ගමයා;12369470 said:උබ කියන දේ ඇත්තක් තියෙනවා ලංකාවේ දේශපාලකයෝ කියන්නේ මොඩයෝ ටිකක් තමයි එකට අපිත් එක අතකින් වැරදියි මුන් අපේ ඡන්දය අරන් තමයි පත් වෙලා ඉන්නේ තවත් අතකින් මේ දේශපාලන ක්රිමය නිසා බුදධිමතුන් .දේශපාලන විශේෂ්‍යයන් මේ දේශපාලනයට එන්නේ නෑ ඉතින් අපට වෙලා තියෙන්නේ මොඩයෝ රැලක් අතරින් හොද යැයි හිතෙන සමාඡිකයන් රට පාලනය කීරීමට තොරා ගැනීමට .එවන් පිරිසක් රටක් පාලනය කරන විට එ රටට වෙන දේ තමයි ලංකාවට වෙලා තියෙන්නේඅනිත් එක තමයි ලංකාවේ තියෙන්නේ එක්තරා පැලන්තියකට පමණක් වග කියන පාලන ක්‍රමයක් .තමන්ට බලයට එන්න උදව් කල මුදල් වැය කල අයට විතරයි උන් වග කියන්නේ ඉස්සර ඡන්දක් කරන කොට කල යුතු වියදම් ප්‍රමාණය සීමා කරලා තිබුනා නමුත් 90 දශකයේ අගභාගයේ මේ නීති වෙනස් කලා දැන් ප්‍රදේශිය සභා ඡන්දයකට පවා අපේක්ෂකයෙක් කෝටී ගනන් වියදම් කමනවා මෙච්චර වියදම් කමලා පාලනයට එන්නේ ඇත්තටම ඡනතාවට ආදරයටද මේ ක්‍රමය වෙනස් කමන නායකයෙක් බිහිවෙන තුරැ ලංකාව තුන්වන ලෝකයේ රටක් වශයෙන්ම පවතීවි.
අනිත් එක තමයි මචන් ඔය භාන්ඩ වර්ඡනය කථාව ඇමරිකාවේ භාණ්ඩ එපා කියලා ඉන්දියාවෙන් හරි ඉන්දියාවේ බඩු එපා කියලා චීනයෙන් බඩු ගේන එකවත් නෙවෙයි මේකට විසදුම ලංකාවේ නිපදවිය හැකි භාන්ඪ තියෙනවා නිපදවන්න බැරි භාන්ඩ තියෙනවා .නැතිව විවෘත ආර්ථකය කියලා ලංකාවට ඔනේ ඔනේ විදියට බඩු ගේන්න ගත්තෝත් ඉවරයි උදාහරනයකට ගමු පවුලක් ආදායමට වඩා වියදම් කරනවනම් එ පවුල ආර්ථකව කඩා වැටෙනවා කියලා අපි කවුරැත් දන්නවා එහෙම නොවෙන්න නම් එක්කෝ පවුලේ ආදායම වැඩි කරගන්න ඔනේ නැත්තම් පරිබෝඡනය පාලනය කරන්න ඔනේ රටක් වශයෙන් ගත්තත් ඔය තියරි එකම තමයි එක්කෝ රටේ ආදායම ඉහල දාගන්න ඔනේ නැත්තම් පරිබෝඡනය සීමා කරන්න ඔනේ .ආදායම ඉහල නංවා ගන්න නම් රටේ නීෂ්පාදනය ඉහල දැමිය යුතුයි කෟෂිකර්ම සේවා කාර්මික අංශවලින් අපි අපිට අවශ්‍ය යන්ත්‍ර සුත්‍ර පිටරටින් ගෙනාවට කමක් නෑ හැබැයි අපි කාලා බීලා ඇදල පිටරට වල් වලින් බඩු ගේනව නම් තමයි වැරද්ද අපි ලංකාවේ තේ ,රබර් ,පොල් ,විදේශ සේවා නියුක්තිකයන් ගේන සල්ලී තමයි මේවට වියදම් කමන්නේ එකම තමයි ලංකාවේ ඩොලර් එක 130 ගිහිල්ලා තියෙන්නේ.
අනිත් එක උබ වාහන ගැන කථා කලා අපිට ඇති තරම් සල්ලී තියෙනවනම් ලංකාවේ වහන සීයක් වුනත් තියාගන්න පුලුවන් මේවට කාගේ සල්ලීද යන්නේ අපි සරලව බැලුවොත් තමන්ගේ මුදල් කියලා හිතෙනවා එත් ඇත්තටම ඒ මුදල් කුට්ටියම ගිහිල්ලා තියෙන්නේ වෙන රටකට එ මුදල් ලබා ගන්න ලංකාවේ තේ රබර් ලංකාවේ ශ්රම්කයන් ගේ දහඩිය කොපමණ රට පටවන්න ඔනේද .සිංගප්පුරැවේ එහෙම එක පවුලකට එක කාර් එකයි ගන්න පුලුවන් නැත්තම් කොච්චර සල්ලි තිබුනත් ගන්න බෑ තව ගන්නව නම් විශේෂ අවශ්‍යතා තියෙනවා හිතු හිතු ලෙස අධිපාරිබොඡනය කරන්න බෑ .ලංකාව සිංගප්පුරැවක් කරනවා කියන දේශපාලකයෝ මේ ක්‍රියාත්මක කරන්නේ නෑ තව කියන්න තියෙනවා මේක ගැන පිටු 100 වුනත් ලියන්න පුලුවන් ඒ තරමට තියෙනවා ලංකාව කාගේ හෝ භාන්ඩ වර්ඡනය කරලා දේශි්‍රය නීෂ්පාදනය ඉහල යනවා නම් මම කැමතියි එදාට තමයි ලංකාව සැබෑ සංවර්ධනයක් වෙන්නේ.
මට "අනුව" නම් උබ 100% හරි ...ස්තුතියි මචෝ අදහස් වලට. ජයවේවා!!!
අනිත් එක තමයි ලංකාවේ තියෙන්නේ එක්තරා පැලන්තියකට පමණක් වග කියන පාලන ක්‍රමයක් .තමන්ට බලයට එන්න උදව් කල මුදල් වැය කල අයට විතරයි උන් වග කියන්නේ ඉස්සර ඡන්දක් කරන කොට කල යුතු වියදම් ප්‍රමාණය සීමා කරලා තිබුනා නමුත් 90 දශකයේ අගභාගයේ මේ නීති වෙනස් කලා දැන් ප්‍රදේශිය සභා ඡන්දයකට පවා අපේක්ෂකයෙක් කෝටී ගනන් වියදම් කමනවා මෙච්චර වියදම් කමලා පාලනයට එන්නේ ඇත්තටම ඡනතාවට ආදරයටද මේ ක්‍රමය වෙනස් කමන නායකයෙක් බිහිවෙන තුරැ ලංකාව තුන්වන ලෝකයේ රටක් වශයෙන්ම පවතීවි.




