ලක්_ඉතිහාසය_වෙනස් _කිරීම

sgrdk1

Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    mokakda machan sebee ithihaasaya. Sinhayekta daawa ipaduna minihekge mera puthen lankawata goda behela lankawa shishtaachaara kara kiyana ekada?

    මහානාම දෙමල අපිට ලියල දුන්න ඉතිහාසය තමයි ඔය. අපේ එවුන් ඉතින් තවමත් ඕක ඔලුව උඩ තියාගෙන ඉන්නව.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මිහිදු හිමියන් අවට පස්සෙ ලංකාව දියුණු උනා කියන එක පිළිගන්න බහැ.
    මිහිඳු හාමුදුරුවෝ ආවට පස්සේ දියුණු උනා කියල එකක් නෑ නේද බන්, අපිට අලුත් ආගමක් ලැබුන, තව එක එක ශිල්ප දන්න අය ආව කියනව මෙහෙට. එකෙන් කියවෙන්නේ නෑ නෙ ඊට කලින් හිටියේ නොදියුණු කිසි දෙයක් නොදන්න ගෝත්‍රික මිනිස්සු කියල. මිහිඳු හාමුදුරුවෝ තියෙන දැනුමට තව අතිරේක දේවල් ටිකක් එකතු කරා විතරයි.
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    අප කාටත් ආඩම්බර විය හැකි සැබෑ ඉත්හිහාසයක් දැනටමත් පවතිද්දී නොයෙක් ප්‍රබන්දකරුවන්ගේ හිතලුවන්ට අනුව යමින් නැති ඉතිහාසයක් මවා පාමින් , ලංකාවේ පමණක් නොව ලෝක ඉතිහාසයද විකෘති කරමින් යන මේ ගමන තමන්ම ස්වයං රැවට්ටාගනිමක් යන්න මගේ අදහසයි.

    දේශ පාලන මතය අමතක කරලා මේකත් සමග එකගයි.
     
    waligamaya

    Well-known member
  • මිහිඳු හාමුදුරුවෝ ආවට පස්සේ දියුණු උනා කියල එකක් නෑ නේද බන්, අපිට අලුත් ආගමක් ලැබුන, තව එක එක ශිල්ප දන්න අය ආව කියනව මෙහෙට. එකෙන් කියවෙන්නේ නෑ නෙ ඊට කලින් හිටියේ නොදියුණු කිසි දෙයක් නොදන්න ගෝත්‍රික මිනිස්සු කියල. මිහිඳු හාමුදුරුවෝ තියෙන දැනුමට තව අතිරේක දේවල් ටිකක් එකතු කරා විතරයි.

    එක මේ මහවන්සේ ලියපු රචයගේ වර්ණනාවක්. මහින්දා ගමනය ගැන. ඊටපෙර ලංකාවේ බුදුදහම තියනවා ආචාර්ය සොමදෙව්ගේ පර්ය්ෂණ අනුව, නමුත් මහින්දා ගමනයෙන් තමයි එක රාජ්ජය අනුග්ග්ර්හය ඇති ප්‍රබල ලෙස පැතිරීමට හේතු වුනේ. අශෝක රජත්මගේ දර්ම ප්‍රචාරක කටුතු වලට ප්‍රථම ඒ රක්තවල බුදුදහම තිබුනා. නමුත් ආශාක අදිරජ්ජ්යත් එක තමයි අසල්වැසි රටවල රක්ජත්ර්න්තිකව බුදුදහම සිතපතිවිමට හේතුවුනේ. අනික කාලය දීපය, දේශය කුලය මව කියන පසම බැලුම් බලපු බෝසතාණෝ ප්‍රබල රාජ්ජයක ඉපදෙන්න නැතිව මේ පොඩි දුපතක ඉපදෙවිද.
     
    waligamaya

    Well-known member
  • අපි තිරිසනෙක්ගෙන් පැවත එන ජාතියක් කියල කියන එක උඹට ආඩම්බරයක්ද ?

    එක මහා ගොන් කතාවක්නේ. එක ප්‍රපංචය හදල තියෙන්නේ සිංහලු කවලම් නැති ජාතියක් කියන්නේ. ලෝකේ ගොඩක් ගොත්ත්‍ර වල ඔයවගේ සුරංගනා කතා තියනවා. ඒ උන් වෙනස් කව;අම නැ. තියල පෙන්නන හදපු ප්‍රපංච්. :lol::lol::lol:
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,751
    2,791
    113
    එක මහා ගොන් කතාවක්නේ. එක ප්‍රපංචය හදල තියෙන්නේ සිංහලු කවලම් නැති ජාතියක් කියන්නේ. ලෝකේ ගොඩක් ගොත්ත්‍ර වල ඔයවගේ සුරංගනා කතා තියනවා. ඒ උන් වෙනස් කව;අම නැ. තියල පෙන්නන හදපු ප්‍රපංච්. :lol::lol::lol:

    surangana katha pothaka neweine ban thiyenne oka. Mahawanshaye oya kathawa thiyenne. Api aththa ithihasaya kiyala hema thenama piliganna escolawala uganawana pothe thiyenne.
     
    waligamaya

    Well-known member
  • surangana katha pothaka neweine ban thiyenne oka. Mahawanshaye oya kathawa thiyenne. Api aththa ithihasaya kiyala hema thenama piliganna escolawala uganawana pothe thiyenne.

    මචන් එක පොත ලියන කතුවරයාගේ කැමැත්ත මිනිහගේ ideology එක මත තීරණය වෙනවා, එක තමයි එයාගේ විරය වෙන්නේ දුටුගැමුණු. ඕක තේරුම් ගන්න බැ අපේ මිනිස්සුන්ට. ඕක කතාකරපන්කෝ පුරාවිද්‍යා මහාචාර්ය කෙනෙක් එක්ක. අපිට සහිත්ට්‍යයි සැබවයි පටලව ගානවා. බලපන් ඔය සහිත්ත්ය පොත්වල කොතරම් වර්ණනා අටෝප තියනවද කියලා.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    පැවැත එන්නේ කාගෙන් උනත් , ඒ පැවැත එන උන්ගේ ආදී මුතුන් මිත්තෝවත් ඇවිල්ල මේ ඉන්න තත්වෙන් අපිව ගොඩ ගනී කියල හීන මවන තරමට හිකවෙච්ච ජාතියක් හැටියට ඒ ගැන ආඩම්බරයි !
     
    waligamaya

    Well-known member
  • පැවැත එන්නේ කාගෙන් උනත් , ඒ පැවැත එන උන්ගේ ආදී මුතුන් මිත්තෝවත් ඇවිල්ල මේ ඉන්න තත්වෙන් අපිව ගොඩ ගනී කියල හීන මවන තරමට හිකවෙච්ච ජාතියක් හැටියට ඒ ගැන ආඩම්බරයි !

    :lol::lol::lol:

    ගොන් සිංහලු :(:(:(:(
     
    demee

    Well-known member
  • Sep 12, 2011
    1,800
    744
    113
    මේක උගුලක්

    බුදු රජාණන් වහන්සේ නමක් පහල වෙන්නේ විශාල භුමි ප්‍රදේශයක් සහිත විශාල ජනගහනයක් ඉන්න ප්‍රදේශයක.( එක ධර්මතාවයක් ) ( දීපය බලනවා කියන්නේ එහෙම තැනක් බලන එකට ) ලංකාව වගේ රටක බුදු රජාණන් වහන්සේ පහල උනානම් ඉතා කුඩා ප්‍රමාණයක් තමයි සසරින් එතෙර වන්නේ , මොකද නැව් වලින් බෝට්ටු වලින් ධර්මය අහන්න මිනිස්සු ලංකාවට අව කියල පිළිගන්න බැ. ඉන්දියාවේ දැනට හොයාගෙන තියෙන තැන්වලට යොදපු නම් වල වැරදීමක් තියෙන්න පුළුවන් , එක නිසා තමයි ඔය එක එක තර්ක ගොඩ නගන්නේ,
    බුදු දහමට අඩිතාලම වෙලා තියෙන්නේ ඉන්දියාව සහ ඒ ආශ්‍රිතව සිද්ධාර්ථ කුමාරයාගේ උපත සිදු උණය කියන එක , අන්න ඒ අඩිතාලම බිඳලා දැම්මොත් බුදු දහම ලංකාවෙන් විතරක් නෙවෙයි ලෝකයෙන්ම ඉවත් කරලා දන එක සුළු දෙයක්.
    යම්කිසි පිරිසක් හිතාමතාම අටවපු ඒ උගුලට අපේ ගොඩක් අය අහුවෙලා ඉන්නවා දැනුවත් වා හෝ නොදැනුවත්ව. අපේ රට ගැන උදම් අනන්න්න අපිත් ආසයි කවුරුත් එකට අසයි. එකෙන් සුක්ෂමව ප්‍රයෝජන ගන්න එක තමයි මේ කරගෙන යන්නේ . මේක ට්‍රෝජන් අශ්වයෙකුට සමාන උගුලක් ඒ බව සැවොම තේරුම් ගනිත්වා .........
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පැවැත එන්නේ කාගෙන් උනත් , ඒ පැවැත එන උන්ගේ ආදී මුතුන් මිත්තෝවත් ඇවිල්ල මේ ඉන්න තත්වෙන් අපිව ගොඩ ගනී කියල හීන මවන තරමට හිකවෙච්ච ජාතියක් හැටියට ඒ ගැන ආඩම්බරයි !
    ඕකට හේතුව හීනමානෙ බන් :( අපිට අපේ කියල ආඩම්බරෙන් පෙන්නන්න වර්තමානයක් නැතිඋනාම අතීතෙන් වත් කෑලි හොයල පුට්ටු කරගන්න බලනව මොකක් හරි අපි ඉස්සර හෙන වැඩකාරයො කියන්න. :baffled:
     
    lgaikrish

    Well-known member
  • Jul 14, 2010
    1,253
    306
    83
    Matara
    "ලංකාවේ ජනප්‍රවාදයේ පවතින සමහර ස්ථාන ඉතා මෑත කාලයේ ඉන්දියානු සංචාරකයින් අද්දවාගනිමට සංචාරක මග පෙන්වන්නන් විසින් ගෙතු කතා වේ"

    විග්‍රහයේ හුඟක් කරුනු වලට මම එකඟයි ඒත් රාවනා ගැන සඳහන් කරපු ඉහත කරුනු නම් සහතික වශයෙන්ම වැරදියි. රාවනා ඇල්ල සහ රාවනා ඇල්ල වට ගෙතුනු කතා ඒ අවට වෙසෙන ගම්මාන වල පරම්පරා ගනනාවක් පුරා පැවත එන ප්‍රබන්ද වේ. මෑත කාලයේ ගෙතූ ඒවා නම් නොවේ.
     
    • Like
    Reactions: akildila

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    බුදු රජාණන් වහන්සේ නමක් පහල වෙන්නේ විශාල භුමි ප්‍රදේශයක් සහිත විශාල ජනගහනයක් ඉන්න ප්‍රදේශයක.( එක ධර්මතාවයක් ) ( දීපය බලනවා කියන්නේ එහෙම තැනක් බලන එකට ) ලංකාව වගේ රටක බුදු රජාණන් වහන්සේ පහල උනානම් ඉතා කුඩා ප්‍රමාණයක් තමයි සසරින් එතෙර වන්නේ , මොකද නැව් වලින් බෝට්ටු වලින් ධර්මය අහන්න මිනිස්සු ලංකාවට අව කියල පිළිගන්න බැ. ඉන්දියාවේ දැනට හොයාගෙන තියෙන තැන්වලට යොදපු නම් වල වැරදීමක් තියෙන්න පුළුවන් , එක නිසා තමයි ඔය එක එක තර්ක ගොඩ නගන්නේ,
    බුදු දහමට අඩිතාලම වෙලා තියෙන්නේ ඉන්දියාව සහ ඒ ආශ්‍රිතව සිද්ධාර්ථ කුමාරයාගේ උපත සිදු උණය කියන එක , අන්න ඒ අඩිතාලම බිඳලා දැම්මොත් බුදු දහම ලංකාවෙන් විතරක් නෙවෙයි ලෝකයෙන්ම ඉවත් කරලා දන එක සුළු දෙයක්.
    යම්කිසි පිරිසක් හිතාමතාම අටවපු ඒ උගුලට අපේ ගොඩක් අය අහුවෙලා ඉන්නවා දැනුවත් වා හෝ නොදැනුවත්ව. අපේ රට ගැන උදම් අනන්න්න අපිත් ආසයි කවුරුත් එකට අසයි. එකෙන් සුක්ෂමව ප්‍රයෝජන ගන්න එක තමයි මේ කරගෙන යන්නේ . මේක ට්‍රෝජන් අශ්වයෙකුට සමාන උගුලක් ඒ බව සැවොම තේරුම් ගනිත්වා .........

    බුදුහාමුදුරුවො ඉන්දියාවෙ පහල උනානම් අශෝකගෙ කාලෙට කලින් එහෙ පන්සලක්වත් ආරාමයක්වත් තිබ්බ බවට නටඹුන්වත් හොයාගන්න නැත්තෙ ඇයි ? හාමුදුරුවරු හිටපු බවට සාක්ශි නැත්තෙ ඇයි ?
     
    demee

    Well-known member
  • Sep 12, 2011
    1,800
    744
    113
    බුදුහාමුදුරුවො ඉන්දියාවෙ පහල උනානම් අශෝකගෙ කාලෙට කලින් එහෙ පන්සලක්වත් ආරාමයක්වත් තිබ්බ බවට නටඹුන්වත් හොයාගන්න නැත්තෙ ඇයි ? හාමුදුරුවරු හිටපු බවට සාක්ශි නැත්තෙ ඇයි ?

    එහෙ සාක්ෂි තිබුනත් කවුරුවත් හොයන්න උනන්දු වෙන්නේ නැ , එහෙම හොයා ගත්තොත් ඔවුන් දැන් අදහන හින්දු ආගමට පහර වදින නිසා , අනිත් එක ඉන්දියාවේ තිබුණු නටබුන් සේරම හිත මතාම විනාශ කරලා තියෙන්නේ .
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    එහෙ සාක්ෂි තිබුනත් කවුරුවත් හොයන්න උනන්දු වෙන්නේ නැ , එහෙම හොයා ගත්තොත් ඔවුන් දැන් අදහන හින්දු ආගමට පහර වදින නිසා , අනිත් එක ඉන්දියාවේ තිබුණු නටබුන් සේරම හිත මතාම විනාශ කරලා තියෙන්නේ .

    එහෙමනම් අශෝක හදපු ඒවත් විනාශ කරල තියෙන්න ඕනෙ නේද් ?
     
    demee

    Well-known member
  • Sep 12, 2011
    1,800
    744
    113
    එහෙමනම් අශෝක හදපු ඒවත් විනාශ කරල තියෙන්න ඕනෙ නේද් ?

    ඔව් ගොඩක් ඒවා විනාශ කරලා තියෙන්නේ . ඔය දැනට තියෙන ටිකත් ඉතුරු උනේ අනගාරික ධර්මපාල තුමා නිසා .....
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ

    ඔව් ගොඩක් ඒවා විනාශ කරලා තියෙන්නේ . ඔය දැනට තියෙන ටිකත් ඉතුරු උනේ අනගාරික ධර්මපාල තුමා නිසා .....

    එතකොට අශෝක හදපු ඒව ඇරෙන්න බුද්ධ කාලෙට අයිති අනෙක් ඒවම තෝරල බේරල කිසිම සාක්ශියක් නැතිවෙන්නම විනාශ කරලද ? අනගාරික ධර්මපාල ගිහිල්ල බේරගත්තෙත් අශෝක හදපු ටික විතරද, අනික් ඒව එකක්වත් බේරගන්න බැරිඋනාද ?