ඉන්දියාව ඇරියද අපි ඇරගත්තද?

Sep 12, 2011
884
120
0
රත්තරං;12372143 said:
ස්තූත්යි කොල්ලා.....
මම අනිවා එනවා බන්.. අම්මව බලාගන්න ඔනේ. බෑන්ද කාලෙක ලමයි ඉස්කෝලෙ යවන්න ඔනේ.. වෑඩ ගොඩයි නෙ බන්...... මම කවදාවත් පිටරටක උගන්වලා මගේ ලමයිව සංස්කෘතියක් ජාතියක් ජන්මයක් නෑති පජාති කරන්නේ නෑ... මම එනවමයි.. මගේ අදහස ලන්කාවෙන් ඉන්ස්ටලේශන් කොම්පෑනි එකක් පටන් ගන්න ජාත්යන්තර ටෙලි කොමියුනිකේශන් ෆීල්ඩ් එකට,අපිට පුලුවන්නේ ඒ අතරම අපේ බඩුත් රින්ගවලා ප්‍රමෝට් කරගන්න.මූලික වියදමත් හරිම අඩුයි. ඒකට දෑන් මම සල්ලි එකතු කරන් කන්ටෑක් හදන් යනවා, දන්න සාස්තරේනෙ බන්

බුදුසරනයි!
!

පරිස්සමෙන්, ලැසිබා තුමා ඔයාගේ කොම්පනියත් විනාශ කරලා දැයි මයික්‍රෝ එකට කළා වගේ.:dull:
 
Randir

Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    මහ නිළමේ;12372495 said:
    මට තාම 22 යි. හෙහ් හෙහ් හෙහ්. මම මොනවා කරන්නද?

    karanna hitagena inne monawada ehenam rata wenuwen ? mata 26y
     
    Sep 12, 2011
    884
    120
    0
    karanna hitagena inne monawada ? mata 26y

    මම ඉන්නේ ස්විට්සර්ලන්තයේ. දැනට ඉගෙන ගන්නවා. Mechanical Engineering කරන්නේ.
    මෙහෙ ජීවත් වෙන්නේ ස්ථිර පුරවැසියෙක් ලෙසට. පවුලේ ඔක්කොම මෙහෙ.
    ඇත්තටම කොහොමද මට ලංකාවට උදව් කරන්න පුළුවන් විදිහ. :eek::eek:
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    ehenam karanna deyak ne, mama ubata ewwa karanna puluwan deyak, ekak wat karanna. someone I know in germany doing it :D
    im going to sleep
     
    Last edited:

    gudaya

    Well-known member
  • Jan 9, 2009
    14,379
    1,491
    113
    ළිඳේ ♥♥♥♥
    මහ නිළමේ;12372566 said:

    මම ඉන්නේ ස්විට්සර්ලන්තයේ. දැනට ඉගෙන ගන්නවා. Mechanical Engineering කරන්නේ.
    මෙහෙ ජීවත් වෙන්නේ ස්ථිර පුරවැසියෙක් ලෙසට. පවුලේ ඔක්කොම මෙහෙ.
    ඇත්තටම කොහොමද මට ලංකාවට උදව් කරන්න පුළුවන් විදිහ. :eek::eek:

    salli thiyenawanam meheta awith business ekak patan ganin ,dethun denekata hari job denna puluwan ekak ,eka rata wenuwen karanawanam loku deyak :rolleyes::rolleyes:
     
    Lahiru Zone

    Member
    Jan 28, 2012
    93
    19
    0
    36
    colombo
    අඩුම තරමේ comment 1ඒ වත් කියන්න දෙයක් උඹ ඉතුරු කලේ නෑ මචන්....කනට ගැහුවා වගේ ඔක්කොම කියල දැම්ම.....උපරිමයි කියලත් මදි.....උඹේ කටට දාන්න ඕනේ රත්තරන් කල්දේරමක්.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මහ නිළමේ;12372566 said:

    මම ඉන්නේ ස්විට්සර්ලන්තයේ. දැනට ඉගෙන ගන්නවා. Mechanical Engineering කරන්නේ.
    මෙහෙ ජීවත් වෙන්නේ ස්ථිර පුරවැසියෙක් ලෙසට. පවුලේ ඔක්කොම මෙහෙ.
    ඇත්තටම කොහොමද මට ලංකාවට උදව් කරන්න පුළුවන් විදිහ. :eek::eek:

    ඉගෙන ගෙන ඉවරවෙලා තීරනය කරපන් මචන්
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    Tags
    කෑරි හම්බයො, රත්තරං demala, රත්තරං ge kata witharyi, රත්තරං indian, රත්තරං indiyawata puka de, රත්තරං mega bite, හම්බ ගදයි, gold_user, pissu රත්තරං, pissu huyannek

    මරු ටෑග් ටික:lol::lol:
     
    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    රත්තරං;12366781 said:
    මචන් අපි ඉන්දියාවට කෑ ගහනවා, ඈමරිකාවට කෑ ගහනවා, උන්ගේ බඩු ප්‍රතිශේප කරමු කියනවා.. මේවා ප්‍රායෝගිකද ? මම මට දෑනෙන දේ කියලා ඔන්න රෙප් කපාගන්නයි යන්නේ

    ආන්ඩුව
    මචන් අපි 1948 ඉදන් තට්ටු මාරු ක්‍රමේට මේ දේශපාලු ප#$යන්ට බලය දෙනවා, උන් මාරුවෙන් මාරුවට රට කනවා. ඉගෙනගත්ත දේශපාලුවෝ කීයෙන් කීදෙනාද ඉන්නේ? අඩුමගානේ උසස් පෙල සමත් උන් කීයෙන් කීයද ඉන්නේ? අපිත් මෝඩයෝ වගේ මුන්ට චන්දේ දෙනවා නේද? රටවටේට අල්ලපු වේස නිලියො කීදෙනෙක් පාර්ලිමේන්තුවෙ ඉන්නවද?කුඩාම ඒකකය පවුල් ජීවිතේ හරියට ගෙනියන්න බෑරි බෑල්ලියො රට පාලනේ කරනවා, ඊයේ පෙරේදා රටට බෑහෑපු අනර්කලීලා තමයි අපේ නායිකාවෙ. ක්‍රිකට් ගහපු පලියට, නලුවෙක් වෙච්ච පලියට මොකක්ද දේශපාලනය කරන්න සුදුසු කම?ඉතින් බන් එහෙම වේසියොයි ගනිකාවොයි ජෝකර්ලයි කුඩ්ඩොයි ගන්ජාකාරයොයි දාලා හදපු පාලන ඒකකයකට ජාත්යන්තරයක් පිලිගෑනීමක් ලෑබෙයිද බන්? මුන්ට පුලුවන්ද බන් අර්තවත් විදිහට හඩක් නගන්න අපේ රට වෙනුවෙන්? ඉතින් මුන්ව පාර්ලිමේන්තු යෑව්වේ ඉන්දියාවද? ඈමෙරිකාවද? අපිම නේද? විපක්ශයක් කියලා කුම්බාන්ඩයො සෙට් එකක් ඉන්නවා උන් ගෑන කතාකරලත් වෑඩක් නෑ. ජෙප්පො නම් දෑන් දියවෙලා ගිහින්නේ, උන්ව ඈරලා කතා කරමු.අපිමනේද බන් ඈරගත්තේ?ඈයි බන් අපි යූඑන්පී කාරයො ජේවීපී කාරයො සන්දාන කාරයො උනේ? ඕක උප්පෑන්නේ තියෙන එකක්ද? ඈයි අපිට බෑරි පාට කන්නාඩි ගලවලා ලෝකේ දකින්න? මොකා කලත් මටනම් හොද දේ හොදයි නරක දේ නරකයි

    ඉන්දියාව
    උන් කලේ ක@#$ වෑඩේ බව ඈත්ත. ඒත් බන් අපිට උන්ගෙන් ගන්න දේවලුත් තියෙනවා. බලපන් උන්ට ජාතික ප්‍රතිපත්තියක් තියෙනවා. එක පක්ශෙකින් පාරක් හෑදුවොත් ඊලගට එන පක්ශේ ඒක එතන ඉදලා හදන් යනවා. ඒකට අපේ උන් කරන්නේ කලින් එකාට බෑන බෑනා මුල ඉදන් හදනවා. බලපල්ලා උන්ගේ තාක්ශනික අද්යාපනේ. අද්යාපනේ කොලිටි නෑති උනාට වෑඩක් කරගන්න බෑරි උනාට උන් ලෝකේ පුරාම හොදට හම්බ කරනවා. උන් උන්ගේ උන්ට උගන්වලා ප්‍රමෝට් කරලා යවනවා. අපේ උන් කීයෙන් කී දෙනාද දන්නේ ලංකාවේ HND NDT TTI NDES TEC කියලා අද්යාපන ආයතන රජයෙන්ම කරනව කියලා.මේවා අපේ වෑරදි බන්... බලපල්ලා ඉන්දියාවට ගේමක් ආවහම උන්ගේ හම්බයයි හින්දුවයි ක්‍රිස්තියානියයි සික් කාරයයි සේරම එකතුවෙලා ගේම ඉල්ලපු එකාට ගහනවා. ගහලා ඊට පස්සේ තමා උන් ආයේ රට ඈතුලේ ගහගන්නේ, අපේ රටේ බලපන් .. අපේ හම්බයො ටික ඉස්සෙල්ලම මෑච් වලදි පාකිස්තාන් කොඩිය වනනව වගේ රෑව්ල අතගාල උස්සනවා පාකිස්තානෙට,සමහර දෙමලු අල්ලනවා උන්ගේ උන්ට, හෑබෑයි මචන් සමහර දෙමල කොල්ලො අසීමිතව අපිට අපේ රටට ආදරෙයි, අද්දෑකීමෙන් කියන්නේ, සමහර යොහෝවගේ ගෝලයෝ අවස්තාවෙන් ප්‍රයෝජන අරන් උන්ගේ වෑඩේ කරගන්නවා. ඔන්න අපේ ජාතීන් අතර සමගිය.ඉන්දියාවට විවෘත ආර්තිකේ එනකොට උන් ඒක හෙමීට ඈතුල් කලේ.. විවුර්ත ආර්තිකේ වතුරපාර ගහගෙන එනකොට පොඩි වියාපාරිකයො නිශ්පාදකයෝ හෝදන් යන්න දුන්නේ නෑ, උන්ව බලවත් කරලයි වතුර පාර එව්වේ. උන් එතකොට ඒකත් එක්ක හෑප්පෙන්න ශක්තිමත්.. උන් ඒ වතුරෙන්ම වගා කරලා දියුනු උනා. ඒත් ලන්කාවට එනකොට හෝස් ගාල ඈරිය සොරොව්වම.. අපේ සේරම නිශ්පාදකයෝ හෝදන්ම ගියා අදටත් උන්ට ගොඩ ඒමක් නෑ.CTB එකට ඉන්දියාවේ TATA LEYLAND එක නොදා දවසෙන් දෙකෙන් දිරන චීන බස් ගේන්නද? ජපන් බස් දාලා දුවන්න පුලුවන්ද? ඔන්න ඕවගේ ප්‍රශ්න ගොඩාක් එනවා මචන්. අපේ පරයො මේකට විසඩුමක් දෙනවද? දේශීය නිශ්පාදකයන්ට තෑනක් දෙනවද? බලපන් අපිට කියලා තිබ්බ මයික්‍රො එක බෑසිලා අත දාලා දෑන් මොකද කරන්නේ? තනිකරම තිරු බදු වන්චාවක්නෙ බන්. චීනෙන් කෑලි ගෙනත් මෙහෙ ෆිට් කරනවා. ඕක බෝට්ටුවෙන් ගෙනත් මීගමුවෙත් හොරට වෙනව බන්.ඔකට කොම්පෑනි ඔනේ නෑ. කෑලි ටික දුන්නනම් මමත් ෆිට් කරලා දෙන්නම්

    ඈමෙරිකාව
    මචන් ඈමෙරිකාව කියන්නේ සුද්දවත් කලුවවත් තම්බියවත් පාප් වහන්සේවත් මොකෙක්වත් නෙමේ. මේ මුලු ලෝකෙම ඉන්න සියලුම මිනිස්සුන්ගෙන් හෑදිච්ච රටක්. උන් කරන්නේ පජාති වෑඩ බව ඈත්ත. ඒත් මචන් උන්ගෙන් ඉගෙනගන්න බොහෝම හොද දේවල් තියෙනවා. බලපන් උන්ගේ දේශපාලුවෝ සේරම උගත්තු. ඒ ඒ විශය පිලිබද ප්‍රවීනයො. ඒකයි උන් දියුනු වෙන්නේ. අපේ පඩත්තර දේශපාලුවන්ට වගකියන්න ඔනේ ඈමෙරිකාවද බන්? අපිම නේද?

    ඉන්දියානු නිශ්පාදන ප්‍රතික්ශේපය

    මචන් අපි ඉන්දියානු නිශ්පාදන වියාපාර අත හෑරිම කියන්නේ අපේ ආර්තිකේ ලොකු කොටසක් නරක බලපෑමකට යටවෙනවා කියන එක. ඒක හිතන තරම් ලේසි නෑ.දෑන් බලපන් ඉන්දියාවෙ බස් නෑත්නම් CTB එකට දුවන්න බස් නෑ. ඒ මොකද ලන්කාවේ මයික්‍රො එකෙන් කරන්නේ බෑසිලගේ තීරු බදු වන්චාවක් විතරයි.. නෑති කරල..ඕක ගෑන මම මුලින් කිව්වනේ
    උබල අපිට AX1, HORNET JADE පදින්න පුලුවන්ද වෑඩට යන්න? බෑ. බජාජ් ,TVS, හිරෝ හොන්ඩා නෑතුව බෑ. ඈයි? , අපේ නිශ්පාදකයො නෑ.
    මරුටිය ඈල්ටො නෑතුව ගන්න අඩුමිල කාර් කෝ? මයික්‍රො එකෙන් ගේන තීරු බදු වන්චා ඈසෙම්බල් චීන පෑන්ඩා ගන්නද?අරන් අනාත වෙන්නද? බෑ.
    අල ලූනු කොහෙන්ද එන්නේ? මොකෝ ලන්කාවේ වෑවෙන්නේ නෑතුවද?
    IOC නොදා කෝ අපට ඔයිල්, අතේ ගහලා ඈන්ජිමට දාන්නද? ඒ මොකො? අපේ ලංකා ඔයිල් කොම්පෑනිය ශක්තිමත් නෑ. තියෙන ඔයිල් වලටත් ඩීසලුයි හෑම මගුලම දාල කවලම් කරනවා විකුනනවා උනුත්
    අනිත් දේවල් වලටත් මේ ටිකම තමා. අපි කන්නේ අදින්නේ යන්නේ ඉන්දියාවේ පිහිටෙන්.. මේකයි ඈත්ත කතාව
    ඉතින් අපිමනේ බන් උන්ගේ වහල්ලු වෙලා ඉන්නේ? අපි හිතනතරම් ලේසියෙන් අපිට උන්ගේ බඩු ප්‍රතික්ශේප කරන්න බෑ අපේ සමහර ප්‍රශ්න වලට ඉන්දියාවෙන් හෑරෙන්න විකල්ප නෑතිවෙන වෙලාවල් තියෙනවා. අනික අපි නෑ කියලා ඉන්දියාවට දශමයක් වත් පාඩුවක් නෑ. ඉතින් බන් මම නම් කියන්නේ මෙතෙන්දී අපිට කරන්න තියෙන්නේ තම්බියා සිංහලයට කරන සෙල්ලෙමම තමා. උඩින් හොද මූන පෙන්නන් යටින් හීනියට ගේම දෙන්න ඔනේ. දීලා අපේ ගමන අපි යන්න ඔනේ. අන්න ඒකටයි ඔලුවක් තියෙන දේශපාලකයො ඔනේ වෙන්නේ. එහෙම උන් අපිට නෑ

    මචන් අපිමයි අපිට වරද්දන් තියෙන්නේ
    ඒ නිසා අපි මෙහෙම කියමු
    ලන්කාවේ පර දේශපාලුවෝ භන්ග වෙලා උගතුන් පාර්ලිමේන්තු යත්වා!!!
    ඒවගේ එවුන්ට විතරක් චන්දේ දෙන්න හරක් අපිට මොලේ පහල වේවා!!!!
    ඊට පස්සෙ කියමු
    අපිව වනසන්න අගේ ඉදන් කන කන ඉන්දියාව ඈමෙරිකාව බලාගනින් අපි අපේ හයියෙන් ගොඩ එනවා, අපි හෑම අතින්ම ස්වයන්පෝශිත වෙනවා!!!! කියලා
    අන්න එදාටයි අපි නියම හෙලයෝ, නියම සිංහයෝ වෙන්නේ.....

    බලන් ගියහම අපිමයි බන් අපේ ශිශ්නය දෙකට නමලා අපේ අදෝ මාර්ගයේම ගහගෙන තියෙන්නේ. ඒ මදිවට අපි තව කෑත් ගහනව වෙන උන් අපිට ගුද සන්සර්ගය කරන්න එනවා කියලා(ඔන්න සභ්ය බාශාවෙන්ම කිව්වා)

    REP දෙන එක කපන එක උබලගේ වෑඩක්.. ඔන්න මෑරුවත් කියන්න ඔනෙ දේ කිව්වා.බනින්න ඕනේ උන් මට බෑනපල්ලා අම්මට බනින්නේ නෑතුව

    සහතික ඇතත මචන්... අපි අනාගෙන කලා තියෙන්නේ, දැන් තියේන්නේ අමාරැවෙන් දිරවගන්න වෙන එක, අපේ රටේ අනාගතය ගැන හිතුවම මාර දුකයි මචන්.. අඩුගානේ අපේ රටේ සිංහල මුස්ලීම් දේමළ උන්වත් එකාවගේ ඉන්නවානමි අවුලක් නැ, එහෙමත් නැ ඔක්කොම එන්නේ කෙලින්න..

    ඉන්දියාව අපිට නියමේට ගේම දෙනවා මචන්, අපි හොදට කලා ඉන්නේ...

    Gothic

    Active member
  • Aug 16, 2009
    324
    35
    28
    in invisible spectrum
    රත්තරං යතාර්තය ඒ අයුරින්ම දක්වලා තියෙනවා. අපි ඉන්දියාවෙන් ටිකෙන් ටික ඈත් වෙන්න ඕන කොහොමත් මුං අපිට පිටුපාලා ඉවරයි . ඉන්දියානුවෙක් දෙන්නෙක් අපි ගැනකතා කලාට ලොක්කගේ මතයයි මෙතන වැදගත් උනේ ඌට ඒක කරගන්න බැරිඋනා.
    ඊටත් මුන්ගේ දියුණුව බලාගෙන ඉබිගමනක් අපිටත් යන්න වෙන්නේ. පසුකලෙක මුන් අපේ දියුණුව හැන්ඩ්ල් කරන්න ගන්නවා. ඊට කලින් මුන්ගෙන් ඈත්වෙන්න උවමනාමයි.

    "ලංකාවේ පර දේශපාලුවෝ භන්ග වෙලා උගතුන් පාර්ලිමේන්තු යත්වා!!!"
    කියලා තියෙනවා වගේ ඔය ඔක්කොටම ලෙඩේ මෙතන තියෙන්නේ. හරක් රැලක් නම් පාර්ලිමන්ට් එකේ ඉන්නේ (මම කියන්නේ කොයි පැත්තෙත්).උන් ටික හරක් පට්ටියක ගිහින් බඳිනවා මිස රටක් දියුණුකරන්න කොහෙත්ම බැහැනේ.
    හැබැයි එකක් කියන්න ඕන ඉතා..ම අල්පදෙනෙක් ඉන්නවා ඒ හින්දා තමයි මේරට යන්තම් බේරිලා තියෙන්නේ.
    ඇමරිකාවෙන්නම් ජී.එල්.පීරිස් මැතිතුමා ගැන බොහෝ පැහැදීමක් තියෙනවා. එතුමා දන්නවා සුද්දත් එක්ක සහයෝගෙන් වැඩකරන්න (අනිත් උන් කරන්නේ *ක දෙන එකනේ ඇයිබුද්දියක් නැහැනේ ඉතින් අන්දුං කුන්දුං)

    cjb

    Member
    Aug 12, 2007
    5,107
    35
    0
    37
    (Rock City) kurunegala
    හි හි හැමතැනම ඉන්නේ ඔයවගේ අදහස් තියෙන උන් තමයි උන් තමයි ඔය UNP ඒකටම සදහා කල් චන්දෙ දෙන්නේ ... අපේ රටට‍ ඕනේ මෙතනින් එහා ගිය වෙනමම චින්තනයක් , මුන් වගේ උන් හැමදෙයක්ම දේශපාලකයන්ට බර දීලා අනේ හපොයි කියලා වෙන දේ බලාගෙන ඇග බේරගන්න හදන උන්
    Umba mokada unp ekata adinne pakshayak jathiyak aagamak ganne nathiwa weda karapan
     
    Mar 19, 2012
    251
    19
    0
    රත්තරං;12371924 said:
    ලංකාවේ මුස්ලිම් උන් කියන්නේ මොන කුහක පජාති නන්නත්තාරයොද කියලා හෑමෝම දන්නවා. අපිට මුස්ලිම් රටවල් එක්ක අව්ලක් නෑ. ඉරාන්, පාකිස්තාන් කියන්නේ රටක් ජාතියක් ජන්මයක් ලෙයක් තියෙන ස්වදේශික ජෙනුයින් පටාන් මුස්ලිම් වරු.අපි උන්ට ගරු කරනවා. ලන්කාවේ ඉන්න දෙපෑත්තකන කුහක නූගත් වලලුකරට කලිසම් අදින යටින් ගේමදෙන, කුරගල වගේ පන්සල් වනසන ඌරො පෑටව් ගහනවා වගේ පජාතියෝ බෝකරන තම්බි හොරු කියන්නේ වෙනමම කතාවක්. පටලගන්න එපා.අනික ඒවගේ උන් සම්භන්ද කරලා ඉරාන් ඈෆ්ගන් පාකිස්තාන් මුස්ලිම් එවුන්ට නෑකම් කියන්න එපා. උන් ලෑජ්ජාවේ වහකයි

    bellyflop.jpg
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    රත්තරං යතාර්තය ඒ අයුරින්ම දක්වලා තියෙනවා. අපි ඉන්දියාවෙන් ටිකෙන් ටික ඈත් වෙන්න ඕන කොහොමත් මුං අපිට පිටුපාලා ඉවරයි . ඉන්දියානුවෙක් දෙන්නෙක් අපි ගැනකතා කලාට ලොක්කගේ මතයයි මෙතන වැදගත් උනේ ඌට ඒක කරගන්න බැරිඋනා.
    ඊටත් මුන්ගේ දියුණුව බලාගෙන ඉබිගමනක් අපිටත් යන්න වෙන්නේ. පසුකලෙක මුන් අපේ දියුණුව හැන්ඩ්ල් කරන්න ගන්නවා. ඊට කලින් මුන්ගෙන් ඈත්වෙන්න උවමනාමයි.

    "ලංකාවේ පර දේශපාලුවෝ භන්ග වෙලා උගතුන් පාර්ලිමේන්තු යත්වා!!!"
    කියලා තියෙනවා වගේ ඔය ඔක්කොටම ලෙඩේ මෙතන තියෙන්නේ. හරක් රැලක් නම් පාර්ලිමන්ට් එකේ ඉන්නේ (මම කියන්නේ කොයි පැත්තෙත්).උන් ටික හරක් පට්ටියක ගිහින් බඳිනවා මිස රටක් දියුණුකරන්න කොහෙත්ම බැහැනේ.
    හැබැයි එකක් කියන්න ඕන ඉතා..ම අල්පදෙනෙක් ඉන්නවා ඒ හින්දා තමයි මේරට යන්තම් බේරිලා තියෙන්නේ.
    ඇමරිකාවෙන්නම් ජී.එල්.පීරිස් මැතිතුමා ගැන බොහෝ පැහැදීමක් තියෙනවා. එතුමා දන්නවා සුද්දත් එක්ක සහයෝගෙන් වැඩකරන්න (අනිත් උන් කරන්නේ *ක දෙන එකනේ ඇයිබුද්දියක් නැහැනේ ඉතින් අන්දුං කුන්දුං)

    ජී.එල්.පීරිස් මැතිතුමා.:yes:menna ugath minissu.me wage minissu thama rataka janadipathi kamata galapenne.balapanko kathawenma penawa mona tharam ugath porak da kiyala.lankawe inna anith un ohe kiyawanawa.ayi ithin O/L wath pass un neme ne.owata ithin rate minissuth balapanawa.modayonta chande deela unwa path karagaththata.
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    රත්තරං;12371924 said:
    ලංකාවේ මුස්ලිම් උන් කියන්නේ මොන කුහක පජාති නන්නත්තාරයොද කියලා හෑමෝම දන්නවා. අපිට මුස්ලිම් රටවල් එක්ක අව්ලක් නෑ. ඉරාන්, පාකිස්තාන් කියන්නේ රටක් ජාතියක් ජන්මයක් ලෙයක් තියෙන ස්වදේශික ජෙනුයින් පටාන් මුස්ලිම් වරු.අපි උන්ට ගරු කරනවා. ලන්කාවේ ඉන්න දෙපෑත්තකන කුහක නූගත් වලලුකරට කලිසම් අදින යටින් ගේමදෙන, කුරගල වගේ පන්සල් වනසන ඌරො පෑටව් ගහනවා වගේ පජාතියෝ බෝකරන තම්බි හොරු කියන්නේ වෙනමම කතාවක්. පටලගන්න එපා.අනික ඒවගේ උන් සම්භන්ද කරලා ඉරාන් ඈෆ්ගන් පාකිස්තාන් මුස්ලිම් එවුන්ට නෑකම් කියන්න එපා. උන් ලෑජ්ජාවේ වහකයි

    mcn, uba wadiya history eka danne ne wage. Iran, Pakistan wala koheda swadeshika muslim aya inne uba kiyana widiyata ? poddak kiyawala balapan mcn iran gana - muslim conquest of persia. Muslim un arabiyen awilla swadeshika unwa marala or balen muslim kare. Pakistan also nearly the same. Pakistan Indiyawen separate unet unta wenama muslim country ekak illala... uba unta respect karanawa... :D
    e ratwal wala muslim aya e rate swadeshika minissunta karapu dewal uba ahala nadda ?

    lankawet wenne same thing.

    uba balapan uba oya respect karana muslim ratawal wala aya e ratawal wala tiyena buddhist temples vinasha karanne nadda kiyala ?
    balapan uba oya garu karana Pakistan wala one family ekaka lamai keyak innawada kiyala ...
    වලලුකරට කලිසම් අදින - me wage adina pakistan muslim aya Dubai,Qatar air port wala one taram innawa
     
    uba hari machan . uba poddak mage point eka patalawan.. minimarala hari mona magula karala hari convert une hari convert kale hari swadeshikayo(bahutharayak). ethakota lankawe inne ahasin path una wage awith balen lagagaththa, lagagena wadayak wechcha sakkili set ekak. onna okai mama kiyapu point eka.
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    රත්තරං;12377736 said:
    uba hari machan . uba poddak mage point eka patalawan.. minimarala hari mona magula karala hari convert une hari convert kale hari swadeshikayo(bahutharayak). ethakota lankawe inne ahasin path una wage awith balen lagagaththa, lagagena wadayak wechcha sakkili set ekak. onna okai mama kiyapu point eka.

    lankawet samahara un swadeshika. eet meka gana api denna waada karala wadak ne. Api sinhala minisun washayen ekamutu wela inna one.