Seagate Portable hard එක කොහොමද?

maxwell90

Active member
  • Jun 18, 2015
    205
    36
    28
    මචං උඹලගෙන් කවුද Seagate Portable hard එකක් යූස් කරන්නෙ? ගොඩක් අය ඒකත් හොඳයි කියල කියනව පාවිච්චියට. මගේ යාලුවෙකුත් යූස් කරනවා කිව්වා. මම ලබන මාසෙ මුල පෝටක් ගන්න හදන්නෙ. Seagate 1TB එකක් තමා හිතන් ඉන්නෙ. කට්ටිය Seagate එක ගැන දන්නවද? මිළ ගනන් එහෙමත් දන්නව නම් දාන්න
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    WD ගන්න කිව්වාම සීගේට් එකක් ගැන අහනව WD ගන්න බැරිනම් නිකා ඉඳිං :baffled: :baffled:
    තෝ දැන් පෝල් එහෙකුත් දාල දැක්ක නේද වැඩියෙන් ඡන්දෙ දීල තිබ්බෙ WD වලට කියල තව සීගේට් එකක් හොයනව :baffled: :baffled:
     
    maxwell90

    Active member
  • Jun 18, 2015
    205
    36
    28
    WD ගන්න කිව්වාම සීගේට් එකක් ගැන අහනව WD ගන්න බැරිනම් නිකා ඉඳිං :baffled: :baffled:
    තෝ දැන් පෝල් එහෙකුත් දාල දැක්ක නේද වැඩියෙන් ඡන්දෙ දීල තිබ්බෙ WD වලට කියල තව සීගේට් එකක් හොයනව :baffled: :baffled:

    WD ලංකාවට ගෙන්නන එවුන් ෂුවර් නෑ කියල කතාවක් තියෙනව බං. ඔරිජිනල් ගන්න පුළුවන් නම් කතා දෙකක් නෑ
     
    WD ගන්න කිව්වාම සීගේට් එකක් ගැන අහනව WD ගන්න බැරිනම් නිකා ඉඳිං :baffled: :baffled:
    තෝ දැන් පෝල් එහෙකුත් දාල දැක්ක නේද වැඩියෙන් ඡන්දෙ දීල තිබ්බෙ WD වලට කියල තව සීගේට් එකක් හොයනව :baffled: :baffled:

    uge asawane yko eka
    hryta uba supna blnwa wge thma