොනා හරි වෙන්න ඕනි නම් PM කරපන්.