SubWoofer හෙල්ප්..

sudeewa

Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    මචන්ලා මගේ පරන සබ් එකක් තියනව , පරණමත් නෑ.. Micro Lab බ්‍රෑන්ඩ් එක , එලකිරි වගේ සවුන්ඩ්..:rolleyes:
    මේ තියෙන්නේ

    images

    ඒත් බන් දැන් ලගක ඉදල ඒකෙන් පොඩි නොයිස් එකක් එනව කීං ගාල :angry::angry:,
    එපා වෙනව බන් මැෂින් එක ගාව ඉදන් වැඩක් කරන්න වත් බෑ ,
    හැම වෙලාවෙම නෑ , ඔන් කරල පැයක් වගේ යනකොට තමයි පටන් ගන්නේ..:no::no:

    මම හිතුවේ පරන නිසා මෙහෙම වෙනව කියල , ඊයේ ගලවල සුද්ද කරා ,
    දැන් පට්ට වැඩී බන් සද්දේ..
    දැනුත් මේ එපා වෙලා ඉන්නේ..පොඩ්ඩක් මේ මගුල් සද්දේ නැති කරගන්න විදියක් කවුරුත් දන්නැද්ද?
    එකක් හරි දාල යන්න:dull::dull:
    Thanks
     
    Last edited:

    Saundiris

    Junior member
  • Nov 28, 2011
    228
    10
    18
    Ela

    මචන්ලා මගේ පරන සබ් එකක් තියනව , පරණමත් නෑ.. Micro Lab බ්‍රෑන්ඩ් එක , එලකිරි වගේ සවුන්ඩ්..:rolleyes:
    මේ තියෙන්නේ

    images

    ඒත් බන් දැන් ලගක ඉදල ඒකෙන් පොඩි නොයිස් එකක් එනව කීං ගාල :angry::angry:,
    එපා වෙනව බන් මැෂින් එක ගාව ඉදන් වැඩක් කරන්න වත් බෑ ,
    හැම වෙලාවෙම නෑ , ඔන් කරල පැයක් වගේ යනකොට තමයි පටන් ගන්නේ..:no::no:

    මම හිතුවේ පරන නිසා මෙහෙම වෙනව කියල , ඊයේ ගලවල සුද්ද කරා ,
    දැන් පට්ට වැඩී බන් සද්දේ..
    දැනුත් මේ එපා වෙලා ඉන්නේ..පොඩ්ඩක් මේ මගුල් සද්දේ නැති කරගන්න විදියක් කවුරුත් දන්නැද්ද?
    එකක් හරි දාල යන්න:dull::dull:
    Thanks

    Transformer / Power supply eka chek karaganin.
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    ලඟපාත කාන්දම්, රේඩියෝ, ජංගම දුරකථන, එහෙම තියනවද? ඒවටත් ඔහොම වෙනවා
    ups එක ළඟ තියන්න එපා
    Thanks ban:yes:
    මචන් Woofer එක තියෙන්නේ යට UPS එක ගාව , හැබයි CPU උඩයි මොනිටර් එක ගාවයි Tweeters තියෙන්නේ.. මොනිටර් එක LCD බන්..
    අවුල් ද?
     
    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    controlers sudda karapan... ewa gewunamath sadda enawa
    wd40 wage spray karapan controlers assata.. WD40 neththan surgical spirit use karala balanna.