~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    හෆොයි මෙන්න තරහා ගිහිං :baffled::baffled:

    තරහ ගියෙ මොකට ද? :rofl::rofl: මං කිවුවෙ ඒව මැකුව හේතුව. අපේ පෝස්ට් සෑහෙන නැතිවුණානෙ සුන්දර මතකයන් එක්ක :rofl::rofl:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    අවාරා

    1951 දී තිරගත වූ මෙම චිත්‍රපටය නිෂ්පාදනය අධ්‍යක්ෂණය සහ ගරු රගපෑමෙන් රාජ් කපුර් සිය කලා කෞශල්‍ය ලොවටම විදහා පෑය


    අද කතා බහ 1951 තරගත වූ අවරා හින්දි චිත්‍රපටය පිළිබඳවයි
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එකදිගට විනාඩි 10ක් අහන්හිටියොත් අර මොකක්ද ...තාන්තයට පත් වෙන්න පුළුවන් :P

    :rolleyes::rolleyes: තේරුනේ නෑ. මොනා වුණත් මිහිරියි කියල හිතන්නම්කො :rofl::rofl:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අවාරා
    1951 දී තිරගත වූ මෙම චිත්‍රපටය නිෂ්පාදනය අධ්‍යක්ෂණය සහ ගරු රගපෑමෙන් රාජ් කපුර් සිය කලා කෞශල්‍ය ලොවටම විදහා පෑය
    අද කතා බහ 1951 තරගත වූ අවරා හින්දි චිත්‍රපටය පිළිබඳවයි

    :oo::oo::oo: