මාල ගිරා රෑනක් ඉගිලී ඇදුන
මාල ගිරවියක් තනිවුනි තටු සිඳුන
ආල සිනා පෑවත් මං සිත ඇඳුන
කෝල වෙවී තාමත් ඇයි ඉකි බිඳුම
ගෙල වට පැළැඳි මාලය නැහැ දැකගන්න
නෙත ලඟ කඳුළු මුතු ඇත අහුලා ගන්න
වැඩි ලංසුවට දිවියම උකසට දුන්න
ඇයටත් හොරා ඇය කාටද විය සින්න
පෙරදා රැහේ එක ලඟ අත් බැඳීලා
පෑ හැටි සෙනේ කීවත් හිත රිදීලා
ඈ...