මචන්ලා මගේ පරන සබ් එකක් තියනව , පරණමත් නෑ.. Micro Lab බ්රෑන්ඩ් එක , එලකිරි වගේ සවුන්ඩ්..:rolleyes:
මේ තියෙන්නේ
ඒත් බන් දැන් ලගක ඉදල ඒකෙන් පොඩි නොයිස් එකක් එනව කීං ගාල :angry::angry:,
එපා වෙනව බන් මැෂින් එක ගාව ඉදන් වැඩක් කරන්න වත් බෑ ,
හැම වෙලාවෙම නෑ , ඔන් කරල පැයක් වගේ යනකොට තමයි පටන්...