මේක බලලා පාරේ යන්න​

DeKay

Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    මේක බලලා පාරේ යන්න​

    1914943_1007046686022315_7293607298806919975_n.jpg
     
    RSmith

    Well-known member
  • Sep 23, 2015
    2,178
    267
    83
    ගාල්ල කිට්ටුව
    උඹ මලාට bus එකක ගිහින් නැද්ද බන්.
    ඇයි දැකල නැද්ද වම පැත්තේ සයිඩ් කන්නාඩිය ළගින් උත්තල දර්පනයක් තියෙනවා,
    bus එකේ මුල හරිය ඩ්‍රයිවර්ට පේන විදියට...
    ඔය පෙන්නේ නෑ කියන ටික එකට හොඳට පේනවා.
    අපේ උන් බලනවද නම් දන්නේ නෑ :lol::lol:
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    ඔය ලේලන්ඩ් එහෙම තියෙන අය දන්නව යට හරිය පේන්නෑ කියල (බඩෙං වැහිලලු තියෙන්නෙ) ;)
     
    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    උඹ මලාට bus එකක ගිහින් නැද්ද බන්.
    ඇයි දැකල නැද්ද වම පැත්තේ සයිඩ් කන්නාඩිය ළගින් උත්තල දර්පනයක් තියෙනවා,
    bus එකේ මුල හරිය ඩ්‍රයිවර්ට පේන විදියට...
    ඔය පෙන්නේ නෑ කියන ටික එකට හොඳට පේනවා.
    අපේ උන් බලනවද නම් දන්නේ නෑ :lol::lol:

    උඹට සිංහල බැරිද කියපන්කෝ මේ තියන දේ තේරුම් ගන්න. :lol: යකෝ මේ කියලා තියන්නේ Bike එකක් Bus එකක් එක්ක ගිහින් එක පාරට Break ගැහුවොත් බස් එකේ Break වැඩ කරන්න Bike එකට වඩා වෙලා යනවා කියලා. Bike එකයි Bus එකයි අතර දුර අඩු වුනොත් අනිව වදිනවා:lol:
     
    Last edited:

    Sajee85

    Well-known member
  • May 3, 2012
    1,435
    182
    63
    උඩරට කඳුකර
    උඹ මලාට bus එකක ගිහින් නැද්ද බන්.
    ඇයි දැකල නැද්ද වම පැත්තේ සයිඩ් කන්නාඩිය ළගින් උත්තල දර්පනයක් තියෙනවා,
    bus එකේ මුල හරිය ඩ්‍රයිවර්ට පේන විදියට...
    ඔය පෙන්නේ නෑ කියන ටික එකට හොඳට පේනවා.
    අපේ උන් බලනවද නම් දන්නේ නෑ :lol::lol:

    උඹේ ආසාවනේ බන් ඔන්න ඔහෙ ලඟින් තියන් පලයන්. පහසු ගෙවීමේ ක්‍රමේට ආස ඩිසයින් එකක පෙට්ටියක් අරන් තියහන්
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    උඹ මලාට bus එකක ගිහින් නැද්ද බන්.
    ඇයි දැකල නැද්ද වම පැත්තේ සයිඩ් කන්නාඩිය ළගින් උත්තල දර්පනයක් තියෙනවා,
    bus එකේ මුල හරිය ඩ්‍රයිවර්ට පේන විදියට...
    ඔය පෙන්නේ නෑ කියන ටික එකට හොඳට පේනවා.
    අපේ උන් බලනවද නම් දන්නේ නෑ :lol::lol:

    avatar549480_1.gif