කළුකුම් මස් (Turkey)

pazzy12

Well-known member
  • Feb 16, 2011
    5,553
    6,857
    113
    Gedara
    කළුකුම් මස් කාලා තියෙන්නේ කවුද ?? රසයිද බන් ?? කරී එකද ස්ටූ එකද වැඩියෙන්ම රහ ??:frown:
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,030
    1
    8,866
    113
    -~උලක් උඩ-~
    96205-004-CFC438E3.jpg
    :nerd:
     
    Jun 10, 2008
    298
    24
    0
    Roast karala vitarai kaala tiyenne. Chicken walata wadiya bloody rasai watery gathiya adui chicken tikak pani rahai vage ne.. Food city eke tiyenava whole turkey 2000k vage ne wenne aran kaala balahanko. Uba gam kukullu kala tiyenavada? tikak a vage taste eka:nerd:
     
    Last edited:
    • Like
    Reactions: **cut

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    රසයි මචං. හැම විදියටම කාලා තියෙනව. පෙරේදත් කෑව.
    රසම විදිය තමා ස්ටූ විදියට ගම්මිරිස් ටිකක් වැඩි පුර දාල හදන එක. වයසකම ඩයල් ගත්තොත් කඩෙන් දත් සෙට් එකක් ෆී ඉල්ලහං. :D පට්ට හයියයි.
    මරපුව ගන්නවනං ඉතිං වාසනාව අනුව තමා නාම්ඛෙක් හම්ඛෙන්නෙ.
     
    Dream Fast

    Member
    Mar 26, 2015
    77
    3
    0
    gam kukullu kala tiyanawada mcn, e wage, habai eeta wada rasaiiii, kells eke ehma tiyanwada nikan 5kg wage pack, genalla kala balapan, seethala beer ugurak ekka wage mare maru
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,553
    6,857
    113
    Gedara
    රසයි මචං. හැම විදියටම කාලා තියෙනව. පෙරේදත් කෑව.
    රසම විදිය තමා ස්ටූ විදියට ගම්මිරිස් ටිකක් වැඩි පුර දාල හදන එක. වයසකම ඩයල් ගත්තොත් කඩෙන් දත් සෙට් එකක් ෆී ඉල්ලහං. :D පට්ට හයියයි.
    මරපුව ගන්නවනං ඉතිං වාසනාව අනුව තමා නාම්ඛෙක් හම්ඛෙන්නෙ.

    kala thiyenawa
    quite similar to gameh kukullu

    gam kukullu kala tiyanawada mcn, e wage, habai eeta wada rasaiiii, kells eke ehma tiyanwada nikan 5kg wage pack, genalla kala balapan, seethala beer ugurak ekka wage mare maru

    Thanks machanla !! try ekak dala balanna one ;)
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    saththunge kanaththa ube bada karaganna epa bnz :D
    ආහාර දාමෙනෙ මචං ;). ඉන්න ටිකේ මසක් මාලුවක් කාල ෂොටක් දාල දුමක් දාල කුඩු ටිකක් ගන්ජ ටිකක් ගහල වෙලාව තිබ්බොත් බඩුවකුත් ගහල ඉන්ඩ ඔ්නෙ. :D
     
    dehilu

    Member
    Jan 1, 2014
    459
    56
    0
    ආහාර දාමෙනෙ මචං ;). ඉන්න ටිකේ මසක් මාලුවක් කාල ෂොටක් දාල දුමක් දාල කුඩු ටිකක් ගන්ජ ටිකක් ගහල වෙලාව තිබ්බොත් බඩුවකුත් ගහල ඉන්ඩ ඔ්නෙ. :D
    උබලයි කැමැත්තක්.........එත් බන් මොන මගුලකට අපේ බඩ කනත්තක් කරගන්නවද කියලනම් මට තේරෙන්නේ නැ බන්.