“කරකාර බඳින දා” | විවාහය සහ දුප්පත්කම

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    “කරකාර බඳින දා” | විවාහය සහ දුප්පත්කම

    “කරකාර බඳින දා” | විවාහය සහ දුප්පත්කම පිලිබඳ අපේ කාලයේ කාන්තාවකගේ නිර්භය අවංක ප්‍රකාශණය

    අන්තර්ජාලයෙ සැරිසරන විට මට හමු වු බලොගයක තිබු මෙම ලිපිය සහ ගීතය ඉතාමත් අරුත්සම්පන්නයි කිය හැඟුනු හෙයින් එළකිරියෙ දමන්නට සිතුනා

    කරකාර බඳින දා
    කර පාලු වෙලා මා
    මුතු මාල කොයින්දා
    මනමාලි නොවේද මා

    හැමදාම අඳින මේ
    කපු සාරිය ඇන්දා
    රන් සේල කොයින්දා
    මනමාලි නොවේද මා

    ගුරු පාරේ ඇවිදලා
    කච්චේරියේ බැන්දා
    රන්තෝඩු කොයින්දා
    මනමාලි නොවේද මා

    මේ සින්දුව අහපු පලවෙනි දවසේ ඉඳල ඔලුවේ තිබුනට
    මාර ගේමක් දීල තමයි ඉන්ටෙර්නෙට් එකෙන් හොයා ගත්තේ.
    මේ සින්දුව ගැන ශාස්ත්රීය විචාරයක් ලියනවා නෙමෙයි.
    (එහෙම ලියන්න මම ගතානුගතික විදියට හිතන විචාරකයෙකුත් නෙමෙයි)

    මේ මම දැකල තියෙන ඉතාම නිර්භය කාන්තා අදහස් ප්‍රකාශනය.
    මේකේ පද රචනය කාගේද කියල මම තාම හොයනවා.
    හම්බුන ගමන් මේ සටහනට එකතු කරන්න තමයි හිතාගෙන ඉන්නේ.
    මට හිතෙන විදියට ලංකාවේ කාන්තාවගේ විතරක් නෙමෙයි
    මුළු තරුණ පරම්පරාවේම චින්තනය මේ විදියට වෙනස් වෙන්න්න ඕනේ.
    ඒ කිසිම ඉවක් බවක් නැතිව පවතින ක්‍රමය සහ පාරම්පරික සිරිත් විරිත් විවේචනය කරන එකවත්,පරන දේවල් කෙරෙහි අන්ධ භක්තිය වත් නෙමෙයි.

    පවතින යථාර්තය මුහුණ දීම සහ සමාජය සතුටු කිරීම පිණිස තමන් අසතුටෙන් සිටීමෙන් වැළකීමයි.
    කසාදයක් බඳිනවා කියන එක ගැන මම කතා කරන්න යන්නේ නැහැ.
    නමුත් අද තරු පහේ හෝටලයක ජොලි කරලා ලොකු වෙඩින් එකක් අරගෙන
    හෙට සම්බෝලයි බතුත් නැතුව දුක සේ ජීවත් වෙන අයත් අපි අතරේ ඉන්නවා.
    ඊට වඩා පවතින යථාර්තය මුහුණ දීම අගය කල යුතුයි

    ගීතයේ ගී පද රචනය – සුදත් ගාමිණි බණ්ඩාර

    Last edited:

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ලස්සන සින්දුවක්..ටිකක් කල් වෙනව හැබැයි ඕක release වෙලා..වචන වගේම සංගීතයත් ලස්සනයි.
    උඹට හොඳ රසවින්දනයක් තියෙනව වගේ. අද කාලේ ඉන්න ගොඩක් අයට වඩා :)
     
    DeNziL#

    Member
    Jun 19, 2011
    1,185
    32
    0
    15
    cemetery
    පවතින යථාර්තය මුහුණ දීම සහ සමාජය සතුටු කිරීම පිණිස තමන් අසතුටෙන් සිටීමෙන් වැළකීමයි.

    meka nam mata therila dan tika dawask wenawa :lol:

    Thanks machan mamath sinduwa gaththa
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    ලස්සන සින්දුවක්..ටිකක් කල් වෙනව හැබැයි ඕක release වෙලා..වචන වගේම සංගීතයත් ලස්සනයි.
    උඹට හොඳ රසවින්දනයක් තියෙනව වගේ. අද කාලේ ඉන්න ගොඩක් අයට වඩා

    hmm kalathma deyak agaya karanwa yaluwa ++

    ස්තුති යාලුවනේ
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    පවතින යථාර්තය මුහුණ දීම සහ සමාජය සතුටු කිරීම පිණිස තමන් අසතුටෙන් සිටීමෙන් වැළකීමයි.

    meka nam mata therila dan tika dawask wenawa :lol:

    Thanks machan mamath sinduwa gaththa

    :):):)
     
    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    මිනිස්සු ඉන්නවා තමන්ගේ ජිවිතේට එලබෙන යම් යම් අවස්තා එඩිතරව මුහුන දෙන.. මට මතක් උනේ අපේ අම්මලාගේ කාලේ එයාලගේ කාලෙත් මේවගේ තමන්ට තමන් පමනක් උන කාලයක් තිබුනා නමුත් අපිට අද වන විට නොයෙක් උපකාර තියනවා . පද වැල ඉතාම ලස්සනයි...
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    මිනිස්සු ඉන්නවා තමන්ගේ ජිවිතේට එලබෙන යම් යම් අවස්තා එඩිතරව මුහුන දෙන.. මට මතක් උනේ අපේ අම්මලාගේ කාලේ එයාලගේ කාලෙත් මේවගේ තමන්ට තමන් පමනක් උන කාලයක් තිබුනා නමුත් අපිට අද වන විට නොයෙක් උපකාර තියනවා . පද වැල ඉතාම ලස්සනයි...

    :yes::)
     
    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    "හැමදාම අඳින මේ
    කපු සාරිය ඇන්දා
    රන් සේල කොයින්දා
    මනමාලි නොවේද මා......"

    පුදුම ලස්සන නිර්මාණයක් මචන්.. හැබැයි මේක තමයි ගොඩාක් couples වල යථාර්ථය.
    ගීතයෙ කොතැනක වත් මේ කෙල්ල තමන්ගෙ ආදරය ගැන ඔහු ගැන කිසිම කලකිරීමකින් මොනවත් කියන්නෙ නෑ... මොනවයින් අඩු උනත් එයා ආදරෙන් නම් ගොඩාක් පොහොසත් කියල හිතෙනව.
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    චගු;10591755 said:

    අනිවාරෙන්ම යාලුවා
     
    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    ලස්සන ගීතයක්... බෙදා හදා ගත්තට ස්තූතියි.

    නමුත් මේකෙන් කියවෙන කාරණය ගැන මගේනම් තියෙන්නේ පොඩ්ඩක් වෙනස් අදහසක්. මම හිතන්නේ දෙන්නෙක් කොච්චර ආදරයෙන් හිටියත් ඒ දෙන්නට සාමාන්‍ය ජීවිතයක් ගෙනියන්න තරම් වත් ආදයමක් නැත්නම් ඒ දේ පැවැත්ම අවිනිශ්චිතයි. අර කතාවක් තියෙන්නේ දුප්පත් කම ඉස්සරහ දොරින් ගෙට එනකොට ආදරය පෑල දොරින් පැනලා යනවා කියලා. මම ඒ කතාව විශ්වාස කරනවා. ඒ හින්දා තරුණ අපි හදිසි වෙන්නේ නැතුව ජීවිතයේ යම් තැනකට ආවට පස්සේ තමා විවාහයක් ගැන හිතන්න ඕනේ. හදිසි වෙලා වලේ වැටිච්ච අය අපි ඕනේ තරම් දන්නවා. අර "බැද ගත්ත බෙරේ ගහන්න ඕනනේ" කිය කිය පවුල් කන අය.

    මගේ අදහස ! ජය !!
     
    • Like
    Reactions: dgboy

    :yes:

    ඔබ කියන එක හරි ඔබත් එක්ක මම එකඟයි සහොදරයා
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    11.gif
    lassana arthayak thiyena geethayak... sthuthi share karata :D
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හම්මෝ මචන් මං මේ සිංදුව කොච්චර හෙව්වද. :shocked::shocked:දැක්කම පුදුම හිතුනා පරණ ත්‍රෙඩ් එකකින්. මමත් මාරම ආසයි මේ ගිතයෙ පද රචනයට.:yes: