අගෝස්තු ඇවිල්ල අගෝස්තුම යනව :lol: :lol:
දැන්ම පලයං යනවනං නැත්තං හර්ස් එකේ තමා යන්න වෙන්නෙ :lol: :lol:
හැබැයි මෙහෙම කියන්න හොඳ නෑ සිඞ්හලු cyberbully වල එක ලමෙක් සින්දු කියල වීඩියෝ කල්ල දාල හැමෝම විහිළුවට අරගෙන අන්තිමට සියදිවි නසාගත්ත :( :(
අන්තිමට ඒ ලමයගෙ අම්ම පොඩි කාලෙම මැරිල අම්මත් එක්ක සින්දු...