~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    සිරසෙ ප්‍රසන්ටර් කෙනෙක් නිවුසුත් කියනවා

    නිවුසුත් කියනව ද? සමහරවෙලාවට මං ඔය දේශපාලන ඒවලදි සිරසෙ බ්‍රේකින් නිවුස් වගේ ඔන්ලයින් බැලුවනෙ. එහෙනම් දැකල ඇති.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    mata me nuula dana suththare pehedili madi
    masen maseta danawa kiyahan ko

    පෝස්ට් 20000 වෙන්න කලින් වෙන ත්‍රේඩ් එකක් දානව. ඒක තමයි සූත්‍රය. එම සූත්‍රය ගෙනාවෙ අනාගත ආරක්ෂණය කියන හේතු සාදක සලකල.
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අපේ මණ්ඩප සෙට් එක කන්‍යාභාවය හොයන්න ගිහින් වගේ :rolleyes: